Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

සුදුසුකම් තිබියදීත් සිය ඇඳුම Qantas නියමයන්ට නොගැළපෙන බව පවසමින් මගියෙකුට ගුවන් තොටුපොළේ Qantas Lounge එකකට ඇතුළුවීමට අවසර නොදීම සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිකර තිබෙනවා.

තම ඇඳුම සාමාන්‍ය ගුවන් ගමනකට නුසුදුසු වන්නේ කෙසේදැයි නොතේරෙන බව එම මගියා පවසා තිබෙනවා.

Qantas සමාගම සිය Lounge පහසුකම් භාවිත කරන මගීන්ගෙන් “Smart Casual” ඇඳුම් රටාවක් අපේක්ෂා කරනවා.

Advertisement

හිස සිට පාදය දක්වා ව්‍යායාම ඇඳුම්, මුහුදු වෙරළට අඳින ඇඳුම්, නිදන ඇඳුම්, UGG boots, slippers සහ rubber thongs නුසුදුසු ඇඳුම් ලෙස එම නියමයන්හි සඳහන්.

අපහාසාත්මක වචන හෝ රූප සහිත ඇඳුම් මෙන්ම අධික ලෙස ඉරුණු හෝ අපිරිසිදු ඇඳුම් පැළඳ සිටින පුද්ගලයන්ටද ඇතුළුවීම ප්‍රතික්ෂේප කළ හැකියි.

Banner 01

මෙම නීති Qantas Club සාමාජිකත්වයක් හෝ Business Class ප්‍රවේශ පත්‍රයක් ඇති මගීන්ටද අදාළ වන අතර, අවසාන තීරණය Lounge සේවකයන් සතු වනවා.

ගුවන් ගමනක් සඳහා පහසු ඇඳුමක් තෝරාගත්තද Qantas Lounge එකක් භාවිත කිරීමට සැලසුම් කරන මගීන් එහි ඇඳුම් නීති කලින් පරීක්ෂා කිරීම වැදගත්.

 

#Qantas #AirportLounge #TravelNews #AustralianTravel #AirportRules #AusLankaTV

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ මූල්‍ය ආයතන රැසක් ඉලක්ක කරගෙන සිදුකළ බවට සැකකෙරෙන විශාල ණය වංචා සහ මුදල් විශුද්ධිකරණ ජාලයක් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින්...

ඉන්දුනීසියාවේ Mount Anak Krakatau ගිනිකන්දේ සිදුවූ පිපිරීම් හේතුවෙන් නිකුත් වූ ගිනිකඳු අළු නිසා ගුවන් ගමන් රැසකට දැඩි බලපෑම් එල්ල වී...

අධ්‍යාපනික වංචා හෝ පිටපත් කිරීමේ චෝදනාවලට මුහුණදෙන විශ්වවිද්‍යාල සිසුන්ගෙන් අඩකට වැඩි පිරිසක් අතිශය දරුණු කාංසාවකට මුහුණදෙන බව නව පර්යේෂණයකින් හෙළිවී...

ඕස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය Anika Wells පවසන්නේ සමාජ මාධ්‍ය platforms හරහා ක්‍රියාත්මක වන algorithms හේතුවෙන් ජනතාව දේශපාලනය සහ රජය පිළිබඳ තොරතුරු...

සිඩ්නි නගරයට බලපෑ දැඩි සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් දහස් ගණනක් තවමත් විදුලිය නොමැතිව සිටිනවා. සෙනසුරාදා දිනයේ පුද්ගලයන් 100,000කට පමණ...

මෙල්බන්හි Federation Square හිදී හෙට සැප්තැම්බර් 6 වනදා විශේෂ නර්තන වැඩසටහනක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම වැඩසටහනට San Francisco 49ers කණ්ඩායමේ...

ඔස්ට්‍රේලියාවේ ධාවනය වන Hyundai Tucson වර්ගයේ SUV රථ 11,000කට අධික ප්‍රමාණයක් නැවත කැඳවීමට Hyundai සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ, අදාළ...

වික්ටෝරියා ප්‍රාන්තය තුළ නීති විරෝධී ලෙස දුම්කොළ නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැල් අද දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට...

දරුවන්ගේ ආත්මවිශ්වාසය වැඩි කිරීමට දෙමාපියන් සහ ගුරුවරුන් නිතර භාවිත කරන “ඔයා හරිම දක්ෂයි” යන වචන අනපේක්ෂිත අහිතකර ප්‍රතිඵල ඇති කළ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Qantas Lounge එකට යන මගීන් නොදන්න ඇඳුම් නීතියක් යළිත් කතාබහට

Qantas Lounge එකට යන මගීන් නොදන්න ඇඳුම් නීතියක් යළිත් කතාබහට

සුදුසුකම් තිබියදීත් සිය ඇඳුම Qantas නියමයන්ට නොගැළපෙන බව පවසමින් මගියෙකුට ගුවන් තොටුපොළේ Qantas Lounge එකකට ඇතුළුවීමට අවසර නොදීම සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිකර තිබෙනවා. තම

Read More »

දශක දෙකකට වැඩි කාලයක් ලාංකීය රස ඔස්ට්‍රේලියානුවන්ට රැගෙන ගිය අපේ සූපවේදියා

ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ සංකල්පය තම සූපශාස්ත්‍ර ගමනේ කොටසක්

Read More »

වසර ගණනක රථවාහන තදබදයට තිත – දැවැන්ත අධිවේගී මාර්ගයක් අද සිට ජනතාවට

Sydney–Brisbane මාර්ගයේ අත්‍යවශ්‍ය සම්බන්ධතාවක් සම්පූර්ණ කරමින් කිලෝමීටර් 15ක් දිග නව M1 Pacific Motorway කොටස අද සිට රථවාහන සඳහා විවෘත කර තිබෙනවා. Black Hill සහ Raymond

Read More »

GP ළඟ වැඩි කාලයක් ප්‍රතිකාර ගන්නා අයට Medicare සහන වැඩිවෙයිද?

ඔස්ට්‍රේලියාවේ මිනිත්තු 20කට වැඩි කාලයක් ගතවන GP හමුවීම් සඳහා Medicare යටතේ ලබාදෙන සහන මුදල වැඩි කළ යුතු බව නව රජයේ සමාලෝචන වාර්තාවකින් නිර්දේශ කර තිබෙනවා.

Read More »

Woolworths මිල වැඩි කළාද?

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක මිල මාස තුනක් සඳහා නොවෙනස්ව තබන බව ප්‍රකාශ කර තිබියදී, එම වැඩසටහන අතරතුර භාණ්ඩ

Read More »
AUD LKR DOLLAR RUPPEE

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිල විනිමය දත්ත අනුව, ඔස්ට්‍රේලියානු සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී තිබෙනවා. ඒ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom