Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

කම්කරු පක්ෂයේ මතභේදාත්මක දේපළ බදු වෙනස්කම් හේතුවෙන් ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය සතියකට අමතර $10කින් පමණ ඉහළ යා හැකි බව නව modelling එකක් මඟින් අනාවරණය වී තිබෙනවා.

එය වත්මන් අයවැය පුරෝකථනවල දැක්වුණු සතිපතා ඩොලර් 2ක කුලී වැඩිවීම මෙන් පස් ගුණයක වර්ධනයක් බවයි නිවාස කර්මාන්ත සංවිධාන එකමුතුවක් විසින් commission කළ නව දත්ත පෙන්වා දෙන්නේ.

QTE (Qaive and Tulipwood Economics) විසින් සිදු කරන ලද මෙම අධ්‍යයනය මඟින් negative gearing, capital gains tax reforms සහ කම්කරු පක්ෂයේ ඩොලර් බිලියන 2ක නිවාස ආධාර වැඩසටහනට අදාළ බලපෑම් තක්සේරු කර තිබෙනවා.

Advertisement

මෙම ප්‍රතිපත්ති හේතුවෙන් 2026-27 සහ 2029-30 අතර අවුරුදු 4ක කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඩොලර් බිලියන 1.05කින් අඩුවනු ඇති බවටයි පුරෝකතනය කර ඇත්තේ.

මෙහිදී නව නිවාස ඉදිකිරීම් 10,700කින් පහළ ගොස් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා 4,700ක් අහිමි වනු ඇතැයි ද සඳහන්.

Banner 01

Master Builders Australia ඇතුළු නිවාස කර්මාන්ත සංවිධාන පෙන්වා දෙන්නේ ජාතික නිවාස ඉලක්ක සපුරා ගැනීමට මෙමඟින් බලපෑම් එල්ල වන බවයි.

එබැවින් නිවාස සැපයුම වර්ධනය කිරීමට බාධා වන ප්‍රතිපත්ති වෙනස් කරන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැනටමත් පළපුරුද්ද තිබුණත් නිල වෘත්තීය සුදුසුකමක් නොමැති ඔස්ට්‍රේලියාසේවකයන් සඳහා වැදගත් අවස්ථාවක් උදා වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන...

ඇමෙරිකානු ගුවන් යානයක් තුළදී මගීන්ට පහර දෙමින් සහ ජාතිවාදී ලෙස බැණ වදිමින් කලබලකාරී ලෙස හැසිරුණු මගියෙකු, ප්ලාස්ටර් (Duct Tape) භාවිතයෙන්...

තාක්ෂණ ලෝකයේ දැවැන්තයෙකු වන Apple සමාගම ප්‍රථම වරට Foldable Mobile Phone එකක් වන iPhone Duo නිල වශයෙන් එළිදක්වා තිබෙනවා. Apple...

ධනවත් විදේශීය වීසා අයදුම්කරුවන්ගේ ආයෝජන රටේ කුලී නිවාස ඉදිකිරීමට යොදාගැනීමේ නව සැලැස්මක් නවසීලන්ත රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර්...

මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී...

Melbourne Airport හි වසර 56ක් පුරා භාවිත කළ පැරණි Pick-up සහ Drop-off ප්‍රදේශය වෙනස් කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර...

නිවාස ණයක් ගෙවන හෝ කුලී නිවසක ජීවත් වන ඔස්ට්‍රේලියානුවන්ට, ඔවුන්ගේ Superannuation දායකත්වයෙන් කොටසක් වසර තුනක් දක්වා කාලයක් තමන්ගේ අතට ලැබෙන...

වික්ටෝරියාවේ බරපතළ තරුණ අපරාධවල වින්දිතයන්ට, එම අපරාධවලට වරදකරුවන් වූ තරුණයන් සිරගතව සිට නිදහස් වීමට නියමිත අවස්ථාව පිළිබඳ දැනුම්දීමක් ලබාදීමට නව...

ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා පවතින අධ්‍යාපන ක්‍රමවේද ප්‍රමාණවත්දැයි යන්න පිළිබඳ ඔස්ට්‍රේලියාව තුළ දැඩි සංවාදයක් ඇති...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Tax Changes නිසා ඔස්ට්‍රේලියාවේ House Rental එක සතියකට $10කින් ඉහළ යයිද?

සමාජ මාධ්‍ය පුරා යන 1980s Photo Trend එක විනෝදයක් විතරද?

තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. පැරණි

Read More »

ළමා පිළිකාවලට නව ප්‍රතිකාර සොයන ඔස්ට්‍රේලියාව

සුව කිරීමට අපහසු සහ දුර්ලභ පිළිකා සඳහා නව ප්‍රතිකාර සංවර්ධනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 300ක පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. Australian Cancer Research Program

Read More »

Optus ජාලය යළි බිඳ වැටෙයි – වික්ටෝරියා තත්වය මෙන්න

Optus ජංගම දුරකථන ජාලයේ ඇති වූ තවත් බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක Triple Zero (000) හදිසි ඇමතුම් රැසකට බාධා එල්ල වී තිබෙනවා. සිකුරාදා පස්වරු 1.30ට

Read More »

මල් මිලියනයක් අතර දවසක් ගෙවන්න – වික්ටෝරියාවේ Tesselaar Tulip Festival අද සිට

Victoriaහි ජනප්‍රිය Tesselaar Tulip Festival අද සිට ඔක්තෝබර් 11 දක්වා Silvanහිදී පැවැත්වෙනවා. මෙවර උණුසුම් සහ තෙත් කාලගුණය හේතුවෙන් විශාල tulip fields සාමාන්‍ය වසරකට වඩා කුඩා

Read More »

සමලිංගික යුවළක් පවුල් දෙකක් නොවෙයි — ප්‍රාන්තයක් නීතිය වෙනස් කරයි

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රජනන සෞඛ්‍ය සායන සඳහා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර සමලිංගික යුවළක් (lesbian couples) වෙනම පවුල්

Read More »

Tax Changes නිසා ඔස්ට්‍රේලියාවේ House Rental එක සතියකට $10කින් ඉහළ යයිද?

කම්කරු පක්ෂයේ මතභේදාත්මක දේපළ බදු වෙනස්කම් හේතුවෙන් ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය සතියකට අමතර $10කින් පමණ ඉහළ යා හැකි බව නව modelling එකක් මඟින් අනාවරණය වී

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom