Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

අන්තර්ජාලය ඔස්සේ දරුවන් ගොදුරු කර ගැනීමේ උත්සාහයන් (online grooming) පිළිබඳව ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකින් කම්පන සහගත තොරතුරු අනාවරණය වී තිබෙනවා.

වයස අවුරුදු 10ත් 17ත් අතර ඔස්ට්‍රේලියානු දරුවන් 300ක් පමණ මෙම අධ්‍යයනයට සහභාගී කරගෙන ඇති අතර, ඉන් 66%කට ආසන්න පිරිසක් පසුගිය වසර තුළ අන්තර්ජාලය ඔස්සේ නාඳුනන පුද්ගලයන්ගෙන් යම් ආකාරයක grooming පණිවිඩ ලබාගෙන ඇති බවයි හෙළි වී ඇත්තේ.

මේ අතර දරුවන් 31%ක් ලිංගික ඉල්ලීම් හෝ යෝජනාවලට (solicitation) මුහුණ දී තිබෙනවා.

Advertisement

මෙම අධ්‍යයනයට නායකත්වය දුන් ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය Katie Logos සඳහන් කර ඇත්තේ, පොදු රුචිකත්වයන් ගැන කතා කිරීම, දරුවාගේ පෞද්ගලික ජීවිතය, සබඳතා හෝ අන්තර්ජාල ක්‍රියාකාරකම් ගැන ඇසීම වැනි විශ්වාසය ගොඩනඟා ගැනීමේ උපක්‍රම මෙහිදී බහුලව භාවිත වී ඇති බවයි.

“What school do you go to?”,“Do your parents check your phone?”,“Let’s move to a different platform” සහ “Send me a photo so I know who I’m speaking to” වැනි පණිවිඩ මඟින් දරුවන් හුදකලා කිරීමට සහ තොරතුරු රැස් කිරීමට අපරාධකරුවන් උත්සාහ කරන බව ද ඇය පෙන්වා දෙනවා.

Banner 01

වැඩිහිටියන් දරුවන් ලෙස පෙනී සිටිමින් කරන මෙවැනි සියුම් උපක්‍රම හඳුනාගැනීම දරුවන්ට අපහසු වී ඇති බවත්, ඇතැම් දරුවන් එවැනි අන්තර්ජාල සංවාද සාමාන්‍ය දෙයක් ලෙස සලකා නොසලකා හැර ඇති බවත් මෙම පර්යේෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය හෝ නිවාස ණය ගෙවන පුද්ගලයින්ට තම superannuation මුදලින් කොටසක් කලින් ලබාගැනීමට අවස්ථාව ලබාදීමේ One Nation පක්ෂයේ යෝජනාවට...

වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින්...

බටහිර සිඩ්නිහි ජීවත් වන 34 හැවිරිදි Farhana Laffernis මවක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ගත් උත්සාහයන් අතරතුර ගබ්සා පහකට මුහුණදීමෙන් තම...

කාන්තාවන්ට අනවශ්‍ය සැත්කම් සිදුකළ බවට චෝදනා ලැබූ මෙල්බන් නාරිවේද වෛද්‍ය සයිමන් ගෝඩන් සම්බන්ධ වික්ටෝරියා පොලිස් පරීක්ෂණය අවසන් කර තිබෙනවා. අපරාධ...

වික්ටෝරියා ප්‍රාන්තයේ Fire Rescue Victoria සේවකයින් 250කට වැඩි පිරිසක් අද Niddrie ප්‍රදේශයේදී විරෝධතාවකට එක්වෙමින් නව වැටුප් ගිවිසුමක් ලබාදෙන ලෙස ඉල්ලා...

මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී...

වික්ටෝරියානු සේවකයන්ට සතියකට දින දෙකක් නිවසේ සිට වැඩ කිරීමට නීතිමය අයිතිය ලබාදීමට යෝජිත පනත් කෙටුම්පත හදිසියේ ප්‍රමාද වී තිබෙනවා. මෙම...

වික්ටෝරියා ප්‍රාන්තය තුළ නීති විරෝධී ලෙස දුම්කොළ නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැල් අද දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට...

මෙක්සිකෝවේ Surfing සංචාරයක නිරතව සිටියදී අභිරහස් ලෙස ඝාතනය වූ ඔස්ට්‍රේලියානු ජාතික සහෝදරයින් දෙදෙනාගේ මව්පියන්, තම දරුවන්ගේ සැකකාර ඝාතකයින් හමුවීමට මෙක්සිකෝ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

දරුවන් ඉලක්ක කරන Online Grooming ගැන භයානක හෙළිදරව්වක්

ප්‍රබල භූකම්පනයකින් Darwin නිවාස සෙලවෙයි

Timor-Leste වෙරළට ඔබ්බෙන් Banda Sea ප්‍රදේශයේ සිදුවූ රික්ටර් මාපක 5.9ක භූකම්පනයක් Darwin ඇතුළු උතුරු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. සිකුරාදා රාත්‍රී 9.28ට පමණ මෙම භූකම්පනය

Read More »

සමාජ මාධ්‍ය පුරා යන 1980s Photo Trend එක විනෝදයක් විතරද?

තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. පැරණි

Read More »

ළමා පිළිකාවලට නව ප්‍රතිකාර සොයන ඔස්ට්‍රේලියාව

සුව කිරීමට අපහසු සහ දුර්ලභ පිළිකා සඳහා නව ප්‍රතිකාර සංවර්ධනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 300ක පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. Australian Cancer Research Program

Read More »

Optus ජාලය යළි බිඳ වැටෙයි – වික්ටෝරියා තත්වය මෙන්න

Optus ජංගම දුරකථන ජාලයේ ඇති වූ තවත් බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක Triple Zero (000) හදිසි ඇමතුම් රැසකට බාධා එල්ල වී තිබෙනවා. සිකුරාදා පස්වරු 1.30ට

Read More »

මල් මිලියනයක් අතර දවසක් ගෙවන්න – වික්ටෝරියාවේ Tesselaar Tulip Festival අද සිට

Victoriaහි ජනප්‍රිය Tesselaar Tulip Festival අද සිට ඔක්තෝබර් 11 දක්වා Silvanහිදී පැවැත්වෙනවා. මෙවර උණුසුම් සහ තෙත් කාලගුණය හේතුවෙන් විශාල tulip fields සාමාන්‍ය වසරකට වඩා කුඩා

Read More »

සමලිංගික යුවළක් පවුල් දෙකක් නොවෙයි — ප්‍රාන්තයක් නීතිය වෙනස් කරයි

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රජනන සෞඛ්‍ය සායන සඳහා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර සමලිංගික යුවළක් (lesbian couples) වෙනම පවුල්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom