

ප්‍රබල භූකම්පනයකින් Darwin නිවාස සෙලවෙයි
Timor-Leste වෙරළට ඔබ්බෙන් Banda Sea ප්‍රදේශයේ සිදුවූ රික්ටර් මාපක 5.9ක භූකම්පනයක් Darwin ඇතුළු උතුරු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. සිකුරාදා රාත්‍රී 9.28ට පමණ මෙම භූකම්පනය

Timor-Leste වෙරළට ඔබ්බෙන් Banda Sea ප්‍රදේශයේ සිදුවූ රික්ටර් මාපක 5.9ක භූකම්පනයක් Darwin ඇතුළු උතුරු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා.
සිකුරාදා රාත්‍රී 9.28ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති අතර එහි කේන්ද්‍රය Darwin නගරයේ සිට කිලෝමීටර් 600ක් පමණ දුරින් පිහිටා තිබුණා.
භූකම්පනය මුලින් 6.1ක ප්‍රබලත්වයකින් සහ කිලෝමීටර් 102ක ගැඹුරක සිදුවූ බව වාර්තා කළද, පසුව එය 5.9ක් සහ කිලෝමීටර් 73ක ගැඹුරක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

Darwin නගර මධ්‍යය, Jingili, Nightcliff, Rapid Creek, Parap සහ Lee Point ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවට තත්පර පහක් හෝ හයක් පමණ ප්‍රබල සෙලවීමක් දැනී තිබුණා.
ඇතැම් නිවාසවල ගෘහ භාණ්ඩ සෙලවී ඇති අතර, උස් ගොඩනැගිලිවල සිටි පුද්ගලයන් ගොඩනැගිලි පැද්දෙන ආකාරය දැනුණු බවද වාර්තා කර තිබෙනවා.
භූකම්පනයෙන් සිදුවූ බරපතළ හානි හෝ තුවාල පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.
ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය තහවුරු කර ඇත්තේ මෙම භූකම්පනයෙන් ඔස්ට්‍රේලියාවට සුනාමි අවදානමක් නොමැති බවයි.
Timor-Leste වෙරළට ඔබ්බෙන් Banda Sea ප්‍රදේශයේ සිදුවූ රික්ටර් මාපක 5.9ක භූකම්පනයක් Darwin ඇතුළු උතුරු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. සිකුරාදා...
වික්ටෝරියාවේ Tyers ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුට පොරවකින් පහරදී බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 48...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂ Coalition පක්ෂය රජයට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙන අතර, මේ හේතුවෙන් සංක්‍රමණ...
වික්ටෝරියාවේ සංක්‍රමණික සහ විවිධ ආගමික ප්‍රජාවන්ට රජයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ වැඩි නියෝජනයක් ලබාදීමට නව රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට නියමිතයි. ඒ...
මෙක්සිකෝවේ Surfing සංචාරයක නිරතව සිටියදී අභිරහස් ලෙස ඝාතනය වූ ඔස්ට්‍රේලියානු ජාතික සහෝදරයින් දෙදෙනාගේ මව්පියන්, තම දරුවන්ගේ සැකකාර ඝාතකයින් හමුවීමට මෙක්සිකෝ...
ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා පවතින අධ්‍යාපන ක්‍රමවේද ප්‍රමාණවත්දැයි යන්න පිළිබඳ ඔස්ට්‍රේලියාව තුළ දැඩි සංවාදයක් ඇති...
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා....
මෙල්බන්හි දෙහැවිරිදි Emily Peterson නින්දෙන් අවදිවීමෙන් පසු සිරුර වෙව්ලීමට පටන්ගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත ඇයට වමනය, අධික නිදිමත සහ ඇවිදීමේදී...
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන වීසා කාණ්ඩ සඳහා දැනට ගතවන සැකසුම් කාලයන් අනාවරණය කර තිබෙනවා. එහි වැඩිම ප්‍රමාදය වාර්තා වන්නේ...

Timor-Leste වෙරළට ඔබ්බෙන් Banda Sea ප්‍රදේශයේ සිදුවූ රික්ටර් මාපක 5.9ක භූකම්පනයක් Darwin ඇතුළු උතුරු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. සිකුරාදා රාත්‍රී 9.28ට පමණ මෙම භූකම්පනය

තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. පැරණි

සුව කිරීමට අපහසු සහ දුර්ලභ පිළිකා සඳහා නව ප්‍රතිකාර සංවර්ධනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 300ක පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. Australian Cancer Research Program

Optus ජංගම දුරකථන ජාලයේ ඇති වූ තවත් බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක Triple Zero (000) හදිසි ඇමතුම් රැසකට බාධා එල්ල වී තිබෙනවා. සිකුරාදා පස්වරු 1.30ට

Victoriaහි ජනප්‍රිය Tesselaar Tulip Festival අද සිට ඔක්තෝබර් 11 දක්වා Silvanහිදී පැවැත්වෙනවා. මෙවර උණුසුම් සහ තෙත් කාලගුණය හේතුවෙන් විශාල tulip fields සාමාන්‍ය වසරකට වඩා කුඩා

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රජනන සෞඛ්‍ය සායන සඳහා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර සමලිංගික යුවළක් (lesbian couples) වෙනම පවුල්