

සමාජ මාධ්‍ය පුරා යන 1980s Photo Trend එක විනෝදයක් විතරද?
තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. පැරණි

ඔස්ට්‍රේලියාවේ කාඩ්පත් මගින් ගෙවීම් කරන විට අය කරන surcharge ගාස්තු තහනම ක්‍රියාත්මක වීමට නියමිත පසුබිම තුළ, cash මඟින් ගෙවීම් කරන පාරිභෝගිකයන්ට විශාල වට්ටම් ලබා දීමට ව්‍යාපාරිකයන්ට නීත්‍යානුකූලව හැකියාව ඇති බව ඔස්ට්‍රේලියානු තරඟකාරී සහ පාරිභෝගික කොමිසම (ACCC) තහවුරු කර තිබෙනවා.
ලබන ඔක්තෝබර් 1 වනදා සිට ක්‍රියාත්මක වන නව නීති යටතේ, ව්‍යාපාරවලට මුදල් ගෙවීම් හෝ PayID වැනි විශේෂිත ගෙවීමේ ක්‍රමයක් භාවිතා කරන පාරිභෝගිකයන් සඳහා වට්ටම් ලබා දීමට අවසර ලැබෙන බවයි ACCC වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත්, ප්‍රදර්ශනය කර ඇති ඕනෑම භාණ්ඩයක මිලෙහි, වට්ටම් නොලැබෙන අවස්ථාවක පාරිභෝගිකයා ගෙවිය යුතු සම්පූර්ණ මිල සඳහන් විය යුතු බවට කොන්දේසි පනවා තිබෙනවා.

ඔක්තෝබර් 1 වනදා සිට කාඩ් surcharge ගාස්තුව පාරිභෝගිකයා මත වෙනම පැටවීමට නොහැකි වුවත්, කාඩ් ගෙවීම් භාරගැනීමේ වියදම ව්‍යාපාරවලට තවමත් පවතින බව RBA පවසනවා.
මේ නිසා කුඩා ව්‍යාපාර, අවන්හල්, pubs සහ retail ව්‍යාපාර අතර “Cash ගෙව්වොත් අඩු මිලක්” ලබාදීම ඉදිරියේදී වැඩිවිය හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
එහෙත් cash ගෙවීම් භාරගත්තද ව්‍යාපාරවල බදු වගකීම් වෙනස් නොවන අතර, ගනුදෙනු නිසි ලෙස සටහන් කිරීම සහ අදාළ බදු නීති පිළිපැදීම තවදුරටත් අනිවාර්ය වනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳව විමර්ශනය කරන රාජකීය කොමිෂන් සභාවට (Royal...
ඉදිරියේදී බලපෑ හැකි කුණාටු සහ ගංවතුර තත්ත්වයන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා, වික්ටෝරියානු ලේබර් රජය විසින් VICSES හදිසි සහන සේවා ස්වේච්ඡා...
වික්ටෝරියා ප්‍රාන්තයේ සිඟමන් යැදීම අපරාධයක් ලෙස සැලකීම අවසන් කරමින් නව නීති සංශෝධන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, පොදු ස්ථානවල සිඟමන්...
එක්සත් රාජධානියේ ගුවන් ගමන් පාලන පද්ධතියේ (NATS) හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ලන්ඩන් Heathrow ඇතුළු ප්‍රධාන ගුවන්තොටුපළ රැසක ගුවන් ගමන්...
AI තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමග ලෝක ආර්ථිකය අලුත් මගකට යොමු වෙමින් පැවතුණද, ඒ සඳහා අවශ්‍ය පූර්ණ බලශක්ති සැපයුම නොමැති වීම...
තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ...
වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින්...
මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරෙන් තවත් පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. පාසල නිමවී ළමුන් පිරිසක් රැගෙන යමින් තිබූ...
ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය හෝ නිවාස ණය ගෙවන පුද්ගලයින්ට තම superannuation මුදලින් කොටසක් කලින් ලබාගැනීමට අවස්ථාව ලබාදීමේ One Nation පක්ෂයේ යෝජනාවට...

තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. පැරණි

සුව කිරීමට අපහසු සහ දුර්ලභ පිළිකා සඳහා නව ප්‍රතිකාර සංවර්ධනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 300ක පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. Australian Cancer Research Program

Optus ජංගම දුරකථන ජාලයේ ඇති වූ තවත් බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක Triple Zero (000) හදිසි ඇමතුම් රැසකට බාධා එල්ල වී තිබෙනවා. සිකුරාදා පස්වරු 1.30ට

Victoriaහි ජනප්‍රිය Tesselaar Tulip Festival අද සිට ඔක්තෝබර් 11 දක්වා Silvanහිදී පැවැත්වෙනවා. මෙවර උණුසුම් සහ තෙත් කාලගුණය හේතුවෙන් විශාල tulip fields සාමාන්‍ය වසරකට වඩා කුඩා

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රජනන සෞඛ්‍ය සායන සඳහා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර සමලිංගික යුවළක් (lesbian couples) වෙනම පවුල්

කම්කරු පක්ෂයේ මතභේදාත්මක දේපළ බදු වෙනස්කම් හේතුවෙන් ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය සතියකට අමතර $10කින් පමණ ඉහළ යා හැකි බව නව modelling එකක් මඟින් අනාවරණය වී