Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Victoriaහි ජනප්‍රිය Tesselaar Tulip Festival අද සිට ඔක්තෝබර් 11 දක්වා Silvanහිදී පැවැත්වෙනවා.

මෙවර උණුසුම් සහ තෙත් කාලගුණය හේතුවෙන් විශාල tulip fields සාමාන්‍ය වසරකට වඩා කුඩා වුවත්, spring flowers මිලියනයකට වැඩි ප්‍රමාණයක් දැකගත හැකි බවයි සංවිධායකයන් පවසන්නේ.

ඒ හේතුවෙන් මෙවර festival tickets 30%කින් අඩු කර ඇති අතර, උත්සවය දිනපතා පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා විවෘතයි.

Advertisement

මෙහිදී නරඹන්නන්ට Tulip Tractor rides, Fairy Garden, treasure hunts, market stalls, traditional Dutch food සහ දිනපතා live entertainment ඇතුළු විවිධ අත්දැකීම් ලබාගත හැකියි.

මෙවර Turkish Weekend සැප්තැම්බර් 12–13, Dutch Weekend 19–20, Children’s Weeks සැප්තැම්බර් 21–24 සහ 28–ඔක්තෝබර් 2, All That Jazz Weekend සැප්තැම්බර් 25–27 ලෙස පැවැත්වීමට නියමිතයි.

Banner 01

Festival එක පැවැත්වෙන්නේ Tesselaar Flower Farm, 357 Monbulk Road, Silvanහි වන අතර Melbourne සිට පැයකට ආසන්න කාලයකින් ළඟා විය හැකියි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන වීසා කාණ්ඩ සඳහා දැනට ගතවන සැකසුම් කාලයන් අනාවරණය කර තිබෙනවා. එහි වැඩිම ප්‍රමාදය වාර්තා වන්නේ...

ඔස්ට්‍රේලියාවේ Bulk Billing සේවාවක් ලබාදීමට පෙර රෝගියාගේ කැමැත්ත ලබාගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙනවා. 2026 ජූලි 1 සිට ක්‍රියාත්මක මෙම ක්‍රමයට...

ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි...

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ ඇතැම් රැකියා ක්ෂේත්‍රවල සේවකයන් දැඩි වෙනසකට මුහුණදෙමින් සිටිනවා. ෆෙඩරල් රජයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ...

ඕස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය Anika Wells පවසන්නේ සමාජ මාධ්‍ය platforms හරහා ක්‍රියාත්මක වන algorithms හේතුවෙන් ජනතාව දේශපාලනය සහ රජය පිළිබඳ තොරතුරු...

නවසීලන්තයේ Queenstown සිට Sydney බලා පියාසර කළ Qantas QF122 යානයේ එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය දැක්වෙන දර්ශන වාර්තා වී තිබෙනවා. Boeing...

ඔස්ට්‍රේලියානු පාසල් සිසුන්ගේ කියවීම සහ ගණිත හැකියාවන් වසර 20කට පසු සටහන් වූ අඩුම මට්ටමට වැටී ඇති බව ජාත්‍යන්තර PISA (Programme...

නවතම දත්ත අනුව වික්ටෝරියාවේ අධ්‍යාපනය සඳහා විදේශයන්ගෙන් ඉදිරිපත් වන ශිෂ්‍ය වීසා අයදුම්පත් කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා. 2026 ජනවාරි සිට...

තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් ලබාදී තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මල් මිලියනයක් අතර දවසක් ගෙවන්න – වික්ටෝරියාවේ Tesselaar Tulip Festival අද සිට

ප්‍රබල භූකම්පනයකින් Darwin නිවාස සෙලවෙයි

Timor-Leste වෙරළට ඔබ්බෙන් Banda Sea ප්‍රදේශයේ සිදුවූ රික්ටර් මාපක 5.9ක භූකම්පනයක් Darwin ඇතුළු උතුරු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. සිකුරාදා රාත්‍රී 9.28ට පමණ මෙම භූකම්පනය

Read More »

සමාජ මාධ්‍ය පුරා යන 1980s Photo Trend එක විනෝදයක් විතරද?

තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. පැරණි

Read More »

ළමා පිළිකාවලට නව ප්‍රතිකාර සොයන ඔස්ට්‍රේලියාව

සුව කිරීමට අපහසු සහ දුර්ලභ පිළිකා සඳහා නව ප්‍රතිකාර සංවර්ධනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 300ක පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. Australian Cancer Research Program

Read More »

Optus ජාලය යළි බිඳ වැටෙයි – වික්ටෝරියා තත්වය මෙන්න

Optus ජංගම දුරකථන ජාලයේ ඇති වූ තවත් බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක Triple Zero (000) හදිසි ඇමතුම් රැසකට බාධා එල්ල වී තිබෙනවා. සිකුරාදා පස්වරු 1.30ට

Read More »

මල් මිලියනයක් අතර දවසක් ගෙවන්න – වික්ටෝරියාවේ Tesselaar Tulip Festival අද සිට

Victoriaහි ජනප්‍රිය Tesselaar Tulip Festival අද සිට ඔක්තෝබර් 11 දක්වා Silvanහිදී පැවැත්වෙනවා. මෙවර උණුසුම් සහ තෙත් කාලගුණය හේතුවෙන් විශාල tulip fields සාමාන්‍ය වසරකට වඩා කුඩා

Read More »

සමලිංගික යුවළක් පවුල් දෙකක් නොවෙයි — ප්‍රාන්තයක් නීතිය වෙනස් කරයි

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රජනන සෞඛ්‍ය සායන සඳහා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර සමලිංගික යුවළක් (lesbian couples) වෙනම පවුල්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom