

ඔස්ට්‍රේලියාවේ නව සමාජ මාධ්‍ය නීතිය නිදහස් අදහස්වලට තර්ජනයක්ද?
ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට නව වගකීම් පැනවීමට සූදානම් වනවා.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කළහොත් ආහාර, භාණ්ඩ බෙදාහැරීම සහ තවත් සේවා රැසක මිල ඉහළ යා හැකි බවට සංක්‍රමණ විශේෂඥයන් අනතුරු අඟවනවා.
Home Affairs දත්ත අනුව 2026 ජූලි 31 වනවිට ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන් මිලියන 2.9ක් සිට තිබෙනවා.
එම පිරිසට විදේශ සිසුන්, පුහුණු සේවකයන්, Working Holiday වීසා හිමියන්, සංචාරකයන් සහ නවසීලන්ත Special Category visa හිමියන් ඇතුළත්.

ඔස්ට්‍රේලියාවේ hospitality ක්ෂේත්‍රයේ සේවකයන්ගෙන් සියයට 40ක් පමණ විදේශ රටවල උපත ලැබූ පුද්ගලයන් වන අතර, රටේ ආහාර පිසින්නන් සහ සූපවේදීන්ගෙන් අඩකට ආසන්න පිරිසක්ද සංක්‍රමණිකයන් බව Grattan Institute විශ්ලේෂණ පෙන්වා දෙනවා.
කෘෂිකර්මාන්තය, මස් සැකසුම්, අවන්හල්, ආහාර නිෂ්පාදනය සහ භාණ්ඩ ප්‍රවාහනය වැනි ක්ෂේත්‍රවලද විදේශ සේවකයන් විශාල පිරිසක් සේවය කරනවා.
විශේෂයෙන්ම regional සහ rural ප්‍රදේශවල ගොවිපොළවල් Working Holiday සහ seasonal workersලා මත දැඩිව රඳා පවතින බවයි වාර්තා වන්නේ.
එම සේවකයන්ගේ සංඛ්‍යාව හදිසියේ අඩු කළහොත් ගොවීන්ට අස්වනු නෙළීම, ආහාර සැකසීම සහ වෙළෙඳසල් වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය සේවකයන් සොයාගැනීම අපහසු විය හැකියි.
එවිට සේවකයන් ලබාගැනීම සඳහා වැඩි වැටුප් ගෙවීමට සිදුවීමත්, නිෂ්පාදනය සහ බෙදාහැරීම ප්‍රමාද වීමත් නිසා එළවළු, පලතුරු, මස් සහ අවන්හල් ආහාරවල මිල ඉහළ යා හැකි බව විශේෂඥයන් පෙන්වා දෙනවා.
සෞඛ්‍ය සහ සමාජ සත්කාර ක්ෂේත්‍රයේ සේවකයන්ගෙන් සියයට 37ක් පමණ විදේශ රටවල උපත ලැබූ අය වන බැවින්, විශාල සංක්‍රමණ කප්පාදුවක් රෝහල් සහ වැඩිහිටි සත්කාර සේවාවලටද බලපෑ හැකියි.
කෙසේවෙතත්, සංක්‍රමණිකයන් අඩු කළහොත් ආහාර මිල අනිවාර්යයෙන්ම ඉහළ යන බවට නිශ්චිත අනාවැකියක් නැහැ.
#AustralianMigration #FoodPrices #CostOfLiving #MigrantWorkers #RegionalAustralia #AusLankaTV
අන්තර්ජාලය ඔස්සේ දරුවන් ගොදුරු කර ගැනීමේ උත්සාහයන් (online grooming) පිළිබඳව ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකින් කම්පන සහගත...
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳව විමර්ශනය කරන රාජකීය කොමිෂන් සභාවට (Royal...
වික්ටෝරියාහි නිවාස කුලියට ගැනීමේදී tenantsලාගේ පෞද්ගලික තොරතුරු සම්බන්ධයෙන් අලුත් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Consumer Policy Research Centre විසින් සිදුකළ...
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැනටමත් පළපුරුද්ද තිබුණත් නිල වෘත්තීය සුදුසුකමක් නොමැති ඔස්ට්‍රේලියාසේවකයන් සඳහා වැදගත් අවස්ථාවක් උදා වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන...
වයස අවුරුද්දක්ව සිටියදී පිලිපීනයේ සිට ඔස්ට්‍රේලියාවට රැගෙන ආ Charlotte Camerට දැන් රටින් පිටවීමට සිදුවීමේ අවදානමක් මතුව තිබෙනවා. දැනට 27 හැවිරිදි...
ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ...
පාසල් දරුවන්ගේ අධ්‍යාපන ප්‍රතිඵල පහළ යාමත් සමඟ පන්ති කාමරවල තිර භාවිතය අඩු කළ යුතු බව ෆෙඩරල් අධ්‍යාපන අමාත්‍ය Jason Clare...
එක්සත් රාජධානියේ ගුවන් ගමන් පාලන පද්ධතියේ (NATS) හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ලන්ඩන් Heathrow ඇතුළු ප්‍රධාන ගුවන්තොටුපළ රැසක ගුවන් ගමන්...
නිවාස ණයක් ගෙවන හෝ කුලී නිවසක ජීවත් වන ඔස්ට්‍රේලියානුවන්ට, ඔවුන්ගේ Superannuation දායකත්වයෙන් කොටසක් වසර තුනක් දක්වා කාලයක් තමන්ගේ අතට ලැබෙන...

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට නව වගකීම් පැනවීමට සූදානම් වනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම මේ වසර අවසන් වීමට පෙර RBA පොලී අනුපාතය නැවත ඉහළ දැමිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා. Westpac බැංකුවද සිය පෙර අනාවැකිය

ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker visa වැඩසටහනේ නීති වෙනස් කිරීම පිළිබඳ සලකා බලන බවට වාර්තා පළවී තිබෙනවා. වාර්තා අනුව, දැනට මාස 12ක කාලයක් සඳහා ලබාදෙන

ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය විසින් විශේෂ ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. Sri
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කළහොත් ආහාර, භාණ්ඩ බෙදාහැරීම සහ තවත් සේවා රැසක මිල ඉහළ යා හැකි බවට සංක්‍රමණ විශේෂඥයන් අනතුරු අඟවනවා. Home

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉදිරි සති කිහිපය තුළ ලීටරයකට සත 20ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවනවා. මැදපෙරදිග පවතින