

ඔස්ට්‍රේලියාවේ සේවක හිඟයෙන් දින තුනකට වරක් flight එකක් cancel
සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන විධායක Peter Curran පවසන්නේ, පසුගිය

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම මේ වසර අවසන් වීමට පෙර RBA පොලී අනුපාතය නැවත ඉහළ දැමිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා.
Westpac බැංකුවද සිය පෙර අනාවැකිය වෙනස් කරමින්, නොවැම්බර් මාසයේදී පොලී අනුපාතය සියයට 0.25කින් ඉහළ යා හැකි බව පවසනවා.
Commonwealth Bank සහ ANZ බැංකුද නොවැම්බර් මාසයේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර, NAB බැංකුව පවසන්නේ එය සැප්තැම්බර් අවසානයේ පැවැත්වෙන RBA රැස්වීමේදීම සිදුවිය හැකි බවයි.

ඉලක්කගත සියයට 2ත් 3ත් අතර සීමාවට වඩා උද්ධමනය ඉහළින් පැවතීම මෙම අනාවැකිවලට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
පොලී අනුපාතය සියයට 0.25කින් ඉහළ ගියහොත්, වසර 25ක් ඉතිරි ඩොලර් 600,000ක නිවාස ණයක මාසික වාරිකය ඩොලර් 91කින් පමණ වැඩිවිය හැකියි.
එසේ වුවහොත් මේ වසරේ පොලී වැඩිවීම් හතර හේතුවෙන් එම ණයක මාසික වාරිකයේ සමස්ත වැඩිවීම ඩොලර් 363ක් පමණ වන බව Canstar පෙන්වා දෙනවා.
ඔස්ට්‍රේලියාව පුරා ප්‍රවාහන සේවකයින් දහස් ගණනක් වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා. Transport Workers Union...
ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු මිලදී ගැනීම විශාල ලෙස අඩුකර තිබෙනවා. Canstar සමීක්ෂණය අනුව සතියකට වැය...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂ Coalition පක්ෂය රජයට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙන අතර, මේ හේතුවෙන් සංක්‍රමණ...
තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ...
Melbourne හි දුම්රිය ස්ථාන ආශ්‍රිතව අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට සහාය ලබාදීමෙන් සමාජ විරෝධී හැසිරීම් සහ අපරාධ අවම කිරීමට ක්‍රියාත්මක කළ...
ඔස්ට්‍රේලියාවේ Bulk Billing සේවාවක් ලබාදීමට පෙර රෝගියාගේ කැමැත්ත ලබාගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙනවා. 2026 ජූලි 1 සිට ක්‍රියාත්මක මෙම ක්‍රමයට...
ඉදිරියේදී බලපෑම් ඇති කළ හැකි ප්‍රබල El Niño කාලගුණ තත්ත්වයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආහාර මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව...
ඉන්දුනීසියාවේ බාලි දූපතේ පිහිටි අවන්හලක පැවැති උපන්දින සාදයක් අතරතුර, ගෑස් බැලූන කිහිපයක් හදිසියේ පිපිරී යාමෙන් හටගත් විශාල ගින්නක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු...
මෙල්බන්හි hair salons ඉලක්ක කරගනිමින් පසුගිය මාස තුන පුරා සොරකම් රැසක් සිදුවීමත් සමඟ කුඩා ව්‍යාපාර හිමියන් අතර දැඩි අවධානයක් මතුව...

සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන විධායක Peter Curran පවසන්නේ, පසුගිය

මෙල්බන්හි hair salons ඉලක්ක කරගනිමින් පසුගිය මාස තුන පුරා සොරකම් රැසක් සිදුවීමත් සමඟ කුඩා ව්‍යාපාර හිමියන් අතර දැඩි අවධානයක් මතුව තිබෙනවා. විශේෂයෙන් සැප්තැම්බර් 9 වැනිදා

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට නව වගකීම් පැනවීමට සූදානම් වනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම මේ වසර අවසන් වීමට පෙර RBA පොලී අනුපාතය නැවත ඉහළ දැමිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා. Westpac බැංකුවද සිය පෙර අනාවැකිය

ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker visa වැඩසටහනේ නීති වෙනස් කිරීම පිළිබඳ සලකා බලන බවට වාර්තා පළවී තිබෙනවා. වාර්තා අනුව, දැනට මාස 12ක කාලයක් සඳහා ලබාදෙන

ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය විසින් විශේෂ ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. Sri