Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker visa වැඩසටහනේ නීති වෙනස් කිරීම පිළිබඳ සලකා බලන බවට වාර්තා පළවී තිබෙනවා.

වාර්තා අනුව, දැනට මාස 12ක කාලයක් සඳහා ලබාදෙන Working Holiday visa එකේ කාලය මාස 6ක් දක්වා අඩු කිරීම සහ දෙවන හා තුන්වන වසර සඳහා ලබාගත හැකි visa extensions ඉවත් කිරීම පිළිබඳ අවධානය යොමුවී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම වෙනස්කම් තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ. රජය මේ වනවිට Working Holiday Maker වැඩසටහනේ සැකසුම් සහ සංඛ්‍යා කළමනාකරණය පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදුකරමින් සිටිනවා.

Advertisement

මෙම යෝජනා ක්‍රියාත්මක වුවහොත්, tourism, hospitality සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවලට අවශ්‍ය කෙටි කාලීන සේවකයන්ගේ හිඟයක් ඇතිවිය හැකි බවට ව්‍යාපාරික කණ්ඩායම් අනතුරු අඟවනවා.

Australian Tourism Industry Council පවසන්නේ මෙවැනි වෙනස්කම් හේතුවෙන් රැකියා 20,000කට වැඩි ප්‍රමාණයක් සහ වාර්ෂික සංචාරක වියදම් ඩොලර් බිලියන 3කට වැඩි ප්‍රමාණයක් අවදානමට ලක්විය හැකි බවයි.

Banner 01

විශේෂයෙන් ප්‍රාදේශීය ප්‍රදේශවල සංචාරක සහ hospitality ව්‍යාපාර Working Holiday Maker සේවකයන් මත දැඩි ලෙස රඳා පවතින බැවින්, කර්මාන්ත නියෝජිතයන් රජයෙන් ඉල්ලා සිටින්නේ visa ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මෙම ක්ෂේත්‍රවල සේවක අවශ්‍යතාවද සැලකිල්ලට ගන්නා ලෙසයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Victoriaහි ජනප්‍රිය Tesselaar Tulip Festival අද සිට ඔක්තෝබර් 11 දක්වා Silvanහිදී පැවැත්වෙනවා. මෙවර උණුසුම් සහ තෙත් කාලගුණය හේතුවෙන් විශාල tulip...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා...

Brisbane නගරයේ නව ස්වයංක්‍රීය parking camera පද්ධතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ නීතිවිරෝධී ලෙස වාහන නවතා තැබීම සම්බන්ධයෙන් නිකුත් කරන දඩ සංඛ්‍යාව...

ඔස්ට්‍රේලියානුවන් වසරකට පැය බිලියන 31කට ආසන්න කාලයක් වැටුප් නොමැතිව සේවයේ යෙදී සිටින බවට නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ අතර ආහාර...

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු මිලදී ගැනීම විශාල ලෙස අඩුකර තිබෙනවා. Canstar සමීක්ෂණය අනුව සතියකට වැය...

ඔස්ට්‍රේලියානු රජය විසින් Working Holiday Visas සීමා කිරීමට සූදානම් වීම හමුවේ Queensland ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව...

දරුවන්ගේ ආත්මවිශ්වාසය වැඩි කිරීමට දෙමාපියන් සහ ගුරුවරුන් නිතර භාවිත කරන “ඔයා හරිම දක්ෂයි” යන වචන අනපේක්ෂිත අහිතකර ප්‍රතිඵල ඇති කළ...

සිඩ්නි නගරයට බලපෑ දැඩි සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් දහස් ගණනක් තවමත් විදුලිය නොමැතිව සිටිනවා. සෙනසුරාදා දිනයේ පුද්ගලයන් 100,000කට පමණ...

විදේශ රැකියාවල නිරතව සිටියදී මියගිය ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් 50 දෙනෙකුගේ යැපෙන්නන් සඳහා රුපියල් මිලියන 70ක වන්දි ලබාදීමට පියවර ගෙන...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Visa වෙනසක් නිසා jobs 20,000කට අවදානමක්

මෙල්බන් salons ඉලක්ක කළ සොරකම් රැල්ලක්

මෙල්බන්හි hair salons ඉලක්ක කරගනිමින් පසුගිය මාස තුන පුරා සොරකම් රැසක් සිදුවීමත් සමඟ කුඩා ව්‍යාපාර හිමියන් අතර දැඩි අවධානයක් මතුව තිබෙනවා. විශේෂයෙන් සැප්තැම්බර් 9 වැනිදා

Read More »

ඔස්ට්‍රේලියාවේ නව සමාජ මාධ්‍ය නීතිය නිදහස් අදහස්වලට තර්ජනයක්ද?

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට නව වගකීම් පැනවීමට සූදානම් වනවා.

Read More »

ප්‍රධාන බැංකු හතරම Cash Ra ගැන කළ අනාවැකිය

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම මේ වසර අවසන් වීමට පෙර RBA පොලී අනුපාතය නැවත ඉහළ දැමිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා. Westpac බැංකුවද සිය පෙර අනාවැකිය

Read More »

Visa වෙනසක් නිසා jobs 20,000කට අවදානමක්

ඔස්ට්‍රේලියානු රජය Working Holiday Maker visa වැඩසටහනේ නීති වෙනස් කිරීම පිළිබඳ සලකා බලන බවට වාර්තා පළවී තිබෙනවා. වාර්තා අනුව, දැනට මාස 12ක කාලයක් සඳහා ලබාදෙන

Read More »

ඔස්ට්‍රේලියා නවසීලන්ත සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වන්න දැවැන්ත මෙහෙයුමක්

ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය විසින් විශේෂ ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. Sri

Read More »
migration

සංක්‍රමණිකයන් අඩු කළොත් ඔස්ට්‍රේලියාවේ කෑම මිලත් ඉහළ යයිද?

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කළහොත් ආහාර, භාණ්ඩ බෙදාහැරීම සහ තවත් සේවා රැසක මිල ඉහළ යා හැකි බවට සංක්‍රමණ විශේෂඥයන් අනතුරු අඟවනවා. Home

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom