

වැඩිහිටියන්ට ජීවත්වීමට ඔස්ට්‍රේලියාවේ හොඳම ප්‍රාන්තය මෙන්න
වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සහ වැඩිහිටි සත්කාර පහසුකම් අතින් ඔස්ට්‍රේලියාවේ හොඳම ප්‍රාන්තය New South Wales බව නව පර්යේෂණ ශ්‍රේණිගත කිරීමකින් හෙළි වී තිබෙනවා. Compare the Market

Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත් කර තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ 2021දී Treasury කළ ඇස්තමේන්තුවකට අනුව සාමාන්‍ය Australia-born resident කෙනෙකුගේ ජීවිත කාලය තුළ රජයේ අයවැයට ඩොලර් 85,000ක පමණ net cost එකක් ඇති බවයි.
ඊට සාපේක්ෂව සාමාන්‍ය skilled migrant කෙනෙකු ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරා ඔස්ට්‍රේලියා රජයේ public budgets සඳහා ඩොලර් 198,000ක net benefit එකක් ලබාදෙන බව Malinauskas පෙන්වා දී තිබෙනවා.

ඔහුට අනුව skilled migrants බොහෝවිට වැඩ කළ හැකි වයසේදී ඔස්ට්‍රේලියාව වෙත පැමිණීම සහ ඉක්මනින් රැකියා වෙළඳපොළට එක්වීම නිසා බදු ආදායමට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනවා.
Malinauskas මේ දත්ත ඉදිරිපත් කර ඇත්තේ migration සංඛ්‍යාව අඩු කිරීමේ දේශපාලන ඉල්ලීම්වලට විරෝධය පළ කරමින්. ඔහු අනතුරු අඟවා ඇත්තේ දේශපාලන පක්ෂ migration අඩු කිරීම සඳහා තරගයකට යොමුවීම ඔස්ට්‍රේලියා ආර්ථිකයට අහිතකර විය හැකි බවයි.
කෙසේ වෙතත් One Nation නායක Pauline Hanson මෙම ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කරමින් migration වැඩිවීම housing, healthcare සහ වැටුප් සම්බන්ධ ගැටලු තවත් උග්‍ර කරන බවට චෝදනා කර තිබෙනවා.
මේ අතර Federal Government එක migration policy එක නැවත සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින අතර, skilled migration ඇතුළු සමස්ත migration වැඩසටහනේ ඉදිරි වෙනස්කම් පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව skilled migrants Australia ආර්ථිකයට ඇති සැබෑ දායකත්වය සහ migration සංඛ්‍යාව සීමා කළ යුතුද යන්න ඉදිරියේදීත් ප්‍රධාන දේශපාලන විවාදයක් වනු ඇති බව පෙනී යනවා.
ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු...
ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි තමන් සතුව පැවති ගොල්ෆ් සමාජ සාමාජිකත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ හිමිකම් ලේඛනයට ඇතුළත් කර නොමැති බවට...
ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ...
ANZ බැංකුව විසින් Suncorp Bank මිලදී ගැනීමෙන් පසු එහි ගනුදෙනුකරුවන් ලක්ෂ 12ක් පමණ ANZ බැංකු පද්ධතියට මාරු කිරීමට නියමිතයි. ඒ...
ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලන සේවාවල බරපතළ කාර්ය මණ්ඩල හිඟයක් හේතුවෙන්, කොවිඩ් වසංගතයෙන් පසු නගර ආශ්‍රිත ගුවන් කලාපවල දක්නට නොලැබුණු විශේෂ...
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ...
ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය විසින් විශේෂ ජාත්‍යන්තර ප්‍රවර්ධන...
මිනිසාගේ ආමාශයේ සහ බඩවැල් පද්ධතියේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ Depression අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී...
ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් සමාගම් රැසක් බංකොලොත් වීමෙන් නිවාස ඉදිකරවා ගන්නා පවුල් දහස් ගණනක් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා. පසුගිය මූල්‍ය වසරේ රට...

වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සහ වැඩිහිටි සත්කාර පහසුකම් අතින් ඔස්ට්‍රේලියාවේ හොඳම ප්‍රාන්තය New South Wales බව නව පර්යේෂණ ශ්‍රේණිගත කිරීමකින් හෙළි වී තිබෙනවා. Compare the Market

ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලය යටතේ ක්‍රියාත්මක 2026

Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත් ආණ්ඩු බලය ලබාගැනීම සඳහා දැඩි

ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Victoria Premier

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව අඩු කිරීම ගැන දේශපාලන විවාදය තවත් උණුසුම් වෙමින් පවතින අතර, විශේෂඥයන් පවසන්නේ සංක්‍රමණ අඩු කිරීම පමණක් රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමාණවත් නොවන බවයි.