

වඳවී ගිය Tasmanian Tiger 2036දී යළි එයි?
1936දී වඳවී ගිය Tasmanian Tiger හෙවත් Thylacine සත්වයා 2036 වනවිට නැවත ජීවමාන කිරීමට හැකිවනු ඇතැයි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විශ්වාසය පළකර තිබෙනවා. Melbourne Universityහි Professor Andrew Pask

1936දී වඳවී ගිය Tasmanian Tiger හෙවත් Thylacine සත්වයා 2036 වනවිට නැවත ජීවමාන කිරීමට හැකිවනු ඇතැයි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විශ්වාසය පළකර තිබෙනවා.
Melbourne Universityහි Professor Andrew Pask ඇතුළු ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් advanced genetic engineering සහ gene-editing තාක්ෂණය භාවිත කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.
කෞතුකාගාර සහ විශ්වවිද්‍යාලවල සංරක්ෂණය කර ඇති Thylacine අවශේෂ භාවිත කරමින් එම සත්වයාගේ සම්පූර්ණ genome එක පර්යේෂකයන් විසින් නැවත සකස් කර තිබෙනවා.

Thylacine සත්වයාට ජානමය වශයෙන් 99.8%කට ආසන්න Fat-tailed Dunnart නමැති කුඩා marsupial සත්වයා මෙහිදී ප්‍රධාන වශයෙන් භාවිත කිරීමට නියමිතයි.
Dunnart සත්වයාගේ DNA එක Thylacine DNA එකට ගැළපෙන ආකාරයට සංස්කරණය කර cloning ක්‍රම භාවිතයෙන් නව සත්වයෙකු බිහිකිරීම පර්යේෂකයන්ගේ අරමුණයි.
අලුත උපදින Thylacine පැටවෙකු සහල් ඇටයක තරම් කුඩා විය හැකි බැවින් Dunnart සත්වයෙකුට එය බිහිකිරීමට හැකි බව ද විද්‍යාඥයන් පවසනවා.
අවසන් වශයෙන් දන්නා Tasmanian Tiger සත්වයා මියගිය 1936 වසරෙන් වසර 100ක් සපිරෙන 2036 වනවිට ජීවමාන Thylacine සත්වයෙකු නැවත දැකීමට හැකිවනු ඇති බවටයි පර්යේෂකයන් බලාපොරොත්තු පළ කරන්නේ.
නිවාස ණයක් ගෙවන හෝ කුලී නිවසක ජීවත් වන ඔස්ට්‍රේලියානුවන්ට, ඔවුන්ගේ Superannuation දායකත්වයෙන් කොටසක් වසර තුනක් දක්වා කාලයක් තමන්ගේ අතට ලැබෙන...
සුව කිරීමට අපහසු සහ දුර්ලභ පිළිකා සඳහා නව ප්‍රතිකාර සංවර්ධනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 300ක පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර...
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ...
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා...
ඩැන්ඩිනොං ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි දෙදරු මවක් වන ඊවා ලස්රිනි ඝාතනය කළ බව ඇගෙන් වෙන්ව සිටි සැමියා අධිකරණය...
Melbourne Airport හි වසර 56ක් පුරා භාවිත කළ පැරණි Pick-up සහ Drop-off ප්‍රදේශය වෙනස් කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර...
AI තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමග ලෝක ආර්ථිකය අලුත් මගකට යොමු වෙමින් පැවතුණද, ඒ සඳහා අවශ්‍ය පූර්ණ බලශක්ති සැපයුම නොමැති වීම...
ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...
ඔස්ට්‍රේලියාව විදේශයන්ගෙන් ආනයනය කරන පොහොර ප්‍රමාණය අඩු කිරීම සඳහා මිනිස් මුත්‍රාවල ඇති පෝෂක නැවත ලබාගෙන පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව පර්යේෂකයන්...

1936දී වඳවී ගිය Tasmanian Tiger හෙවත් Thylacine සත්වයා 2036 වනවිට නැවත ජීවමාන කිරීමට හැකිවනු ඇතැයි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විශ්වාසය පළකර තිබෙනවා. Melbourne Universityහි Professor Andrew Pask

වික්ටෝරියාවේ Phillip Islandහි ලොව ප්‍රථමවරට සිදුකළ පරීක්ෂණයකින්, wastewater lagoonsවලින් නිකුත් වන හරිතාගාර වායු සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව හෙළිවී තිබෙනවා. RMIT University, Westernport

සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන විධායක Peter Curran පවසන්නේ, පසුගිය

මෙල්බන්හි hair salons ඉලක්ක කරගනිමින් පසුගිය මාස තුන පුරා සොරකම් රැසක් සිදුවීමත් සමඟ කුඩා ව්‍යාපාර හිමියන් අතර දැඩි අවධානයක් මතුව තිබෙනවා. විශේෂයෙන් සැප්තැම්බර් 9 වැනිදා

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට නව වගකීම් පැනවීමට සූදානම් වනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම මේ වසර අවසන් වීමට පෙර RBA පොලී අනුපාතය නැවත ඉහළ දැමිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා. Westpac බැංකුවද සිය පෙර අනාවැකිය