Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියාවේ Phillip Islandහි ලොව ප්‍රථමවරට සිදුකළ පරීක්ෂණයකින්, wastewater lagoonsවලින් නිකුත් වන හරිතාගාර වායු සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව හෙළිවී තිබෙනවා.

RMIT University, Westernport Water සහ CSIRO එක්ව වසර දෙකක් පුරා මෙම පරීක්ෂණය සිදුකළා.

මෙහිදී වර්ග මීටර් 330ක් පමණ විශාල පාවෙන වේදිකාවක් මත ස්වදේශීය පැළ වගා කර ඇති අතර, ඒවායේ මුල් ජලයට ඇතුළුවී අපද්‍රව්‍ය බිඳ දැමීමට උපකාරී වන ක්ෂුද්‍රජීවීන්ට වාසස්ථාන ලබාදී තිබෙනවා.

Advertisement

පර්යේෂණයේදී කාබන්ඩයොක්සයිඩ් නිකුත් වීම 36%ක් දක්වාත්, methane 66%ක් දක්වාත්, nitrogen 18%ක් දක්වාත් අඩුවී ඇති බවයි සොයාගෙන ඇත්තේ.

සමස්තයක් ලෙස මෙම පාවෙන තෙත්බිම් ක්‍රමය මගින් lagoon එකේ හරිතාගාර වායු නිකුත් වීම 30%කට ආසන්න ලෙස අඩුකර ඇති බව පර්යේෂකයන් පවසනවා.

Banner 01

මෙම ක්‍රමය විශාල යටිතල පහසුකම් වෙනස්කම් නොකර දැනට භාවිත වන wastewater lagoonsවලට එක් කළ හැකි වීම විශේෂත්වයක්.

ඉදිරියේදී farm dams ඇතුළු වෙනත් පරිසරවල ද මේ ක්‍රමය පරීක්ෂා කර, ජෛව විවිධත්වය සහ වායු විමෝචනය අඩු කිරීම සඳහා පුළුල්ව භාවිත කළ හැකිද යන්න සොයා බැලීමට නියමිතයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්ත දේශපාලනයේ දැඩි ආන්දෝලනයක් ඇති කරමින්, හිටපු ලිබරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි Moira Deeming ඉදිරි නොවැම්බර් මස පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණය...

දරුවන්ගේ ආත්මවිශ්වාසය වැඩි කිරීමට දෙමාපියන් සහ ගුරුවරුන් නිතර භාවිත කරන “ඔයා හරිම දක්ෂයි” යන වචන අනපේක්ෂිත අහිතකර ප්‍රතිඵල ඇති කළ...

මෙල්බන්හි hair salons ඉලක්ක කරගනිමින් පසුගිය මාස තුන පුරා සොරකම් රැසක් සිදුවීමත් සමඟ කුඩා ව්‍යාපාර හිමියන් අතර දැඩි අවධානයක් මතුව...

Melbourne හි දුම්රිය ස්ථාන ආශ්‍රිතව අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට සහාය ලබාදීමෙන් සමාජ විරෝධී හැසිරීම් සහ අපරාධ අවම කිරීමට ක්‍රියාත්මක කළ...

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ දුම්කොළ සඳහා දැනට අය කරන බද්ද 80%කින් අඩු කර, නීත්‍යනුකූල සිගරට් මිල විශාල ලෙස පහළ දැමීමට Coalition විපක්ෂය යෝජනා...

ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ...

කම්කරු පක්ෂයේ මතභේදාත්මක දේපළ බදු වෙනස්කම් හේතුවෙන් ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය සතියකට අමතර $10කින් පමණ ඉහළ යා හැකි බව නව...

වික්ටෝරියා ප්‍රාන්තය තුළ නීති විරෝධී ලෙස දුම්කොළ නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැල් අද දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ පාවෙන වත්තකින් ලෝකයට අලුත් පරිසර විසඳුමක්

වඳවී ගිය Tasmanian Tiger 2036දී යළි එයි?

1936දී වඳවී ගිය Tasmanian Tiger හෙවත් Thylacine සත්වයා 2036 වනවිට නැවත ජීවමාන කිරීමට හැකිවනු ඇතැයි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විශ්වාසය පළකර තිබෙනවා. Melbourne Universityහි Professor Andrew Pask

Read More »

වික්ටෝරියාවේ පාවෙන වත්තකින් ලෝකයට අලුත් පරිසර විසඳුමක්

වික්ටෝරියාවේ Phillip Islandහි ලොව ප්‍රථමවරට සිදුකළ පරීක්ෂණයකින්, wastewater lagoonsවලින් නිකුත් වන හරිතාගාර වායු සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව හෙළිවී තිබෙනවා. RMIT University, Westernport

Read More »

ඔස්ට්‍රේලියාවේ සේවක හිඟයෙන් දින තුනකට වරක් flight එකක් cancel

සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන විධායක Peter Curran පවසන්නේ, පසුගිය

Read More »

මෙල්බන් salons ඉලක්ක කළ සොරකම් රැල්ලක්

මෙල්බන්හි hair salons ඉලක්ක කරගනිමින් පසුගිය මාස තුන පුරා සොරකම් රැසක් සිදුවීමත් සමඟ කුඩා ව්‍යාපාර හිමියන් අතර දැඩි අවධානයක් මතුව තිබෙනවා. විශේෂයෙන් සැප්තැම්බර් 9 වැනිදා

Read More »

ඔස්ට්‍රේලියාවේ නව සමාජ මාධ්‍ය නීතිය නිදහස් අදහස්වලට තර්ජනයක්ද?

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට නව වගකීම් පැනවීමට සූදානම් වනවා.

Read More »

ප්‍රධාන බැංකු හතරම Cash Ra ගැන කළ අනාවැකිය

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම මේ වසර අවසන් වීමට පෙර RBA පොලී අනුපාතය නැවත ඉහළ දැමිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා. Westpac බැංකුවද සිය පෙර අනාවැකිය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom