

වැඩිහිටියන්ට ජීවත්වීමට ඔස්ට්‍රේලියාවේ හොඳම ප්‍රාන්තය මෙන්න
වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සහ වැඩිහිටි සත්කාර පහසුකම් අතින් ඔස්ට්‍රේලියාවේ හොඳම ප්‍රාන්තය New South Wales බව නව පර්යේෂණ ශ්‍රේණිගත කිරීමකින් හෙළි වී තිබෙනවා. Compare the Market

ලන්ඩන් නගරයේ හෝටල් සහ වෙනත් නවාතැන් පහසුකම් භාවිත කරන සංචාරකයන්ගෙන් නව tourist tax එකක් අයකිරීමට සැලසුම් කර තිබෙනවා.
London Mayor Sir Sadiq Khan පවසන්නේ, මෙම බද්ද නවාතැන් ගාස්තුවේ 5%කට වඩා වැඩි නොවන ලෙස සීමා කරන බවයි.
නව නීතිය යටතේ හෝටල්, guesthouses, hostels, campsites, short-term rentals සහ වෙනත් වාණිජ නවාතැන් පහසුකම් සඳහා මෙම බද්ද අදාළ විය හැකියි.

කෙසේ වෙතත්, අයකරන නිශ්චිත ප්‍රතිශතය තවමත් තීරණය කර නොමැති අතර, අවශ්‍ය නම් ප්‍රදේශ අනුව නිදහස් කිරීම් ලබාදීමට ද බලධාරීන්ට හැකිවනු ඇති.
මෙම බද්දෙන් ලැබෙන ආදායම ප්‍රවාහන පහසුකම්, නගර සංවර්ධනය සහ සංස්කෘතික ව්‍යාපෘති සඳහා යොදවීමටයි සැලසුම් කර ඇත්තේ.
කෙසේ වෙතත්, වසරකට ලක්ෂ ගණනක ඔස්ට්‍රේලියානුවන් පිරිසක් සංචාරය කරන ලන්ඩන්හි මෙම බද්ද හඳුන්වා දීමත් සමඟ, දැනටමත් ඉහළ ගොස් ඇති විදෙස් සංචාරක වියදම් තවත් වැඩි වනු ඇති බවට ඔස්ට්‍රේලියානු සංචාරක කර්මාන්ත සංගමය (ATIA) ප්‍රමුඛ පාර්ශ්ව විවේචන එල්ල කර තිබෙනවා.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක වන මෙම සංචාරක බද්ද හරහා ලන්ඩන් නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අපේක්ෂා කළ ද, සංචාරකයින්ට එය අධික මූල්‍ය බරක් වනු ඇති බවටයි මත පළ වන්නේ.
Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත්...
Sydney සහ Melbourne නගරවල ඉහළම මිල පරාසයේ නිවාසවල වටිනාකම, ඒවායේ ඉහළම මට්ටමට සාපේක්ෂව සියයට 10කට වැඩියෙන් පහළ ගොස් තිබෙනවා. Cotality...
ඕස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය Anika Wells පවසන්නේ සමාජ මාධ්‍ය platforms හරහා ක්‍රියාත්මක වන algorithms හේතුවෙන් ජනතාව දේශපාලනය සහ රජය පිළිබඳ තොරතුරු...
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා....
වික්ටෝරියාවේ Tyers ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුට පොරවකින් පහරදී බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 48...
ඉදිරියේදී බලපෑම් ඇති කළ හැකි ප්‍රබල El Niño කාලගුණ තත්ත්වයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආහාර මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව...
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන වීසා කාණ්ඩ සඳහා දැනට ගතවන සැකසුම් කාලයන් අනාවරණය කර තිබෙනවා. එහි වැඩිම ප්‍රමාදය වාර්තා වන්නේ...
ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක මිල මාස තුනක් සඳහා නොවෙනස්ව තබන බව ප්‍රකාශ කර...
ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි ප්‍රමුඛ පාලක ලේබර් පක්ෂ රජයට එරෙහිව ඩොලර් මිලියන 500කට අධික මහජන බදු මුදල් අවභාවිත කිරීමේ බරපතල...

වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සහ වැඩිහිටි සත්කාර පහසුකම් අතින් ඔස්ට්‍රේලියාවේ හොඳම ප්‍රාන්තය New South Wales බව නව පර්යේෂණ ශ්‍රේණිගත කිරීමකින් හෙළි වී තිබෙනවා. Compare the Market

ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලය යටතේ ක්‍රියාත්මක 2026

Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත් ආණ්ඩු බලය ලබාගැනීම සඳහා දැඩි

ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Victoria Premier

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව අඩු කිරීම ගැන දේශපාලන විවාදය තවත් උණුසුම් වෙමින් පවතින අතර, විශේෂඥයන් පවසන්නේ සංක්‍රමණ අඩු කිරීම පමණක් රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමාණවත් නොවන බවයි.