Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ලෝක මට්ටමේ දැවැන්ත ව්‍යසනයක් හෝ වසංගතයක් ඇති වුවහොත්, පෘථිවියේ වැඩිම ආරක්ෂාවක් සහිත රටක් ලෙස ඔස්ට්‍රේලියාව සැලකිය හැකි බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Global Challenges නම් සඟරාවේ පළ වූ නවතම පර්යේෂණයකට අනුව, ඔස්ට්‍රේලියාවේ භූගෝලීය හුදෙකලා වීම, ස්වයංපෝෂිතභාවය සහ දේශපාලන ස්ථාවරත්වය යන සාධක හේතුවෙන් බොහෝ අර්බුදවලට මුහුණ දීමේ වැඩි හැකියාවක් පවතිනවා.

න්‍යෂ්ටික යුද්ධයකින් පසු උදාවන අඳුරු කාලපරිච්ඡේද, උල්කාපාත පතිත වීම් හෝ තාක්ෂණික මට්ටමේ බිඳවැටීම් වැනි ගෝලීය ව්‍යසනකාරී අවස්ථාවලදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් ආරක්ෂිතම ස්ථාන අතර ඉදිරියෙන්ම සිටින බවයි පර්යේෂනයින් පෙන්වා දෙන්නේ.

Advertisement

ආහාර, බලශක්තිය, ප්‍රවාහනය සහ සන්නිවේදන අංශවලින් ස්වයංපෝෂිත වීමට මෙම දූපත් ජාතීන්ට ඇති හැකියාව මීට ප්‍රධාන හේතුවක්.

කෙසේ වෙතත්, වැඩි ජනගහනයක් ජීවත් වන ප්‍රධාන නගර මෙවැනි අවදානම් හමුවේ ඉතා ඉක්මනින් කඩා වැටිය හැකි බවට පර්යේෂකයින් අනතුරු අඟවනවා.

Banner 01

සැපයුම් දාම බිඳවැටීම සහ ජනගහන ඝනත්වය හේතුවෙන් නගරවලට වඩා කුඩා ප්‍රාදේශීය ප්‍රජාවන් මෙවැනි අර්බුද හමුවේ වඩාත් සාර්ථකව අනුවර්තනය වීමට ඉඩ ඇති බව ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත්, කිසිදු රටකට ගෝලීය ව්‍යසනයක බලපෑමෙන් සම්පූර්ණයෙන්ම ගැලවී සිටිය නොහැකි බැවින්, ආර්ථික කාර්යක්ෂමතාවට වඩා පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව (resilience) කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි පර්යේෂකයින් අවධාරණය කරන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ යාමේ අවදානමක් ගැන සංචිත බැංකුව (RBA) විසින් දැඩි රතු එළියක් නිකුත් කර තිබෙනවා. උද්ධමනය පාලනය...

ISIS සංවිධානය පාලනය කළ සිරියාවේ ජීවත් වූ බව කියන මෙල්බන් කාන්තාවකගේ ඇප ඉල්ලීම වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 31 හැවිරිදි...

කැන්බරාහි බස් නැවතුමකදී වැරදි පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන 17 හැවිරිදි First Nations තරුණයෙකු ගිනි අවි පෙන්වා අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් Australian...

Melbourne නගර මධ්‍යයේ පිහිටි Fed Square, සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල පවුල්වලට සහ ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ විවෘත “Melbourne End...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ...

ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය විසින් විශේෂ ජාත්‍යන්තර ප්‍රවර්ධන...

  විදේශ රටවල දැඩි පරිශ්‍රමයකින් යුතුව සේවය කරමින් රටට ඩොලර් එවන ශ්‍රී ලාංකිකයන්ගේ තමන්ගේම නිවසක් පිලිබඳ සිහිනය සැබෑ කරලීම සඳහා...

ඔස්ට්‍රේලියාව විදේශයන්ගෙන් ආනයනය කරන පොහොර ප්‍රමාණය අඩු කිරීම සඳහා මිනිස් මුත්‍රාවල ඇති පෝෂක නැවත ලබාගෙන පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව පර්යේෂකයන්...

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි තමන් සතුව පැවති ගොල්ෆ් සමාජ සාමාජිකත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ හිමිකම් ලේඛනයට ඇතුළත් කර නොමැති බවට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ලෝක ව්‍යසනවලදී වෙනත් රටවලට වඩා ඔස්ට්‍රේලියාව ආරක්ෂිත ද ?

Skilled migrant කෙනෙකුගෙන් ඔස්ට්‍රේලියා රජයට $198,000ක වාසියක්

Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ

Read More »

නොවැම්බර් මැතිවරණයෙන් වික්ටෝරියාවේ බලය කාටද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත් ආණ්ඩු බලය ලබාගැනීම සඳහා දැඩි

Read More »

වික්ටෝරියා පොලිස් බලකායට නව නිලධාරීන් 1,500ක්

ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Victoria Premier

Read More »

Migration අඩු කළාම ඔස්ට්‍රේලියාවේ ප්‍රශ්න විසඳෙයිද?

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව අඩු කිරීම ගැන දේශපාලන විවාදය තවත් උණුසුම් වෙමින් පවතින අතර, විශේෂඥයන් පවසන්නේ සංක්‍රමණ අඩු කිරීම පමණක් රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමාණවත් නොවන බවයි.

Read More »

ලන්ඩන් යන සංචාරකයන්ට රාත්‍රී නවාතැන් සඳහා අලුත් බද්දක්

ලන්ඩන් නගරයේ හෝටල් සහ වෙනත් නවාතැන් පහසුකම් භාවිත කරන සංචාරකයන්ගෙන් නව tourist tax එකක් අයකිරීමට සැලසුම් කර තිබෙනවා. London Mayor Sir Sadiq Khan පවසන්නේ, මෙම

Read More »

ලෝක ව්‍යසනවලදී වෙනත් රටවලට වඩා ඔස්ට්‍රේලියාව ආරක්ෂිත ද ?

ලෝක මට්ටමේ දැවැන්ත ව්‍යසනයක් හෝ වසංගතයක් ඇති වුවහොත්, පෘථිවියේ වැඩිම ආරක්ෂාවක් සහිත රටක් ලෙස ඔස්ට්‍රේලියාව සැලකිය හැකි බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. Global Challenges

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom