Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන් Tullamarine ගුවන් තොටුපොළෙන් දෝහා බලා පිටත් වූ Qatar Airways ගුවන් යානයකදී මගීන් දෙදෙනෙකු කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වනවා.

සාක්ෂිකරුවන් පවසන්නේ එම පුද්ගලයන් දෙදෙනා cabin crew සාමාජිකයන්ට හිසෙන් පහර එල්ල කරමින් සහ කෙළ ගසමින් කලහ කළ බවයි.

එම අවස්ථාවේ ඔවුන් තමන් සතුව ගිනි අවියක් ඇති බව ද ප්‍රකාශ කර තිබෙනවා.

Advertisement

තත්ත්වය පාලනය කිරීමට මගීන් පිරිසක් එක්වී ඔවුන් දෙදෙනා zip ties යොදා බැඳ තබා ඇති බව සඳහන්.

Qatar Airways සමාගම පවසන්නේ යානය Doha වෙත පැමිණීමෙන් පසු අදාළ පුද්ගලයන් එරට බලධාරීන් වෙත භාරදුන් බවයි.

Banner 01

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් Australian Federal Police මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තය තුළ නීති විරෝධී ලෙස දුම්කොළ නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැල් අද දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට...

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය රට තුළ ගෑස් සැපයුම වැඩි කර මිල පාලනය කිරීමේ අරමුණින් නව Domestic Gas Reservation සැලැස්මක් ඉදිරිපත් කර...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක...

ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය විසින් විශේෂ ජාත්‍යන්තර ප්‍රවර්ධන...

ඇඩිලේඩ් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික කේක් නිර්මාණ ශිල්පිනී මලීෂා ඔකඳපොළ, මෙවර Royal Adelaide Show තරගාවලියේ ප්‍රධාන ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන තිබෙනවා....

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳව විමර්ශනය කරන රාජකීය කොමිෂන් සභාවට (Royal...

හෘදයාබාධයකින් දිවි ගලවාගත් පුද්ගලයන්ගේ දිගුකාලීන සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා ලොව පළමු විශේෂිත පර්යේෂණ මධ්‍යස්ථානය ඔස්ට්‍රේලියාවේ පිහිටුවීමට තීරණය කර තිබෙනවා. Bond...

වික්ටෝරියාවේ Phillip Islandහි ලොව ප්‍රථමවරට සිදුකළ පරීක්ෂණයකින්, wastewater lagoonsවලින් නිකුත් වන හරිතාගාර වායු සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව...

සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් සිට දෝහා ගිය ගුවන් යානයක බියකරු සිද්ධියක් – මගීන් දෙදෙනෙකු zip-tiesවලින් බැඳ දමයි

මෙල්බන් සිට දෝහා ගිය ගුවන් යානයක බියකරු සිද්ධියක් – මගීන් දෙදෙනෙකු zip-tiesවලින් බැඳ දමයි

මෙල්බන් Tullamarine ගුවන් තොටුපොළෙන් දෝහා බලා පිටත් වූ Qatar Airways ගුවන් යානයකදී මගීන් දෙදෙනෙකු කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වනවා. සාක්ෂිකරුවන් පවසන්නේ එම පුද්ගලයන්

Read More »

වඳවී ගිය Tasmanian Tiger 2036දී යළි එයි?

1936දී වඳවී ගිය Tasmanian Tiger හෙවත් Thylacine සත්වයා 2036 වනවිට නැවත ජීවමාන කිරීමට හැකිවනු ඇතැයි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විශ්වාසය පළකර තිබෙනවා. Melbourne Universityහි Professor Andrew Pask

Read More »

වික්ටෝරියාවේ පාවෙන වත්තකින් ලෝකයට අලුත් පරිසර විසඳුමක්

වික්ටෝරියාවේ Phillip Islandහි ලොව ප්‍රථමවරට සිදුකළ පරීක්ෂණයකින්, wastewater lagoonsවලින් නිකුත් වන හරිතාගාර වායු සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව හෙළිවී තිබෙනවා. RMIT University, Westernport

Read More »

ඔස්ට්‍රේලියාවේ සේවක හිඟයෙන් දින තුනකට වරක් flight එකක් cancel

සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන විධායක Peter Curran පවසන්නේ, පසුගිය

Read More »

මෙල්බන් salons ඉලක්ක කළ සොරකම් රැල්ලක්

මෙල්බන්හි hair salons ඉලක්ක කරගනිමින් පසුගිය මාස තුන පුරා සොරකම් රැසක් සිදුවීමත් සමඟ කුඩා ව්‍යාපාර හිමියන් අතර දැඩි අවධානයක් මතුව තිබෙනවා. විශේෂයෙන් සැප්තැම්බර් 9 වැනිදා

Read More »

ඔස්ට්‍රේලියාවේ නව සමාජ මාධ්‍ය නීතිය නිදහස් අදහස්වලට තර්ජනයක්ද?

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට නව වගකීම් පැනවීමට සූදානම් වනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom