
වැඩියෙන් Research කරන්න ඔස්ට්‍රේලියාවෙන් දැවැන්ත ආයෝජනයක්
ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලය යටතේ ක්‍රියාත්මක 2026

ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලය යටතේ ක්‍රියාත්මක 2026

Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත් ආණ්ඩු බලය ලබාගැනීම සඳහා දැඩි

ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Victoria Premier

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව අඩු කිරීම ගැන දේශපාලන විවාදය තවත් උණුසුම් වෙමින් පවතින අතර, විශේෂඥයන් පවසන්නේ සංක්‍රමණ අඩු කිරීම පමණක් රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමාණවත් නොවන බවයි.

ලන්ඩන් නගරයේ හෝටල් සහ වෙනත් නවාතැන් පහසුකම් භාවිත කරන සංචාරකයන්ගෙන් නව tourist tax එකක් අයකිරීමට සැලසුම් කර තිබෙනවා. London Mayor Sir Sadiq Khan පවසන්නේ, මෙම

ලෝක මට්ටමේ දැවැන්ත ව්‍යසනයක් හෝ වසංගතයක් ඇති වුවහොත්, පෘථිවියේ වැඩිම ආරක්ෂාවක් සහිත රටක් ලෙස ඔස්ට්‍රේලියාව සැලකිය හැකි බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. Global Challenges

කොවිඩ් වසංගතයෙන් පසු ලොව පුරා බොහෝ රටවල කතාබහට ලක් වූ ‘Work from Home’ සංකල්පය පිළිබඳ ඔස්ට්‍රේලියාවෙන් අපූරු පුවතක් වාර්තා වනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයන්ට සතියකට දින

මෙල්බන්හි උතුරු ප්‍රදේශයේ පැවති One Nation හමුවක් අතරතුරදී, ප්‍රදේශවාසියෙකු සහ පක්ෂ ස්වේච්ඡා සේවකයන් අතර හටගත් ගැටුමක් හේතුවෙන් පොලිසිය කැඳවීමට සිදුව තිබෙනවා. Ascot Vale Neighbourhood Centreහි