

වැඩියෙන් Research කරන්න ඔස්ට්‍රේලියාවෙන් දැවැන්ත ආයෝජනයක්
ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලය යටතේ ක්‍රියාත්මක 2026

ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලය යටතේ ක්‍රියාත්මක 2026 Future Fellowships වැඩසටහන හරහා මෙම අරමුදල් ලබාදී ඇති අතර, එය එම වැඩසටහන යටතේ මෙතෙක් සිදුකළ විශාලතම ආයෝජනය ලෙස සඳහන්.
මෙම පර්යේෂණ අතර නිවාස ගැටලුව, කෘත්‍රිම බුද්ධිය, පිරිසිදු බලශක්තිය, කෘෂිකර්මාන්තය, දේශගුණික විපර්යාස සහ සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඇතුළත්.

නව බලශක්ති තාක්ෂණයන්, කෘෂිකර්මාන්තයට බලපාන රෝග පාලනය, දේශගුණික විපර්යාස හමුවේ පරිසරය ආරක්ෂා කිරීම සහ නිවාස ගැටලුවට විසඳුම් සෙවීම පිළිබඳ පර්යේෂණද මේ යටතේ සිදු කිරීමට නියමිතයි.
එමෙන්ම තරුණයන් AI සහ අන්තර්ජාලයේ වැරදි තොරතුරු සමඟ කටයුතු කරන ආකාරය මෙන්ම ක්වොන්ටම් තාක්ෂණය වැනි අනාගතයට වැදගත් ක්ෂේත්‍ර පිළිබඳවද අධ්‍යයනය කිරීමට නියමිතයි.
ඔස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලය පවසන්නේ මෙම ආයෝජනය මගින් රටේ පර්යේෂණ හැකියාව ශක්තිමත් කරමින් ඉදිරියේදී මුහුණදෙන ආර්ථික, සමාජීය සහ පාරිසරික අභියෝග සඳහා නව විසඳුම් සෙවීමට අවස්ථාව සැලසෙන බවයි.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ අනාගත ආර්ථිකය සහ ජන ජීවිතය වැඩිදියුණු කිරීම සඳහා පර්යේෂණ ක්ෂේත්‍රයට රජයේ අවධානය තවදුරටත් ඉහළ යන බව මෙම ආයෝජනයෙන් පැහැදිලි වෙනවා.
Sydney–Brisbane මාර්ගයේ අත්‍යවශ්‍ය සම්බන්ධතාවක් සම්පූර්ණ කරමින් කිලෝමීටර් 15ක් දිග නව M1 Pacific Motorway කොටස අද සිට රථවාහන සඳහා විවෘත කර...
Optus ජංගම දුරකථන ජාලයේ ඇති වූ තවත් බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක Triple Zero (000) හදිසි ඇමතුම් රැසකට බාධා එල්ල...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව අඩු කිරීම ගැන දේශපාලන විවාදය තවත් උණුසුම් වෙමින් පවතින අතර, විශේෂඥයන් පවසන්නේ සංක්‍රමණ අඩු කිරීම පමණක් රටේ...
ඇමෙරිකානු ගුවන් යානයක් තුළදී මගීන්ට පහර දෙමින් සහ ජාතිවාදී ලෙස බැණ වදිමින් කලබලකාරී ලෙස හැසිරුණු මගියෙකු, ප්ලාස්ටර් (Duct Tape) භාවිතයෙන්...
නවතම දත්ත අනුව වික්ටෝරියාවේ අධ්‍යාපනය සඳහා විදේශයන්ගෙන් ඉදිරිපත් වන ශිෂ්‍ය වීසා අයදුම්පත් කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා. 2026 ජනවාරි සිට...
ඔස්ට්‍රේලියානු රජය විසින් Working Holiday Visas සීමා කිරීමට සූදානම් වීම හමුවේ Queensland ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව...
ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් සමාගම් රැසක් බංකොලොත් වීමෙන් නිවාස ඉදිකරවා ගන්නා පවුල් දහස් ගණනක් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා. පසුගිය මූල්‍ය වසරේ රට...
ඉදිරියේදී බලපෑම් ඇති කළ හැකි ප්‍රබල El Niño කාලගුණ තත්ත්වයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආහාර මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව...
Brisbane නගරයේ නව ස්වයංක්‍රීය parking camera පද්ධතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ නීතිවිරෝධී ලෙස වාහන නවතා තැබීම සම්බන්ධයෙන් නිකුත් කරන දඩ සංඛ්‍යාව...

ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලය යටතේ ක්‍රියාත්මක 2026

Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත් ආණ්ඩු බලය ලබාගැනීම සඳහා දැඩි

ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Victoria Premier

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව අඩු කිරීම ගැන දේශපාලන විවාදය තවත් උණුසුම් වෙමින් පවතින අතර, විශේෂඥයන් පවසන්නේ සංක්‍රමණ අඩු කිරීම පමණක් රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමාණවත් නොවන බවයි.

ලන්ඩන් නගරයේ හෝටල් සහ වෙනත් නවාතැන් පහසුකම් භාවිත කරන සංචාරකයන්ගෙන් නව tourist tax එකක් අයකිරීමට සැලසුම් කර තිබෙනවා. London Mayor Sir Sadiq Khan පවසන්නේ, මෙම