

Skilled migrant කෙනෙකුගෙන් ඔස්ට්‍රේලියා රජයට $198,000ක වාසියක්
Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ

ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.
Victoria Premier Ben Carroll විසින් මෙම නව බඳවා ගැනීම් සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති අතර, ඒ අනුව වික්ටෝරියා පොලීස් බලකායේ නිලධාරී සංඛ්‍යාව 17,000 ඉක්මවා යනු ඇති.
නව පොලිස් නිලධාරීන් පුහුණු කිරීම සඳහා Wyndham ප්‍රදේශයේ නව පොලිස් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත් රජය සැලසුම් කර තිබෙනවා.

දැනට පවතින Glen Waverley පුහුණු පහසුකම් පුළුල් කිරීමටද පියවර ගැනීමට නියමිත අතර, Mildura සහ Gippsland ප්‍රදේශවල පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙනවා.
COVID-19 සමයෙන් පසු වික්ටෝරියා පොලීස් බලකායේ නිලධාරී සංඛ්‍යාව අඩුවීමත් සමඟ ඇතැම් ප්‍රදේශවල පොලිස් නිලධාරී හිඟයක් මතුව තිබූ බව සඳහන්.
මේ අතර, වික්ටෝරියා හි වාර්තා වන අපරාධ සංඛ්‍යාව වසර හතරකට පසු පළමු වරට 1.9%කින් අඩු වී ඇති බව නවතම දත්ත අනුව පෙන්වා දෙනවා.
ඉදිරි වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජනතා ආරක්ෂාව සහ නීතිය හා සාමය සම්බන්ධයෙන් Labor රජය ඉදිරිපත් කර ඇති ප්‍රධාන සැලසුමක් ලෙස මෙම වැඩපිළිවෙළ සැලකෙනවා.
ලන්ඩන් නගරයේ හෝටල් සහ වෙනත් නවාතැන් පහසුකම් භාවිත කරන සංචාරකයන්ගෙන් නව tourist tax එකක් අයකිරීමට සැලසුම් කර තිබෙනවා. London Mayor...
වික්ටෝරියාවේ බරපතළ තරුණ අපරාධවල වින්දිතයන්ට, එම අපරාධවලට වරදකරුවන් වූ තරුණයන් සිරගතව සිට නිදහස් වීමට නියමිත අවස්ථාව පිළිබඳ දැනුම්දීමක් ලබාදීමට නව...
දරුවන්ගේ ආත්මවිශ්වාසය වැඩි කිරීමට දෙමාපියන් සහ ගුරුවරුන් නිතර භාවිත කරන “ඔයා හරිම දක්ෂයි” යන වචන අනපේක්ෂිත අහිතකර ප්‍රතිඵල ඇති කළ...
ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා පවතින අධ්‍යාපන ක්‍රමවේද ප්‍රමාණවත්දැයි යන්න පිළිබඳ ඔස්ට්‍රේලියාව තුළ දැඩි සංවාදයක් ඇති...
Melbourne හි දුම්රිය ස්ථාන ආශ්‍රිතව අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට සහාය ලබාදීමෙන් සමාජ විරෝධී හැසිරීම් සහ අපරාධ අවම කිරීමට ක්‍රියාත්මක කළ...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත්...
මෙල්බන් නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන දැවැන්ත වසන්ත උත්සව මාලාව සහ ඓතිහාසික NFL ඇමරිකානු පාපන්දු තරගය හේතුවෙන් දහස් සංඛ්‍යාත විදේශීය...
සුදුසුකම් තිබියදීත් සිය ඇඳුම Qantas නියමයන්ට නොගැළපෙන බව පවසමින් මගියෙකුට ගුවන් තොටුපොළේ Qantas Lounge එකකට ඇතුළුවීමට අවසර නොදීම සමාජ මාධ්‍ය...
ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය හෝ නිවාස ණය ගෙවන පුද්ගලයින්ට තම superannuation මුදලින් කොටසක් කලින් ලබාගැනීමට අවස්ථාව ලබාදීමේ One Nation පක්ෂයේ යෝජනාවට...

Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත් ආණ්ඩු බලය ලබාගැනීම සඳහා දැඩි

ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Victoria Premier

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව අඩු කිරීම ගැන දේශපාලන විවාදය තවත් උණුසුම් වෙමින් පවතින අතර, විශේෂඥයන් පවසන්නේ සංක්‍රමණ අඩු කිරීම පමණක් රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමාණවත් නොවන බවයි.

ලන්ඩන් නගරයේ හෝටල් සහ වෙනත් නවාතැන් පහසුකම් භාවිත කරන සංචාරකයන්ගෙන් නව tourist tax එකක් අයකිරීමට සැලසුම් කර තිබෙනවා. London Mayor Sir Sadiq Khan පවසන්නේ, මෙම

ලෝක මට්ටමේ දැවැන්ත ව්‍යසනයක් හෝ වසංගතයක් ඇති වුවහොත්, පෘථිවියේ වැඩිම ආරක්ෂාවක් සහිත රටක් ලෙස ඔස්ට්‍රේලියාව සැලකිය හැකි බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. Global Challenges