Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව අඩු කිරීම ගැන දේශපාලන විවාදය තවත් උණුසුම් වෙමින් පවතින අතර, විශේෂඥයන් පවසන්නේ සංක්‍රමණ අඩු කිරීම පමණක් රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමාණවත් නොවන බවයි.

2023 වසරේ Net Overseas Migration සංඛ්‍යාව 547,000කට වඩා ඉහළ ගිය අතර, 2024/25 වසරේ එය 305,600 දක්වා පහළ ගොස් තිබුණා.

2026 ජූලි 31 වනවිට ඔස්ට්‍රේලියාවේ temporary visa holders මිලියන 2.9ක් සිටි අතර, ඔවුන් අතර විශාල පිරිසක් students, workers සහ New Zealand special category visa holders ලෙස වාර්තා වනවා.

Advertisement

සංක්‍රමණය දැඩි ලෙස අඩු කිරීමෙන් rental market එකට යම් සහනයක් ලැබිය හැකි නමුත්, එය නිවාස මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට ප්‍රමාණවත් නොවන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

healthcare, aged care, hospitality, construction සහ regional industries වැනි ක්ෂේත්‍ර විදේශ සේවකයන් මත දැඩි ලෙස රඳා පවතින බැවින්, විශාල සංක්‍රමණ කප්පාදුවක් නිසා රැකියා සහ සේවාවලට අහිතකර බලපෑම් ඇති විය හැකියි.

Banner 01

විශේෂයෙන් ජාත්‍යන්තර සිසුන් දැඩි ලෙස අඩු කළහොත් universities සහ international education sector එකේ රැකියා දස දහස් ගණනකට බලපෑම් එල්ල විය හැකි බවයි සංක්‍රමණ විශේෂඥයින් පවසන්නේ.

එබැවින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සකස් කිරීමට සංක්‍රමණිකයින් ගණන අඩු කිරීම පමණක් නොව, skilled migration, temporary visas, housing, regional workforce සහ permanent residency pathways සියල්ල එකට සලකා බලන පුළුල් ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව විශේෂඥයන් අවධාරණය කරනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක මිල මාස තුනක් සඳහා නොවෙනස්ව තබන බව ප්‍රකාශ කර...

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක...

වික්ටෝරියාවේ Tyers ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුට පොරවකින් පහරදී බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 48...

සුදුසුකම් තිබියදීත් සිය ඇඳුම Qantas නියමයන්ට නොගැළපෙන බව පවසමින් මගියෙකුට ගුවන් තොටුපොළේ Qantas Lounge එකකට ඇතුළුවීමට අවසර නොදීම සමාජ මාධ්‍ය...

මෙල්බන්හි දෙහැවිරිදි Emily Peterson නින්දෙන් අවදිවීමෙන් පසු සිරුර වෙව්ලීමට පටන්ගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත ඇයට වමනය, අධික නිදිමත සහ ඇවිදීමේදී...

ඔස්ට්‍රේලියාවෙන් ජාත්‍යන්තර ගුවන් ගමනක නිරත වන සෑම මගියෙකුගෙන්ම අය කරන Passenger Movement Charge එක ඩොලර් 70 සිට ඩොලර් 80 දක්වා...

වික්ටෝරියාවේ සංක්‍රමණික සහ විවිධ ආගමික ප්‍රජාවන්ට රජයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ වැඩි නියෝජනයක් ලබාදීමට නව රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට නියමිතයි. ඒ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Migration අඩු කළාම ඔස්ට්‍රේලියාවේ ප්‍රශ්න විසඳෙයිද?

වැඩියෙන් Research කරන්න ඔස්ට්‍රේලියාවෙන් දැවැන්ත ආයෝජනයක්

ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලය යටතේ ක්‍රියාත්මක 2026

Read More »

Skilled migrant කෙනෙකුගෙන් ඔස්ට්‍රේලියා රජයට $198,000ක වාසියක්

Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ

Read More »

නොවැම්බර් මැතිවරණයෙන් වික්ටෝරියාවේ බලය කාටද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත් ආණ්ඩු බලය ලබාගැනීම සඳහා දැඩි

Read More »

වික්ටෝරියා පොලිස් බලකායට නව නිලධාරීන් 1,500ක්

ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Victoria Premier

Read More »

Migration අඩු කළාම ඔස්ට්‍රේලියාවේ ප්‍රශ්න විසඳෙයිද?

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව අඩු කිරීම ගැන දේශපාලන විවාදය තවත් උණුසුම් වෙමින් පවතින අතර, විශේෂඥයන් පවසන්නේ සංක්‍රමණ අඩු කිරීම පමණක් රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමාණවත් නොවන බවයි.

Read More »

ලන්ඩන් යන සංචාරකයන්ට රාත්‍රී නවාතැන් සඳහා අලුත් බද්දක්

ලන්ඩන් නගරයේ හෝටල් සහ වෙනත් නවාතැන් පහසුකම් භාවිත කරන සංචාරකයන්ගෙන් නව tourist tax එකක් අයකිරීමට සැලසුම් කර තිබෙනවා. London Mayor Sir Sadiq Khan පවසන්නේ, මෙම

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom