

වැඩියෙන් Research කරන්න ඔස්ට්‍රේලියාවෙන් දැවැන්ත ආයෝජනයක්
ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලය යටතේ ක්‍රියාත්මක 2026

කොවිඩ් වසංගතයෙන් පසු ලොව පුරා බොහෝ රටවල කතාබහට ලක් වූ ‘Work from Home’ සංකල්පය පිළිබඳ ඔස්ට්‍රේලියාවෙන් අපූරු පුවතක් වාර්තා වනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයන්ට සතියකට දින දෙකක් නිවසේ සිට වැඩ කිරීමට අයිතිය ලබාදෙන ආන්දෝලනාත්මක නීති මාලාව කම්කරු පක්ෂය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේදී පරාජය වීමත් සමඟ තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
කෙසේ වෙතත්, නවතම මත විමසුමකින් හෙළි වී ඇත්තේ බහුතරයක් ඔස්ට්‍රේලියානුවන් මෙම නීතිවලට එතරම් කැමැත්තක් නොදක්වන බවයි.

නිවසේ සිට වැඩ කිරීමේ අයිතිය නීතිගත කිරීමට සහාය දක්වන්නේ ප්‍රතිශතයක් ලෙස සියයට 24 ක් පමණක් බවයි nine.com.au වෙබ් අඩවිය විසින් පුද්ගලයන් 1,092 දෙනෙකු සම්බන්ධ කරගනිමින් සිදු කළ මත විමසුමකින් අනාවරණය වී ඇත්තේ.
එම නීතිවලට සහය නොදක්වන 76%ක පිරිස ප්‍රකාශ කර ඇත්තේ, වැඩ කරන ආකාරය සහ කොන්දේසි පාලනය කිරීමේ අයිතිය ආයතන ප්‍රධානීන්ට පැවරිය යුතු බවයි.
ගොවීන් සහ ගුරුවරුන් වැනි නිවසේ සිට තම රාජකාරී කිරීමට නොහැකි වෘත්තිකයන් පෙන්වා දී ඇත්තේ, සියලු දෙනාටම එකම නීතියක් යෙදීම අසාධාරණ බවයි.
කෙසේ වෙතත්, සතියේ දින පහම නැවත කාර්යාලයට පැමිණෙන ලෙස නියෝග කළහොත් බොහෝ සේවකයන් ඊට එරෙහිව දැඩි අරගලයකට නොයන බව ද මෙම සමීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.
මේ අතර සේවකයන් කාර්යාලයට පැමිණීමට මැලිකමක් දක්වන්නේ එදිනෙදා ගත කිරීමට සිදුවන දිගු ගමනාගමනය සහ කාලය නිසා බවයි International Workplace Group (IWG)හි ජ්‍යෙෂ්ඨ උප සභාපති Lisia Rothපෙන්වා දෙන්නේ.
මෙවැනි තත්ත්වයන් හමුවේ සේවායෝජකයන් සහ සේවකයන් අතර විවෘත සාකච්ඡා පවත්වමින්, ව්‍යාපාරික අරමුණු සහ සේවක පුද්ගලික අවශ්‍යතා අතර සමතුලිතතාවක් ඇති කර ගැනීම වඩා වැදගත් වන බව විශේෂඥයන්ගේ අදහසයි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහන වර්ධනයෙන් 46.2%ක් පමණ 2025 වසරේදී සංක්‍රමණය හේතුවෙන් සිදුව ඇති බව නව වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. Regional...
Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි...
ඔස්ට්‍රේලියාවේ පවුලේ ව්‍යාපාර සහ පවුලේ වත්කම් කළමනාකරණය සඳහා බහුලව භාවිත කරන discretionary trust සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති නව බදු...
සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන...
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැනටමත් පළපුරුද්ද තිබුණත් නිල වෘත්තීය සුදුසුකමක් නොමැති ඔස්ට්‍රේලියාසේවකයන් සඳහා වැදගත් අවස්ථාවක් උදා වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන...
Victoriaහි ජනප්‍රිය Tesselaar Tulip Festival අද සිට ඔක්තෝබර් 11 දක්වා Silvanහිදී පැවැත්වෙනවා. මෙවර උණුසුම් සහ තෙත් කාලගුණය හේතුවෙන් විශාල tulip...
අන්තර්ජාලය ඔස්සේ දරුවන් ගොදුරු කර ගැනීමේ උත්සාහයන් (online grooming) පිළිබඳව ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකින් කම්පන සහගත...
වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින්...
ඔස්ට්‍රේලියාවේ මූල්‍ය ආයතන රැසක් ඉලක්ක කරගෙන සිදුකළ බවට සැකකෙරෙන විශාල ණය වංචා සහ මුදල් විශුද්ධිකරණ ජාලයක් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින්...

ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලය යටතේ ක්‍රියාත්මක 2026

Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත් ආණ්ඩු බලය ලබාගැනීම සඳහා දැඩි

ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Victoria Premier

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව අඩු කිරීම ගැන දේශපාලන විවාදය තවත් උණුසුම් වෙමින් පවතින අතර, විශේෂඥයන් පවසන්නේ සංක්‍රමණ අඩු කිරීම පමණක් රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමාණවත් නොවන බවයි.

ලන්ඩන් නගරයේ හෝටල් සහ වෙනත් නවාතැන් පහසුකම් භාවිත කරන සංචාරකයන්ගෙන් නව tourist tax එකක් අයකිරීමට සැලසුම් කර තිබෙනවා. London Mayor Sir Sadiq Khan පවසන්නේ, මෙම