උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පතල් සමාගමක් වන BHP හි ලිංගික හිංසන සිද්ධීන් 113ක් තහවුරු වී ඇති බව නවතම වාර්ෂික වාර්තාවෙන් හෙළිවී තිබෙනවා.

2025–26 මූල්‍ය වර්ෂය තුළ මෙම සිද්ධීන්ට සම්බන්ධ සේවකයන් 109 දෙනෙකු රැකියාවෙන් ඉවත් කර ඇති බව හෝ ඔවුන් විසින් රැකියාවෙන් ඉල්ලා අස්වී ඇති බවටයි වාර්තා වන්නේ.

Banner 01

එමෙන්ම තවත් ලිංගික හිංසන පැමිණිලි 104ක් ලැබී තිබුණද, ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම හේතුවෙන් ඒවා සම්බන්ධයෙන් විමර්ශන සිදුකර නොමැති බව සඳහන්.

Advertisement

එම පැමිණිලිවලින් ඇතැම් ඒවාට අදාළ පුද්ගලයන්ගේ කැමැත්ත නොමැති වීම හේතුවෙන්ද වැඩිදුර විමර්ශන සිදුකර නොමැති බව වාර්තාවේ දැක්වෙනවා.

මෙම සංඛ්‍යාලේඛන හෙළිවන්නේ ඔස්ට්‍රේලියාවේ පතල් කර්මාන්තයේ සේවා ස්ථාන සංස්කෘතිය සහ සේවක ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇති අවස්ථාවකයි.

Advertisement

BHP සමාගම පවසන්නේ ලිංගික හිංසනය කිසිසේත් පිළිගත නොහැකි හැසිරීමක් වන අතර, සේවකයන්ට ආරක්ෂිත සහ ගෞරවාන්විත සේවා පරිසරයක් ලබාදීම තම ප්‍රමුඛතාවක් බවයි.

කෙසේවෙතත් මෙම නව අනාවරණයත් සමඟ ඔස්ට්‍රේලියාවේ පතල් කර්මාන්තය තුළ සේවක ආරක්ෂාව සහ සේවා ස්ථානවල හැසිරීම් පිළිබඳව තවදුරටත් අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.


උණුසුම් පුවත්

මෙල්බන්හි පිහිටි ප්‍රධාන පෙළේ රෝහලක් වන Royal Melbourne Hospital විසින් සිය විශේෂඥ වෛද්‍ය සායන සඳහා රෝගීන් ඇතුළත් කරගැනීම නිශ්චිත ප්‍රදේශවල...

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී...

මෙල්බන් පර්යේෂකයන් පිරිසක් මානසික සෞඛ්‍ය ගැටලු ඉක්මනින් හඳුනාගත හැකි AI තාක්ෂණයක් සංවර්ධනය කර තිබෙනවා. මේ සඳහා ඔවුන් වසර දෙකක් පුරා...

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

මෙල්බන් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු...

මෙල්බන්හි ඉහළ ගිය නිවාස මිල සහ ජීවන වියදම් දරාගැනීමට අපහසු වූ 31 හැවිරිදි ඕස්ට්‍රේලියානුවෙකු අවසානයේ තායිලන්තයේ පදිංචියට යාමට තීරණය කර...

ඔස්ට්‍රේලියාවේ ඒජ් කෙයා සහ මෙඩිකෙයා සේවාවලට අදාළ වැදගත් අලුත් තොරතුරු කිහිපයක් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් අද ප්‍රකාශ කර තිබෙනවා. ඔහු...

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 23 හැවිරිදි ඉනොෂ් තම්පෝ, තම පවුලට එකට ජීවත් විය හැකි නිවසක් මිලදී ගැනීම සඳහා විශාල...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ දැවැන්ත සමාගමක් ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්- ලිංගික හිංසන සිද්ධීන් 113ක්

මෙල්බන් අහසේ ගුවන්යානා කැරකෙයි – හේතුව මෙන්න

මෙල්බන් ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ සියලුම ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. Airservices Australia ආයතනය විසින් අද

Read More »

ඔස්ට්‍රේලියාවේ වෘත්තීය පාඨමාලා සාර්ථකද?

වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබන සිසුන්ගේ ප්‍රතිඵල රට පුරා එකම ක්‍රමයකට මැනීම සඳහා නව ජාතික පදනම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. Jobs and Skills Australia ආයතනය

Read More »

සිඩ්නි අවට ජනතාව බිය ගන්වමින් හදිසි භූ කම්පනයක්

Sydney හි නිරිතදිග ප්‍රදේශයේ Appin ආසන්නයෙන් අද උදෑසන රික්ටර් පරිමාණයේ 3.4ක ප්‍රබලතාවක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව මෙම භූ කම්පනය Appin ප්‍රදේශය

Read More »

නේපාල ඛේදවාචකයෙන් ලෝකයට ලැබුණු බරපතළ අනතුරු ඇඟවීම

නේපාලය සහ ටිබෙටය අතර කඳුකර ප්‍රදේශයට බලපෑ විනාශකාරී ගංවතුර ග්ලැසියරයක විශාල අයිස් සහ පාෂාණ කොටසක් කඩා වැටීමෙන් ආරම්භ වූ බව මූලික විශ්ලේෂණවලින් පෙනී ගොස් තිබෙනවා.

Read More »

මාර්ග අනතුරුවලටත් වඩා ජීවිත බිලිගන්නා ඔස්ට්‍රේලියාවේ සැඟවුණු මාරයා

2024 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ මරණ 2,596ක් වාර්තා වී තිබෙනවා. ඉන් 80.5%ක් හිතාමතා නොකළ අධිමාත්‍රා භාවිතය හේතුවෙන් සිදුවූ මරණ බවයි නවතම වාර්තාවෙන් හෙළිවී

Read More »

එළිමහනේ අසභ්‍ය ලෙස හැසිරුණු ඔස්ට්‍රේලියානුවෙකුට Bali හිදී වැඩ වරදියි

Bali හි පොදු ස්ථානයක අසභ්‍ය හැසිරීමක් සිදු කළ බවට චෝදනා එල්ල වූ 27 හැවිරිදි Queensland ජාතික ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඉන්දුනීසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom