Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශවල පැවති උණුසුම් කාලගුණය අවසන් කරමින් ප්‍රබල සීතල වායු පද්ධතියක් රට හරහා ගමන් කරන බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා.

මෙම පද්ධතියේ බලපෑමෙන් South Australia, Victoria, Tasmania සහ බටහිර New South Wales ප්‍රදේශවල වැසි, තද සුළං සහ උෂ්ණත්වයේ සැලකිය යුතු පහළ යාමක් අපේක්ෂා කෙරෙනවා.

ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, කඳුකර ප්‍රදේශවල හිම පතනයක්ද ඇතිවිය හැකි බව BOM සතිපතා අනාවැකියේ සඳහන්.

Advertisement

Melbourne ඇතුළු Victoria ප්‍රදේශවල උණුසුම් කාලගුණයෙන් පසුව සිසිල් සහ සුළං සහිත තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ප්‍රාන්තයේ දකුණු සහ කඳුකර ප්‍රදේශවල වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතිනවා.

New South Walesහි උෂ්ණත්වය මුලින් ඉහළ ගියත්, සීතල වායු පද්ධතිය පැමිණීමත් සමඟ සතිය මැදදී වැසි සහ උෂ්ණත්වයේ හදිසි පහළ යාමක් බලාපොරොත්තු වනවා.

Banner 01

Western Australia ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කරන අතර, Queenslandහි බොහෝ ප්‍රදේශ සාපේක්ෂව උණුසුම්ව පැවතියද නැගෙනහිර වෙරළ ආශ්‍රිතව කඩින් කඩ වැසි ඇතිවිය හැකියි.

කාලගුණ තත්ත්වය කෙටි කාලයක් තුළ වෙනස් විය හැකි බැවින් ගමන් බිමන් යන ජනතාව නවතම අනතුරු ඇඟවීම් පරීක්ෂා කරන ලෙස BOM දැනුම් දෙනවා.

#AustraliaWeather #MelbourneWeather #VictoriaWeather #ColdFront #WeatherWarning #BOM #AusLankaTV

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිල විනිමය දත්ත අනුව, ඔස්ට්‍රේලියානු සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු...

  විදේශ රටවල දැඩි පරිශ්‍රමයකින් යුතුව සේවය කරමින් රටට ඩොලර් එවන ශ්‍රී ලාංකිකයන්ගේ තමන්ගේම නිවසක් පිලිබඳ සිහිනය සැබෑ කරලීම සඳහා...

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය රට තුළ ගෑස් සැපයුම වැඩි කර මිල පාලනය කිරීමේ අරමුණින් නව Domestic Gas Reservation සැලැස්මක් ඉදිරිපත් කර...

වික්ටෝරියාහි නිවාස කුලියට ගැනීමේදී tenantsලාගේ පෞද්ගලික තොරතුරු සම්බන්ධයෙන් අලුත් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Consumer Policy Research Centre විසින් සිදුකළ...

වික්ටෝරියා ප්‍රාන්ත දේශපාලනයේ දැඩි ආන්දෝලනයක් ඇති කරමින්, හිටපු ලිබරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි Moira Deeming ඉදිරි නොවැම්බර් මස පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණය...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳව විමර්ශනය කරන රාජකීය කොමිෂන් සභාවට (Royal...

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි...

වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සහ වැඩිහිටි සත්කාර පහසුකම් අතින් ඔස්ට්‍රේලියාවේ හොඳම ප්‍රාන්තය New South Wales බව නව පර්යේෂණ ශ්‍රේණිගත කිරීමකින් හෙළි...

ANZ බැංකුව විසින් Suncorp Bank මිලදී ගැනීමෙන් පසු එහි ගනුදෙනුකරුවන් ලක්ෂ 12ක් පමණ ANZ බැංකු පද්ධතියට මාරු කිරීමට නියමිතයි. ඒ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

උණුසුමට තිත තබමින් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට කාලගුණ පෙරළියක්

ඔස්ට්‍රේලියාව රටවල් 24ක Working Holiday Visa අයදුම්පත් නවතයි

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ

Read More »

International studentsලටත් අඩු මිලට බස් සහ දුම්රිය ගමන් ඉල්ලයි

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබන කාලය පුරා

Read More »

මව සහ පාදයක් අහිමි කළ අහසටම නැවත ගිය පුංචි වීරයා

ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක් තබා තිබෙනවා. වසර හතරකට පෙර

Read More »

කෑම ගන්නද? Rent එක ගෙවන්නද? ඔස්ට්‍රේලියානුවන්ගේ සැබෑ ජීවන අරගලය

ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ACOSS සංවිධානයේ වාර්ෂික Raise the Rate සමීක්ෂණයට ආබාධිත ආධාර නොලබන

Read More »
Pauline Hanson

බලයට පත්වුණොත් තාවකාලික වීසා ලක්ෂ 7.5 ක් කප්පාදු කරනවා – Pauline Hanson

Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ තාවකාලික වීසා 750,000කට වැඩි ප්‍රමාණයක්

Read More »

වසර 18ක් ඔස්ට්‍රේලියා ජීවත්වූ සංක්‍රමණිකයෙකුට මව් රටට යන්න ටිකට් එකක්

වසර 18ක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වූ New Zealand ජාතික ස්ථිර පදිංචිකරුවෙකුට නිවාස පහසුකමක් ලබාදීම වෙනුවට නැවත සිය මව්රටට යාම සඳහා NSW රජය ගුවන් ටිකට්පතක් මිලදීගෙන තිබෙනවා. 53

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom