

ඔස්ට්‍රේලියාව රටවල් 24ක Working Holiday Visa අයදුම්පත් නවතයි
ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා අද Brisbane නගරයේ විරෝධතා පාගමනක් පවත්වා තිබෙනවා.
දහවල් 12ට Emma Miller Place, Roma Street Parklands අසලින් ආරම්භ වූ පාගමනට සිය ගණනක් එක්ව සිටි බව වාර්තා වනවා.
“Australia Marches National Tour to End Mass Immigration” යන ව්‍යාපාරය විසින් මෙය සංවිධානය කර තිබෙනවා.

විරෝධතාකරුවන් සංක්‍රමණිකයන්ගේ පැමිණීම වසර පහකට සීමා කර, අත්‍යවශ්‍ය නොවන visa නිකුත් කිරීම තාවකාලිකව නතර කරන ලෙස ඉල්ලා තිබෙනවා.
ඔවුන් පවසන්නේ ඉහළ සංක්‍රමණය නිසා නිවාස, කුලී මිල, රැකියා, වැටුප්, රෝහල් සහ යටිතල පහසුකම් මත දැඩි පීඩනයක් ඇතිවී තිබෙන බවයි.
වාර්ෂික සංක්‍රමණික පැමිණීම් 80,000කට සීමා කිරීම, student visa ක්‍රමය සංශෝධනය කිරීම සහ visa කාලය ඉක්මවා සිටින පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමද සංවිධායකයන්ගේ ඉල්ලීම් අතර වනවා.
One Nation නායිකා Pauline Hanson මෙයට සහභාගී වීමට නියමිතව සිටියත්, ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු හේතුවෙන් අවසන් මොහොතේ ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
ආහාරයක් කියන්නේ රසයක් පමණක් නොවෙයි. ඒ තුළ මතකයන්, සංස්කෘතිය, පවුලක් සහ මිනිසුන් එකට එක් කරන අපූරු හැඟීමක්ද ගැබ්ව තිබෙනවා. මේ...
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ...
Optus ජංගම දුරකථන ජාලයේ ඇති වූ තවත් බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක Triple Zero (000) හදිසි ඇමතුම් රැසකට බාධා එල්ල...
මෙක්සිකෝවේ Surfing සංචාරයක නිරතව සිටියදී අභිරහස් ලෙස ඝාතනය වූ ඔස්ට්‍රේලියානු ජාතික සහෝදරයින් දෙදෙනාගේ මව්පියන්, තම දරුවන්ගේ සැකකාර ඝාතකයින් හමුවීමට මෙක්සිකෝ...
ඔස්ට්‍රේලියාවේ ‘crime capital’ ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. ඒ මෝටර් රථ සොරකම් සහ නිවාස බිඳීම් ඉහළ යාම පිළිබඳ නවතම...
වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයින්ට Work From Home කිරීම සඳහා නීතිමය අයිතියක් ලබාදෙන නව නීතිය මේ සතියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට නියමිත බව...
වික්ටෝරියා ප්‍රාන්තයේ Fire Rescue Victoria සේවකයින් 250කට වැඩි පිරිසක් අද Niddrie ප්‍රදේශයේදී විරෝධතාවකට එක්වෙමින් නව වැටුප් ගිවිසුමක් ලබාදෙන ලෙස ඉල්ලා...
මැදපෙරදිග යුද ගැටුම් උත්සන්නවීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා. Regular unleaded පෙට්‍රල්...
ඔස්ට්‍රේලියාවේ වයස්ගතම කාන්තාව ලෙස සැලකුණු ලෝර්නා හෙන්ස්ට්‍රිජ් වයස අවුරුදු 112දී අභාවප්‍රාප්ත වී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ ඇය අවසන් සති...

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබන කාලය පුරා

ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක් තබා තිබෙනවා. වසර හතරකට පෙර

ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ACOSS සංවිධානයේ වාර්ෂික Raise the Rate සමීක්ෂණයට ආබාධිත ආධාර නොලබන

Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ තාවකාලික වීසා 750,000කට වැඩි ප්‍රමාණයක්

වසර 18ක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වූ New Zealand ජාතික ස්ථිර පදිංචිකරුවෙකුට නිවාස පහසුකමක් ලබාදීම වෙනුවට නැවත සිය මව්රටට යාම සඳහා NSW රජය ගුවන් ටිකට්පතක් මිලදීගෙන තිබෙනවා. 53