

ඔස්ට්‍රේලියාව රටවල් 24ක Working Holiday Visa අයදුම්පත් නවතයි
ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Middle Percy Island හි වසරක කාලයක් පමණ ස්වේච්ඡා සේවකයන් ලෙස ජීවත් වීමට කැමති පුද්ගලයන් සොයමින් සිටින බව වාර්තා වනවා.
Mackay නගරයට කිලෝමීටර් 125ක් පමණ දකුණු-නැගෙනහිරින් පිහිටි මෙම සුන්දර නිවර්තන දූපතේ නවාතැන් සඳහා ගාස්තුවක් අය නොකෙරෙන අතර, එහි ජීවන රටාව සාමාන්‍ය නගර ජීවිතයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්.
ස්වේච්ඡා සේවකයන්ගෙන් දූපතේ යටිතල පහසුකම් නඩත්තු කිරීම, උද්‍යාන සහ මී මැසි ගොවිපළ රැකබලා ගැනීම, සතුන්ගේ සංඛ්‍යාව පාලනය කිරීම සහ දූපතට පැමිණෙන නාවිකයන්ට ආගන්තුක සත්කාර ලබාදීම වැනි කටයුතු බලාපොරොත්තු වනවා.

දූපතේ දැනට ජීවත් වන පිරිස ඉතා සීමිත වන අතර, එහි ජීවත්වන අය තමන්ට අවශ්‍ය ආහාර වගා කිරීම, මුහුදෙන් ලබාගැනීම සහ වැසි ජලය භාවිත කිරීම වැනි ක්‍රම මත බොහෝ දුරට රඳා පවතින බව සඳහන්.
නිතිපතා ප්‍රධාන භූමිය සමඟ ප්‍රවාහන සම්බන්ධතාවක් නොමැති වීම නිසා, මෙහි ජීවත්වීමට යන පුද්ගලයන්ට ස්වයංපෝෂිතව සහ හුදෙකලා පරිසරයක ජීවත් වීමට හැකි වීම අත්‍යවශ්‍ය බවද වාර්තා වනවා.
දූපතේ ජීවත් වන අයගේ දෛනික කටයුතු අතර උද්‍යානවලට ජලය සැපයීම, කුකුළන් රැකබලා ගැනීම, මී පැණි නිෂ්පාදනය සහ අවශ්‍ය නඩත්තු කටයුතුද ඇතුළත් වන බව සඳහන්.
ඒ අනුව, මුදල් ගෙවා නිවාඩුවක් ගත කරනවා වෙනුවට පරිසර සංරක්ෂණයට දායක වෙමින් සුන්දර දූපතක ජීවත් වීමට ලැබෙන මෙම අවස්ථාව, වෙනස්ම ජීවන අත්දැකීමක් සොයන පුද්ගලයන් අතර විශේෂ අවධානයක් දිනාගෙන තිබෙනවා.
වසර සිය ගණනක් භාවිත කළ සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට වඩා නිවැරදි අලුත් සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අනුමැතිය...
ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක්...
වික්ටෝරියාහි නිවාස කුලියට ගැනීමේදී tenantsලාගේ පෞද්ගලික තොරතුරු සම්බන්ධයෙන් අලුත් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Consumer Policy Research Centre විසින් සිදුකළ...
Uber සමාගම සිය ආයතනික සේවකයන්ගෙන් සියයට 10ක් පමණ හෙවත් 3,300ක් ඉවත් කරමින් විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඉතිරි...
වසර 18ක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වූ New Zealand ජාතික ස්ථිර පදිංචිකරුවෙකුට නිවාස පහසුකමක් ලබාදීම වෙනුවට නැවත සිය මව්රටට යාම සඳහා NSW රජය...
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජනගහන වර්ධනයෙන් 46.2%ක් පමණ 2025 වසරේදී සංක්‍රමණය හේතුවෙන් සිදුව ඇති බව නව වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. Regional...
මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් 5 දෙනෙකු ඇතුළු පිරිසක්...
ඔස්ට්‍රේලියාවේ තැපැල් කාර්යාල ජාලය සම්බන්ධයෙන් රහසිගත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ බවට එල්ල වන චෝදනා හමුවේ Australia Post ප්‍රධාන විධායකවරයාගෙන්...
ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය විසින් විශේෂ ජාත්‍යන්තර ප්‍රවර්ධන...

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබන කාලය පුරා

ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක් තබා තිබෙනවා. වසර හතරකට පෙර

ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ACOSS සංවිධානයේ වාර්ෂික Raise the Rate සමීක්ෂණයට ආබාධිත ආධාර නොලබන

Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ තාවකාලික වීසා 750,000කට වැඩි ප්‍රමාණයක්

වසර 18ක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වූ New Zealand ජාතික ස්ථිර පදිංචිකරුවෙකුට නිවාස පහසුකමක් ලබාදීම වෙනුවට නැවත සිය මව්රටට යාම සඳහා NSW රජය ගුවන් ටිකට්පතක් මිලදීගෙන තිබෙනවා. 53