Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කුකුල් මස් කරිය පිළිබඳ විශේෂ ලිපියක් The Guardian Australia වෙබ් අඩවියේ පළකර තිබෙනවා.

“හරියාකාරව ශ්‍රී ලාංකික චිකන් කරියක් සාදාගන්නේ කෙසේද?” යන්න තේමා කරගනිමින් එය සකස් කර තිබෙනවා.

බැදපු තුනපහ, පොල් කිරි, රම්පේ සහ අනෙකුත් දේශීය කුළුබඩු මෙම ආහාරයේ සුවිශේෂී රසයට හේතුවන බව ලිපියේ සඳහන්.

Advertisement

ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනී Zinara Rathnayake සහ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සූපවේදී Peter Kuruvitaගේ අදහස්ද ඊට ඇතුළත් කර තිබෙනවා.

මෙම චිකන් කරිය බත්, ආප්ප හෝ කිරිබත් සමඟ පිළිගැන්විය හැකි බවත් එහි දැක්වෙනවා.

Banner 01

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය ජාත්‍යන්තර පාඨකයන් අතර තවත් ප්‍රචලිත කිරීමට මෙම විශේෂාංගය අවස්ථාවක් වී තිබෙනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියාවේ Tyers ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුට පොරවකින් පහරදී බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 48...

වික්ටෝරියා ප්‍රාන්තය තුළ නීති විරෝධී ලෙස දුම්කොළ නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැල් අද දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට...

තමන්ගේ ඡායාරූප 1980 දශකයේ පැරණි පෙනුමක් ඇති රූප බවට පත්කරන ChatGPT AI Photo Trend එක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ...

ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට...

ඔස්ට්‍රේලියානු රජය විසින් Working Holiday Visas සීමා කිරීමට සූදානම් වීම හමුවේ Queensland ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව...

වික්ටෝරියාවේ Phillip Islandහි ලොව ප්‍රථමවරට සිදුකළ පරීක්ෂණයකින්, wastewater lagoonsවලින් නිකුත් වන හරිතාගාර වායු සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව...

ඔස්ට්‍රේලියාවේ ජාතික ත්‍රස්ත අවදානම් මට්ටම තවමත් “Probable” හෙවත් ප්‍රහාරයක් සැලසුම් කිරීම හෝ සිදුවීමේ හැකියාව සියයට 50කට වැඩි මට්ටමක පවතින බව...

අන්තර්ජාලය ඔස්සේ දරුවන් ගොදුරු කර ගැනීමේ උත්සාහයන් (online grooming) පිළිබඳව ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකින් කම්පන සහගත...

සුදුසුකම් තිබියදීත් සිය ඇඳුම Qantas නියමයන්ට නොගැළපෙන බව පවසමින් මගියෙකුට ගුවන් තොටුපොළේ Qantas Lounge එකකට ඇතුළුවීමට අවසර නොදීම සමාජ මාධ්‍ය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ජාත්‍යන්තර මාධ්‍යයක් ශ්‍රී ලංකාවේ රස ලෝකයට ගෙනියයි

International studentsලටත් අඩු මිලට බස් සහ දුම්රිය ගමන් ඉල්ලයි

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබන කාලය පුරා

Read More »

මව සහ පාදයක් අහිමි කළ අහසටම නැවත ගිය පුංචි වීරයා

ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක් තබා තිබෙනවා. වසර හතරකට පෙර

Read More »

කෑම ගන්නද? Rent එක ගෙවන්නද? ඔස්ට්‍රේලියානුවන්ගේ සැබෑ ජීවන අරගලය

ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ACOSS සංවිධානයේ වාර්ෂික Raise the Rate සමීක්ෂණයට ආබාධිත ආධාර නොලබන

Read More »
Pauline Hanson

බලයට පත්වුණොත් තාවකාලික වීසා ලක්ෂ 7.5 ක් කප්පාදු කරනවා – Pauline Hanson

Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ තාවකාලික වීසා 750,000කට වැඩි ප්‍රමාණයක්

Read More »

වසර 18ක් ඔස්ට්‍රේලියා ජීවත්වූ සංක්‍රමණිකයෙකුට මව් රටට යන්න ටිකට් එකක්

වසර 18ක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වූ New Zealand ජාතික ස්ථිර පදිංචිකරුවෙකුට නිවාස පහසුකමක් ලබාදීම වෙනුවට නැවත සිය මව්රටට යාම සඳහා NSW රජය ගුවන් ටිකට්පතක් මිලදීගෙන තිබෙනවා. 53

Read More »

ඔස්ට්‍රේලියා ප්‍රාන්තයකින් පාසල් දරුවන් වෙනුවෙන් ගත් හොඳ තීරණයක්

දරුවන්ගේ අධ්‍යාපනයට digital devicesවලින් ඇතිවන බලපෑම අවම කිරීම සඳහා NSW රජය පන්ති කාමර තුළ Screen Time දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර තිබෙනවා. 2028 වසරේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom