

ඔස්ට්‍රේලියාව රටවල් 24ක Working Holiday Visa අයදුම්පත් නවතයි
ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ

දරුවන්ගේ අධ්‍යාපනයට digital devicesවලින් ඇතිවන බලපෑම අවම කිරීම සඳහා NSW රජය පන්ති කාමර තුළ Screen Time දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
2028 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව නීති යටතේ බාලාංශයේ සිට 2 වසර දක්වා දරුවන්ට screens භාවිත කිරීමට ලැබෙන්නේ දිනකට විනාඩි 15ක් පමණයි.
3 වසරේ සහ 4 වසරේ සිසුන් සඳහා දිනකට විනාඩි 30ක සීමාවක්ද, 5 සහ 6 වසර සිසුන් සඳහා විනාඩි 45ක සීමාවක්ද හඳුන්වා දීමට නියමිතයි.

7 සිට 10 වසර දක්වා සිසුන්ට පන්ති කාලයෙන් සියයට 25ක් පමණක් digital devices භාවිත කිරීමට අවසර ලැබෙන අතර, 11 සහ 12 සිසුන්ට එම සීමාව පන්ති කාලයෙන් සියයට 50ක් වනවා.
5වසරට අඩු දරුවන්ට ලබාදෙන ගෙදර වැඩ සඳහාද screen භාවිතය හැකිතාක් අවම කරන ලෙස නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
අධික Screen Time නිසා දරුවන්ගේ අවධානය, කියවීම, ලිවීම, සන්නිවේදන හැකියාව සහ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට බාධා ඇතිවිය හැකි බව NSW අධ්‍යාපන අමාත්‍ය Prue Car පෙන්වා දෙනවා.
නව ප්‍රතිපත්තියෙන් තාක්ෂණය සම්පූර්ණයෙන් ඉවත් නොකරන අතර, පෑන සහ කඩදාසි භාවිත කරන සාම්ප්‍රදායික අධ්‍යාපනයට නැවත වැඩි අවධානයක් ලබාදීම රජයේ අරමුණයි.
දරුවන්ට අවශ්‍ය digital දැනුම ලබාදෙන අතරම, පන්ති කාමරය තුළ screens මත අධික ලෙස රඳාපවතින තත්ත්වය අවසන් කළ යුතු බව රජය පවසනවා.
නව Screen Time සීමාවලට දෙමාපිය සහ ගුරු කණ්ඩායම්වලින්ද පුළුල් සහායක් ලැබී ඇති බව වාර්තා වනවා.
කාන්තාවන්ට අනවශ්‍ය සැත්කම් සිදුකළ බවට චෝදනා ලැබූ මෙල්බන් නාරිවේද වෛද්‍ය සයිමන් ගෝඩන් සම්බන්ධ වික්ටෝරියා පොලිස් පරීක්ෂණය අවසන් කර තිබෙනවා. අපරාධ...
ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති Digital Duty of Care පනත් කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් සේවා සපයන සමාගම්වලට...
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කුකුල් මස් කරිය පිළිබඳ විශේෂ ලිපියක් The Guardian Australia වෙබ් අඩවියේ පළකර තිබෙනවා. “හරියාකාරව ශ්‍රී ලාංකික චිකන්...
වසර සිය ගණනක් භාවිත කළ සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට වඩා නිවැරදි අලුත් සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අනුමැතිය...
මෙල්බන්හි බටහිරින් පිහිටි Parwan ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරෙන් තවත් පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. පාසල නිමවී ළමුන් පිරිසක් රැගෙන යමින් තිබූ...
ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ...
1936දී වඳවී ගිය Tasmanian Tiger හෙවත් Thylacine සත්වයා 2036 වනවිට නැවත ජීවමාන කිරීමට හැකිවනු ඇතැයි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විශ්වාසය පළකර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ කාඩ්පත් මගින් ගෙවීම් කරන විට අය කරන surcharge ගාස්තු තහනම ක්‍රියාත්මක වීමට නියමිත පසුබිම තුළ, cash මඟින් ගෙවීම් කරන...
ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රජනන සෞඛ්‍ය සායන සඳහා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර සමලිංගික...

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබන කාලය පුරා

ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක් තබා තිබෙනවා. වසර හතරකට පෙර

ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ACOSS සංවිධානයේ වාර්ෂික Raise the Rate සමීක්ෂණයට ආබාධිත ආධාර නොලබන

Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ තාවකාලික වීසා 750,000කට වැඩි ප්‍රමාණයක්

වසර 18ක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වූ New Zealand ජාතික ස්ථිර පදිංචිකරුවෙකුට නිවාස පහසුකමක් ලබාදීම වෙනුවට නැවත සිය මව්රටට යාම සඳහා NSW රජය ගුවන් ටිකට්පතක් මිලදීගෙන තිබෙනවා. 53