Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට ප්‍රතිචාර දක්වමින් Toyota Australia විසින් LandCruiser සඳහා නව ආරක්ෂණ පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.

මෙම නව Secondary Immobiliser පද්ධතිය LandCruiser 300 සහ LandCruiser Prado 250 මාදිලි සඳහා ලබාගත හැකි අතර, වාහනයේ දැනට පවතින ප්‍රධාන immobiliser පද්ධතියට අමතර ආරක්ෂණ ස්ථරයක් එක් කිරීම මෙහි අරමුණයි.

නව පද්ධතිය යටතේ වෙනම immobiliser fob එකක් භාවිත කෙරෙන අතර, එය වාහනය අසල නොමැති නම් එන්ජිම ආරම්භ කිරීමට නොහැකි වන ආකාරයට පද්ධතිය සකස් කර තිබෙනවා.

Advertisement

එමෙන්ම, වාහනයේ ප්‍රධාන විදුලි බලය විසන්ධි කළත් ක්‍රියාත්මක විය හැකි වෙනම battery-backed siren එකක්ද මෙයට ඇතුළත්.

Toyota Australia පවසන්නේ වාහන සොරකම් සඳහා භාවිත කරන තාක්ෂණය වඩාත් සංකීර්ණ වෙමින් පවතින බැවින්, වාහන ආරක්ෂණ ක්‍රමවේද අඛණ්ඩව වැඩිදියුණු කරන බවයි.

Banner 01

මෙම Secondary Immobiliser පද්ධතිය Toyota අලෙවි නියෝජිතයන් හරහා සවි කරගත හැකි අතර, LandCruiser 300 සහ Prado 250 සඳහා සවි කිරීමේ වියදම ඩොලර් 1,735ක් ලෙස Toyota සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, Toyota අවධාරණය කරන්නේ කිසිදු ආරක්ෂණ පද්ධතියකට සොරකම සම්පූර්ණයෙන්ම වැළැක්විය හැකි බවට සහතිකයක් නොමැති බැවින්, වාහන හිමිකරුවන් අමතර ආරක්ෂණ ක්‍රමද භාවිත කිරීම වැදගත් බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Timor-Leste වෙරළට ඔබ්බෙන් Banda Sea ප්‍රදේශයේ සිදුවූ රික්ටර් මාපක 5.9ක භූකම්පනයක් Darwin ඇතුළු උතුරු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. සිකුරාදා...

ලන්ඩන් නගරයේ හෝටල් සහ වෙනත් නවාතැන් පහසුකම් භාවිත කරන සංචාරකයන්ගෙන් නව tourist tax එකක් අයකිරීමට සැලසුම් කර තිබෙනවා. London Mayor...

එක්සත් රාජධානියේ ගුවන් ගමන් පාලන පද්ධතියේ (NATS) හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ලන්ඩන් Heathrow ඇතුළු ප්‍රධාන ගුවන්තොටුපළ රැසක ගුවන් ගමන්...

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් ෂෙඩ්වලින් ඉන්ධන ලබාගෙන මුදල් නොගෙවා පලායෑමේ සිදුවීම් සැලකිය යුතු ලෙස වැඩිවී තිබෙනවා. නව අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ ඉන්ධන මිලට...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක...

ඔස්ට්‍රේලියාවේ මිනිත්තු 20කට වැඩි කාලයක් ගතවන GP හමුවීම් සඳහා Medicare යටතේ ලබාදෙන සහන මුදල වැඩි කළ යුතු බව නව රජයේ...

1936දී වඳවී ගිය Tasmanian Tiger හෙවත් Thylacine සත්වයා 2036 වනවිට නැවත ජීවමාන කිරීමට හැකිවනු ඇතැයි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විශ්වාසය පළකර තිබෙනවා....

ඉදිරියේදී බලපෑ හැකි කුණාටු සහ ගංවතුර තත්ත්වයන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා, වික්ටෝරියානු ලේබර් රජය විසින් VICSES හදිසි සහන සේවා ස්වේච්ඡා...

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන වීසා කාණ්ඩ සඳහා දැනට ගතවන සැකසුම් කාලයන් අනාවරණය කර තිබෙනවා. එහි වැඩිම ප්‍රමාදය වාර්තා වන්නේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

LandCruiser සොරකම් නවත්වන්න Toyota දුන් විසඳුම

LandCruiser සොරකම් නවත්වන්න Toyota දුන් විසඳුම

ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට ප්‍රතිචාර දක්වමින් Toyota Australia විසින් LandCruiser සඳහා නව ආරක්ෂණ පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා. මෙම නව Secondary Immobiliser පද්ධතිය

Read More »

වැඩිහිටියන්ට ජීවත්වීමට ඔස්ට්‍රේලියාවේ හොඳම ප්‍රාන්තය මෙන්න

වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සහ වැඩිහිටි සත්කාර පහසුකම් අතින් ඔස්ට්‍රේලියාවේ හොඳම ප්‍රාන්තය New South Wales බව නව පර්යේෂණ ශ්‍රේණිගත කිරීමකින් හෙළි වී තිබෙනවා. Compare the Market

Read More »

වැඩියෙන් Research කරන්න ඔස්ට්‍රේලියාවෙන් දැවැන්ත ආයෝජනයක්

ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලය යටතේ ක්‍රියාත්මක 2026

Read More »

Skilled migrant කෙනෙකුගෙන් ඔස්ට්‍රේලියා රජයට $198,000ක වාසියක්

Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ

Read More »

නොවැම්බර් මැතිවරණයෙන් වික්ටෝරියාවේ බලය කාටද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත් ආණ්ඩු බලය ලබාගැනීම සඳහා දැඩි

Read More »

වික්ටෝරියා පොලිස් බලකායට නව නිලධාරීන් 1,500ක්

ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Victoria Premier

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom