Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා.

ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ බවයි Home Affairs දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අතරම හඳුන්වාදුන් නව ප්‍රමුඛතා පද්ධතිය නිසා ඇතැම් skilled visa අයදුම්පත් ද ප්‍රමාද වී තිබෙනවා.

Advertisement

මේ හේතුවෙන් ඉදිරි අස්වැන්න සඳහා අවශ්‍ය විදේශීය සේවකයන් නියමිත වේලාවට නොලැබෙනු ඇති බවයි ගොවීන් බිය පළකරන්නේ.

ඔස්ට්‍රේලියාවේ අස්වැන්න නෙළන කාලයේ තාවකාලික සේවකයන්ගෙන් අඩක් පමණ විදේශීය සේවකයන් බව ජාතික ගොවි සම්මේලනය පවසනවා.

Banner 01

වික්ටෝරියාවේ ගොවිපළ කොන්ත්‍රාත්කරුවෙකු සේවකයන් 30ක් බඳවාගැනීමට සැලසුම් කළද, ඔවුන්ගේ Working Holiday Visa එකක්වත් තවම අනුමත වී නොමැති බව සඳහන් කර තිබෙනවා.

වීසා අනුමත කළ බව ලිඛිතව දැනුම්දෙන තුරු ඔස්ට්‍රේලියාවට පැමිණීමට ගුවන් ගමන් සැලසුම් නොකරන ලෙසයි අයදුම්කරුවන්ට දැනුම් දෙන්නේ.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂ Coalition පක්ෂය රජයට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙන අතර, මේ හේතුවෙන් සංක්‍රමණ...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සේවකයන් සූරාකෑම සඳහා ඇතැම් සේවායෝජකයන් ABN හෙවත් ඔස්ට්‍රේලියානු ව්‍යාපාර අංකය (Australian Business Number) භාවිත කරන බව නව අධ්‍යයනයකින්...

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කුකුල් මස් කරිය පිළිබඳ විශේෂ ලිපියක් The Guardian Australia වෙබ් අඩවියේ පළකර තිබෙනවා. “හරියාකාරව ශ්‍රී ලාංකික චිකන්...

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල...

සුව කිරීමට අපහසු සහ දුර්ලභ පිළිකා සඳහා නව ප්‍රතිකාර සංවර්ධනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 300ක පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර...

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි...

ඔස්ට්‍රේලියාවේ මූල්‍ය ආයතන රැසක් ඉලක්ක කරගෙන සිදුකළ බවට සැකකෙරෙන විශාල ණය වංචා සහ මුදල් විශුද්ධිකරණ ජාලයක් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින්...

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය රට තුළ ගෑස් සැපයුම වැඩි කර මිල පාලනය කිරීමේ අරමුණින් නව Domestic Gas Reservation සැලැස්මක් ඉදිරිපත් කර...

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු මිලදී ගැනීම විශාල ලෙස අඩුකර තිබෙනවා. Canstar සමීක්ෂණය අනුව සතියකට වැය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාව රටවල් 24ක Working Holiday Visa අයදුම්පත් නවතයි

ඔස්ට්‍රේලියාව රටවල් 24ක Working Holiday Visa අයදුම්පත් නවතයි

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ

Read More »

International studentsලටත් අඩු මිලට බස් සහ දුම්රිය ගමන් ඉල්ලයි

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබන කාලය පුරා

Read More »

මව සහ පාදයක් අහිමි කළ අහසටම නැවත ගිය පුංචි වීරයා

ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක් තබා තිබෙනවා. වසර හතරකට පෙර

Read More »

කෑම ගන්නද? Rent එක ගෙවන්නද? ඔස්ට්‍රේලියානුවන්ගේ සැබෑ ජීවන අරගලය

ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ACOSS සංවිධානයේ වාර්ෂික Raise the Rate සමීක්ෂණයට ආබාධිත ආධාර නොලබන

Read More »
Pauline Hanson

බලයට පත්වුණොත් තාවකාලික වීසා ලක්ෂ 7.5 ක් කප්පාදු කරනවා – Pauline Hanson

Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ තාවකාලික වීසා 750,000කට වැඩි ප්‍රමාණයක්

Read More »

වසර 18ක් ඔස්ට්‍රේලියා ජීවත්වූ සංක්‍රමණිකයෙකුට මව් රටට යන්න ටිකට් එකක්

වසර 18ක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වූ New Zealand ජාතික ස්ථිර පදිංචිකරුවෙකුට නිවාස පහසුකමක් ලබාදීම වෙනුවට නැවත සිය මව්රටට යාම සඳහා NSW රජය ගුවන් ටිකට්පතක් මිලදීගෙන තිබෙනවා. 53

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom