Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වසර 18ක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වූ New Zealand ජාතික ස්ථිර පදිංචිකරුවෙකුට නිවාස පහසුකමක් ලබාදීම වෙනුවට නැවත සිය මව්රටට යාම සඳහා NSW රජය ගුවන් ටිකට්පතක් මිලදීගෙන තිබෙනවා.

53 හැවිරිදි Mark Hudson නමැති මෙම පුද්ගලයා Wagga Wagga ප්‍රදේශයේ ගං ඉවුරක් ආසන්නයේ පිහිටි තාවකාලික කඳවුරක නිවාස නොමැතිව ජීවත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම කඳවුර ඉවත් කිරීමට බලධාරීන් පියවර ගැනීමත් සමඟ, ඔහුට තාවකාලික නවාතැනක් සැපයීම වෙනුවට New Zealand වෙත ආපසු යන ලෙස යෝජනා කර තිබෙනවා.

ඒ අනුව NSW බදු ගෙවන්නන්ගේ මුදලින් ඩොලර් 1,797ක් වැයකර ඔහු වෙනුවෙන් ගුවන් ටිකට්පතක් මිලදීගෙන තිබුණද, පසුව එම ගමන අවලංගු කර තිබෙනවා.

Advertisement

තම ජීවිතයේ වසර 18ක් Australia හි ගතකර ඇති බවත්, රට තුළ තමාට ශක්තිමත් සබඳතා පවතින බවත් පවසමින් Mark Hudson මෙම තීරණයට විරෝධය පළකර තිබෙනවා.

ස්ථිර පදිංචිකරුවෙකු ලෙස සහය ලබාගැනීමට සුදුසුකම් තිබියදීත් ඔහු රටින් පිටත් කිරීමට උත්සාහ කිරීම අමානුෂික මෙන්ම බදු මුදල් නාස්ති කිරීමක් බව නිවාස අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායම් චෝදනා කරනවා.

Banner 01

මාධ්‍ය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව NSW බලධාරීන් ඔහුට නිවාස පහසුකමක් ලබාදීමට එකඟ වී ඇති අතර, ඔහු නව නවාතැනකට යොමු කිරීමට නියමිතයි.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඉදිරියේදී බලපෑම් ඇති කළ හැකි ප්‍රබල El Niño කාලගුණ තත්ත්වයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආහාර මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව...

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශවල පැවති උණුසුම් කාලගුණය අවසන් කරමින් ප්‍රබල සීතල වායු පද්ධතියක් රට හරහා ගමන් කරන බව කාලගුණ විද්‍යා කාර්යාංශය...

කම්කරු පක්ෂයේ මතභේදාත්මක දේපළ බදු වෙනස්කම් හේතුවෙන් ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය සතියකට අමතර $10කින් පමණ ඉහළ යා හැකි බව නව...

වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින්...

ලෝක මට්ටමේ දැවැන්ත ව්‍යසනයක් හෝ වසංගතයක් ඇති වුවහොත්, පෘථිවියේ වැඩිම ආරක්ෂාවක් සහිත රටක් ලෙස ඔස්ට්‍රේලියාව සැලකිය හැකි බව නවතම පර්යේෂණයකින්...

වසර සිය ගණනක් භාවිත කළ සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට වඩා නිවැරදි අලුත් සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අනුමැතිය...

ඔස්ට්‍රේලියාවේ ‘crime capital’ ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. ඒ මෝටර් රථ සොරකම් සහ නිවාස බිඳීම් ඉහළ යාම පිළිබ‍ඳ නවතම...

ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ...

තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් ලබාදී තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වසර 18ක් ඔස්ට්‍රේලියා ජීවත්වූ සංක්‍රමණිකයෙකුට මව් රටට යන්න ටිකට් එකක්

ඔස්ට්‍රේලියාව රටවල් 24ක Working Holiday Visa අයදුම්පත් නවතයි

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ

Read More »

International studentsලටත් අඩු මිලට බස් සහ දුම්රිය ගමන් ඉල්ලයි

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබන කාලය පුරා

Read More »

මව සහ පාදයක් අහිමි කළ අහසටම නැවත ගිය පුංචි වීරයා

ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක් තබා තිබෙනවා. වසර හතරකට පෙර

Read More »

කෑම ගන්නද? Rent එක ගෙවන්නද? ඔස්ට්‍රේලියානුවන්ගේ සැබෑ ජීවන අරගලය

ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ACOSS සංවිධානයේ වාර්ෂික Raise the Rate සමීක්ෂණයට ආබාධිත ආධාර නොලබන

Read More »
Pauline Hanson

බලයට පත්වුණොත් තාවකාලික වීසා ලක්ෂ 7.5 ක් කප්පාදු කරනවා – Pauline Hanson

Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ තාවකාලික වීසා 750,000කට වැඩි ප්‍රමාණයක්

Read More »

වසර 18ක් ඔස්ට්‍රේලියා ජීවත්වූ සංක්‍රමණිකයෙකුට මව් රටට යන්න ටිකට් එකක්

වසර 18ක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වූ New Zealand ජාතික ස්ථිර පදිංචිකරුවෙකුට නිවාස පහසුකමක් ලබාදීම වෙනුවට නැවත සිය මව්රටට යාම සඳහා NSW රජය ගුවන් ටිකට්පතක් මිලදීගෙන තිබෙනවා. 53

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom