

International studentsලටත් අඩු මිලට බස් සහ දුම්රිය ගමන් ඉල්ලයි
ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබන කාලය පුරා

2026 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජය කළ ඉන්දියාව ශූරතාව දිනාගත්තා.
ඩුබායිහි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළ කඩුලු 5කට ලකුණු 183ක් රැස් කළා.
ශෆාලි වර්මා පන්දු 39කින් ලකුණු 68ක් සහ ස්මෘති මන්ධනා පන්දු 39කින් ලකුණු 59ක් ලබාගනිමින් පළමු කඩුල්ලට ලකුණු 129ක සබඳතාවක් ගොඩනැගුවා.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සිය පන්දුවාර හතරේදී ලකුණු 34කට එක් කඩුල්ලක් දවාගත් අතර, ශෆාලි වර්මාගේ උඩපන්දුව ද රැකගත්තා.
චමුදි ප්‍රබෝධා ලකුණු 40කට එක් කඩුල්ලක් සහ මිථාලි අයෝධ්‍යා ලකුණු 33කට එක් කඩුල්ලක් දවාගත්තා.
ලකුණු 184ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාවට ආරම්භයේදීම ඉමේෂා දුලානිගේ කඩුල්ල අහිමි වුණා.
අනතුරුව චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් ලබාදුන්නා.
චමරි හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ පන්දු 32කින් කණ්ඩායමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 36ක් රැස් කළා.
එහෙත් වේගයෙන් ලකුණු ලබාගැනීමට උත්සාහ කළ චමරි, දීප්ති ශර්මාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නිය විසින් ස්ටම්ප් කිරීමකට හසුකර ගත්තා.
චමරි දැවී යන විට ශ්‍රී ලංකාව කඩුලු 2කට ලකුණු 62ක් ලබා සිටි අතර, එතැන් සිට කඩුලු නිරන්තරයෙන් බිඳවැටුණා.
විශ්මි ගුණරත්න ලකුණු 20ක්, නිලක්ෂිකා සිල්වා ලකුණු 22ක්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 9ක් සහ කෞෂානි නුත්‍යාංගනා ලකුණු 9ක් රැස් කළා.
කවිෂා දිල්හාරි ලකුණු 7කටත්, හසිනි පෙරේරා සහ සුගන්දිකා කුමාරි ලකුණු එක බැගින් ලබා සිටියදීත් දැවී ගියා.
අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ ලකුණු 111කට සියලුදෙනා දැවී ගියා.
ඉන්දියාව වෙනුවෙන් ශ්‍රී චරණි ලකුණු 20කට කඩුලු 4ක් සහ දීප්ති ශර්මා ලකුණු 19කට කඩුලු 3ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමුවා.
ඒ අනුව 2024 වසරේ දිනාගත් ආසියානු කුසලානය රැකගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වූ අතර, ඉන්දියාව අටවැනි වරටත් කාන්තා ආසියානු ශූරතාව ජයග්‍රහණය කළා.
ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...
Victoriaහි ජනප්‍රිය Tesselaar Tulip Festival අද සිට ඔක්තෝබර් 11 දක්වා Silvanහිදී පැවැත්වෙනවා. මෙවර උණුසුම් සහ තෙත් කාලගුණය හේතුවෙන් විශාල tulip...
වික්ටෝරියා හි Endeavour Hills Specialist School හි ගුරුවරියක් සිසුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය සිකුරාදා පස්වරු 12.40ට පමණ සිදුව...
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන වීසා කාණ්ඩ සඳහා දැනට ගතවන සැකසුම් කාලයන් අනාවරණය කර තිබෙනවා. එහි වැඩිම ප්‍රමාදය වාර්තා වන්නේ...
කම්කරු පක්ෂයේ මතභේදාත්මක දේපළ බදු වෙනස්කම් හේතුවෙන් ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය සතියකට අමතර $10කින් පමණ ඉහළ යා හැකි බව නව...
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැනටමත් පළපුරුද්ද තිබුණත් නිල වෘත්තීය සුදුසුකමක් නොමැති ඔස්ට්‍රේලියාසේවකයන් සඳහා වැදගත් අවස්ථාවක් උදා වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන...
වසර 18ක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වූ New Zealand ජාතික ස්ථිර පදිංචිකරුවෙකුට නිවාස පහසුකමක් ලබාදීම වෙනුවට නැවත සිය මව්රටට යාම සඳහා NSW රජය...
සේවක හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වෙමින් පවතින බව Senate hearing එකකදී හෙළිවී තිබෙනවා. Airservices Australia නියෝජ්‍ය ප්‍රධාන...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂ Coalition පක්ෂය රජයට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙන අතර, මේ හේතුවෙන් සංක්‍රමණ...

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබන කාලය පුරා

ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක් තබා තිබෙනවා. වසර හතරකට පෙර

ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ACOSS සංවිධානයේ වාර්ෂික Raise the Rate සමීක්ෂණයට ආබාධිත ආධාර නොලබන

Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ තාවකාලික වීසා 750,000කට වැඩි ප්‍රමාණයක්

වසර 18ක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වූ New Zealand ජාතික ස්ථිර පදිංචිකරුවෙකුට නිවාස පහසුකමක් ලබාදීම වෙනුවට නැවත සිය මව්රටට යාම සඳහා NSW රජය ගුවන් ටිකට්පතක් මිලදීගෙන තිබෙනවා. 53

දරුවන්ගේ අධ්‍යාපනයට digital devicesවලින් ඇතිවන බලපෑම අවම කිරීම සඳහා NSW රජය පන්ති කාමර තුළ Screen Time දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර තිබෙනවා. 2028 වසරේ