Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

ACOSS සංවිධානයේ වාර්ෂික Raise the Rate සමීක්ෂණයට ආබාධිත ආධාර නොලබන පුද්ගලයන් 1,560 දෙනෙකු සහභාගි වී තිබෙනවා.

සමීක්ෂණයට අනුව JobSeeker ඇතුළු ආදායම් ආධාර ලබන පුද්ගලයන්ගෙන් සියයට 90කට වැඩි පිරිසක් ප්‍රමාණවත් ආහාර මිලදී ගැනීමට අපහසුතාවට පත්ව සිටිනවා.

Advertisement

පෞද්ගලික නිවාස කුලියට ගෙන සිටින අයගෙන් සියයට 97ක් තම ආදායමෙන් සියයට 30කට වැඩි මුදලක් කුලිය සඳහා වැය කරන housing stress තත්ත්වයේ පසුවනවා.

ඔවුන්ගෙන් අඩකට වැඩි පිරිසක් තම ආදායමෙන් සියයට 50කටත් වැඩි කොටසක් නිවාස කුලියට වැය කරන බවද හෙළිවී තිබෙනවා.

Banner 01

ආහාර වේල් අඩු කිරීම, නැවුම් ආහාර මිලදී ගැනීම සීමා කිරීම සහ මිතුරන් හමුවීමෙන් වැළකීම වැනි තීරණ ගැනීමට බොහෝදෙනාට සිදුව තිබෙනවා.

JobSeeker ඇතුළු ආදායම් ආධාර ජීවත්වීමට ප්‍රමාණවත් මට්ටමකට වැඩි කරන ලෙස ACOSS සංවිධානය Federal රජයෙන් ඉල්ලා සිටිනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියාවේ සංක්‍රමණික සහ විවිධ ආගමික ප්‍රජාවන්ට රජයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ වැඩි නියෝජනයක් ලබාදීමට නව රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට නියමිතයි. ඒ...

ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා විදේශ ඉදිකිරීම් සේවකයන් ගෙන්වීමට වෙනම වීසා මාර්ගයක් හඳුන්වා දෙන්නැයි ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රජයෙන් ඉල්ලා තිබෙනවා....

ඔස්ට්‍රේලියානුවන් වසරකට පැය බිලියන 31කට ආසන්න කාලයක් වැටුප් නොමැතිව සේවයේ යෙදී සිටින බවට නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ අතර ආහාර...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත්...

වසර සිය ගණනක් භාවිත කළ සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට වඩා නිවැරදි අලුත් සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අනුමැතිය...

Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ...

Victoriaහි ජනප්‍රිය Tesselaar Tulip Festival අද සිට ඔක්තෝබර් 11 දක්වා Silvanහිදී පැවැත්වෙනවා. මෙවර උණුසුම් සහ තෙත් කාලගුණය හේතුවෙන් විශාල tulip...

Melbourneහි Surrey Hills ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික Wattle Park Chalet ගොඩනැගිල්ල ගින්නකට හසුවීමත් සමඟ, එහි පැවැත්වීමට නියමිතව තිබූ මංගල උත්සවයක් හදිසියේම...

වික්ටෝරියා හි Endeavour Hills Specialist School හි ගුරුවරියක් සිසුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය සිකුරාදා පස්වරු 12.40ට පමණ සිදුව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

කෑම ගන්නද? Rent එක ගෙවන්නද? ඔස්ට්‍රේලියානුවන්ගේ සැබෑ ජීවන අරගලය

ඔස්ට්‍රේලියාව රටවල් 24ක Working Holiday Visa අයදුම්පත් නවතයි

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ

Read More »

International studentsලටත් අඩු මිලට බස් සහ දුම්රිය ගමන් ඉල්ලයි

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබන කාලය පුරා

Read More »

මව සහ පාදයක් අහිමි කළ අහසටම නැවත ගිය පුංචි වීරයා

ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක් තබා තිබෙනවා. වසර හතරකට පෙර

Read More »

කෑම ගන්නද? Rent එක ගෙවන්නද? ඔස්ට්‍රේලියානුවන්ගේ සැබෑ ජීවන අරගලය

ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ACOSS සංවිධානයේ වාර්ෂික Raise the Rate සමීක්ෂණයට ආබාධිත ආධාර නොලබන

Read More »
Pauline Hanson

බලයට පත්වුණොත් තාවකාලික වීසා ලක්ෂ 7.5 ක් කප්පාදු කරනවා – Pauline Hanson

Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ තාවකාලික වීසා 750,000කට වැඩි ප්‍රමාණයක්

Read More »

වසර 18ක් ඔස්ට්‍රේලියා ජීවත්වූ සංක්‍රමණිකයෙකුට මව් රටට යන්න ටිකට් එකක්

වසර 18ක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වූ New Zealand ජාතික ස්ථිර පදිංචිකරුවෙකුට නිවාස පහසුකමක් ලබාදීම වෙනුවට නැවත සිය මව්රටට යාම සඳහා NSW රජය ගුවන් ටිකට්පතක් මිලදීගෙන තිබෙනවා. 53

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom