

මිලියන 3ක වැඩිහිටියන්ගේ Health Insurance ගැන දුක හිතෙන ආරංචියක්
වයස අවුරුදු 65 ඉක්මවූ ඔස්ට්‍රේලියානුවන් සඳහා ලබාදෙන Private Health Insurance Rebate එක අඩු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මෙම වෙනස ලබන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා.
සියලුම දේශීය විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබන කාලය පුරා Concession Card එකක් ලබාදීම එහි ප්‍රධාන ඉල්ලීමයි.
මෙම කාඩ්පත මගින් ඖෂධ, පොදු ප්‍රවාහනය සහ විදුලි හා ගෑස් බිල්පත් ඇතුළු අත්‍යවශ්‍ය වියදම් අඩුකරගත හැකි බව සඳහන්.

International studentsටද ඔවුන් අධ්‍යාපනය ලබන ප්‍රාන්තය කුමක් වුවත්, domestic studentsට හිමිවන ආකාරයේම public transport concession ලබාදිය යුතු බව Universities Australia පවසනවා.
නවතම දත්ත අනුව 2021 සිට සිසුන් ගෙවන නිවාස කුලිය සියයට 40කින්, ආහාර වියදම් සියයට 27කින්, utility bills සියයට 39කින් සහ ඉන්ධන වියදම් සියයට 43කින් වැඩිවී තිබෙනවා.
සමීක්ෂණයකට සහභාගි වූ විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකුගෙන් එක් අයෙකු මූල්‍ය අනාරක්ෂිතභාවයකට මුහුණදී සිටින බවද හෙළිවී තිබෙනවා.
එකම පන්තියේ ඉගෙනගෙන, එකම කුලිය සහ ආහාර මිල ගෙවන international student කෙනෙකුට බස් හෝ දුම්රිය සහනය අහිමි කිරීම සාධාරණ නොවන බවයි Universities Australia අවධාරණය කරන්නේ.
මූලාශ්‍රය: Universities Australia
Sydney සහ Melbourne නගරවල ඉහළම මිල පරාසයේ නිවාසවල වටිනාකම, ඒවායේ ඉහළම මට්ටමට සාපේක්ෂව සියයට 10කට වැඩියෙන් පහළ ගොස් තිබෙනවා. Cotality...
Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි...
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන වීසා කාණ්ඩ සඳහා දැනට ගතවන සැකසුම් කාලයන් අනාවරණය කර තිබෙනවා. එහි වැඩිම ප්‍රමාදය වාර්තා වන්නේ...
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ යාමේ අවදානමක් ගැන සංචිත බැංකුව (RBA) විසින් දැඩි රතු එළියක් නිකුත් කර තිබෙනවා. උද්ධමනය පාලනය...
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කළහොත් ආහාර, භාණ්ඩ බෙදාහැරීම සහ තවත් සේවා රැසක මිල ඉහළ යා හැකි බවට...
ඔස්ට්‍රේලියාවේ වාහන සොරකම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට ප්‍රතිචාර දක්වමින් Toyota Australia විසින් LandCruiser සඳහා නව ආරක්ෂණ පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා....
දරුවන්ගේ ආත්මවිශ්වාසය වැඩි කිරීමට දෙමාපියන් සහ ගුරුවරුන් නිතර භාවිත කරන “ඔයා හරිම දක්ෂයි” යන වචන අනපේක්ෂිත අහිතකර ප්‍රතිඵල ඇති කළ...
1936දී වඳවී ගිය Tasmanian Tiger හෙවත් Thylacine සත්වයා 2036 වනවිට නැවත ජීවමාන කිරීමට හැකිවනු ඇතැයි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විශ්වාසය පළකර තිබෙනවා....
කැන්බරාහි බස් නැවතුමකදී වැරදි පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන 17 හැවිරිදි First Nations තරුණයෙකු ගිනි අවි පෙන්වා අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් Australian...

වයස අවුරුදු 65 ඉක්මවූ ඔස්ට්‍රේලියානුවන් සඳහා ලබාදෙන Private Health Insurance Rebate එක අඩු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මෙම වෙනස ලබන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබන කාලය පුරා

ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක් තබා තිබෙනවා. වසර හතරකට පෙර

ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ACOSS සංවිධානයේ වාර්ෂික Raise the Rate සමීක්ෂණයට ආබාධිත ආධාර නොලබන

Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ තාවකාලික වීසා 750,000කට වැඩි ප්‍රමාණයක්