Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වයස අවුරුදු 65 ඉක්මවූ ඔස්ට්‍රේලියානුවන් සඳහා ලබාදෙන Private Health Insurance Rebate එක අඩු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

මෙම වෙනස ලබන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වුවහොත් වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට වැඩි පිරිසකට වසරකට ඩොලර් සිය ගණනක් වැඩිපුර ගෙවීමට සිදුවිය හැකියි.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ විශ්ලේෂණයකට අනුව මෙම වෙනස්කම් මගින් රජය ඩොලර් බිලියන තුනක පමණ මුදලක් ඉතිරි කරගැනීමට බලාපොරොත්තු වනවා.

Advertisement

එම මුදලෙන් ඩොලර් බිලියන 1.6කට ආසන්න ප්‍රමාණයක් වයස්ගත විශ්‍රාම වැටුප් ලබන පුද්ගලයන්ගෙන් අයකරගනු ඇති බවයි විශ්ලේෂණයෙන් හඳුනාගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාව තුළ විශ්‍රාමිකයින් මිලියන 1.5කට ආසන්න පිරිසක් Private Health Insurance භාවිත කරන බවද සඳහන්.

Banner 01

ජීවන වියදම් අර්බුදයක් පවතින අවස්ථාවක අඩු සහ ස්ථාවර ආදායම් ලබන වැඩිහිටියන් මත මෙම බර පැටවීම සාධාරණ නොවන බවට විවේචන එල්ල වී තිබෙනවා.

විශ්‍රාමිකයින් මෙම වෙනස්කම්වලින් නිදහස් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී ඇතත්, රජය සැලසුම ඉදිරියට ගෙනයෑමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳව විමර්ශනය කරන රාජකීය කොමිෂන් සභාවට (Royal...

ඔස්ට්‍රේලියාව විදේශයන්ගෙන් ආනයනය කරන පොහොර ප්‍රමාණය අඩු කිරීම සඳහා මිනිස් මුත්‍රාවල ඇති පෝෂක නැවත ලබාගෙන පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව පර්යේෂකයන්...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කළහොත් ආහාර, භාණ්ඩ බෙදාහැරීම සහ තවත් සේවා රැසක මිල ඉහළ යා හැකි බවට...

ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා විදේශ ඉදිකිරීම් සේවකයන් ගෙන්වීමට වෙනම වීසා මාර්ගයක් හඳුන්වා දෙන්නැයි ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රජයෙන් ඉල්ලා තිබෙනවා....

ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට...

වික්ටෝරියාවේ Phillip Islandහි ලොව ප්‍රථමවරට සිදුකළ පරීක්ෂණයකින්, wastewater lagoonsවලින් නිකුත් වන හරිතාගාර වායු සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව...

දරුවන්ගේ ආත්මවිශ්වාසය වැඩි කිරීමට දෙමාපියන් සහ ගුරුවරුන් නිතර භාවිත කරන “ඔයා හරිම දක්ෂයි” යන වචන අනපේක්ෂිත අහිතකර ප්‍රතිඵල ඇති කළ...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ යාමේ අවදානමක් ගැන සංචිත බැංකුව (RBA) විසින් දැඩි රතු එළියක් නිකුත් කර තිබෙනවා. උද්ධමනය පාලනය...

ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ACOSS සංවිධානයේ වාර්ෂික Raise the...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මිලියන 3ක වැඩිහිටියන්ගේ Health Insurance ගැන දුක හිතෙන ආරංචියක්

මිලියන 3ක වැඩිහිටියන්ගේ Health Insurance ගැන දුක හිතෙන ආරංචියක්

වයස අවුරුදු 65 ඉක්මවූ ඔස්ට්‍රේලියානුවන් සඳහා ලබාදෙන Private Health Insurance Rebate එක අඩු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මෙම වෙනස ලබන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක

Read More »

ඔස්ට්‍රේලියාව රටවල් 24ක Working Holiday Visa අයදුම්පත් නවතයි

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ

Read More »

International studentsලටත් අඩු මිලට බස් සහ දුම්රිය ගමන් ඉල්ලයි

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබන කාලය පුරා

Read More »

මව සහ පාදයක් අහිමි කළ අහසටම නැවත ගිය පුංචි වීරයා

ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක් තබා තිබෙනවා. වසර හතරකට පෙර

Read More »

කෑම ගන්නද? Rent එක ගෙවන්නද? ඔස්ට්‍රේලියානුවන්ගේ සැබෑ ජීවන අරගලය

ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ACOSS සංවිධානයේ වාර්ෂික Raise the Rate සමීක්ෂණයට ආබාධිත ආධාර නොලබන

Read More »
Pauline Hanson

බලයට පත්වුණොත් තාවකාලික වීසා ලක්ෂ 7.5 ක් කප්පාදු කරනවා – Pauline Hanson

Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ තාවකාලික වීසා 750,000කට වැඩි ප්‍රමාණයක්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom