

ඔස්ට්‍රේලියාව රටවල් 24ක Working Holiday Visa අයදුම්පත් නවතයි
ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ

Melbourneහි Surrey Hills ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික Wattle Park Chalet ගොඩනැගිල්ල ගින්නකට හසුවීමත් සමඟ, එහි පැවැත්වීමට නියමිතව තිබූ මංගල උත්සවයක් හදිසියේම වෙනත් ස්ථානයකට මාරු කිරීමට සිදුව තිබෙනවා.
සැප්තැම්බර් 12 වැනිදා උදෑසන 6.32ට පමණ හදිසි සේවා අංශ වෙත ගින්න පිළිබඳ දැනුම් දී ඇති අතර, ගිනි නිවන භටයන් පැමිණෙන විට ගොඩනැගිල්ලේ වහලය ඇතුළු කොටස් ගිනිගෙන තිබූ බව සඳහන්.
උදෑසන 8ට පෙර ගින්න පාලනය කිරීමට හැකිව තිබුණද, ගින්න, දුම සහ ජලය හේතුවෙන් ගොඩනැගිල්ලේ ප්‍රධාන ශාලාවට දැඩි හානි සිදුව ඇති බව Fire Rescue Victoria පවසනවා.

ගොඩනැගිල්ලෙන් ආසන්න වශයෙන් 30%කට හානි සිදුව ඇති අතර, ගින්න එහි මුළුතැන්ගෙය සහ සේවා ප්‍රදේශවලටද බලපා ඇති බව සඳහන්.
විශේෂත්වය වන්නේ එදින සවස පුද්ගලයන් 110කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතව තිබූ මංගල උත්සවයක් එම ස්ථානයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබීමයි.
දින දෙකක් පුරා මංගල උත්සවය සඳහා සූදානම් කර තිබූ මල් මේස මත සකස් කර තිබූ අතර ආහාරද සූදානම් කර තිබියදී ගින්න ඇතිවීමෙන්, මනාල යුවළට අවසන් මොහොතේ වෙනත් ස්ථානයක් සොයාගැනීමට සිදුව තිබෙනවා.
1928 වසරේ සිට උත්සව සහ මංගල අවස්ථා සඳහා භාවිත කර ඇති මෙම ඓතිහාසික ගොඩනැගිල්ලට සිදුවූ හානිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය සැකසහිත ගින්නක් ලෙසද පරීක්ෂා කරමින් සිටින බව වාර්තා වනවා.
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ...
දරුවන්ගේ ආත්මවිශ්වාසය වැඩි කිරීමට දෙමාපියන් සහ ගුරුවරුන් නිතර භාවිත කරන “ඔයා හරිම දක්ෂයි” යන වචන අනපේක්ෂිත අහිතකර ප්‍රතිඵල ඇති කළ...
ඩැන්ඩිනොං ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි දෙදරු මවක් වන ඊවා ලස්රිනි ඝාතනය කළ බව ඇගෙන් වෙන්ව සිටි සැමියා අධිකරණය...
ඔස්ට්‍රේලියානු රජය විසින් Working Holiday Visas සීමා කිරීමට සූදානම් වීම හමුවේ Queensland ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව...
වසර සිය ගණනක් භාවිත කළ සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට වඩා නිවැරදි අලුත් සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අනුමැතිය...
ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු...
වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින්...
මැදපෙරදිග යුද ගැටුම් උත්සන්නවීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා. Regular unleaded පෙට්‍රල්...
දරුවන්ගේ අධ්‍යාපනයට digital devicesවලින් ඇතිවන බලපෑම අවම කිරීම සඳහා NSW රජය පන්ති කාමර තුළ Screen Time දැඩි ලෙස සීමා කිරීමට...

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ වීසා සාධාරණව බෙදාහැරීම මෙහි අරමුණ

ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල සිසුන්ට නව සහන ලබාදෙන ලෙස Universities Australia, Albanese රජයෙන් ඉල්ලා තිබෙනවා. සියලුම දේශීය විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබන කාලය පුරා

ඔස්ට්‍රේලියාව කම්පා කළ Gold Coast Sea World හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවාගත් Nicholas Tadros, තම ජීවිතයේ අතිශය සංවේදී සහ අභියෝගාත්මක පියවරක් තබා තිබෙනවා. වසර හතරකට පෙර

ඔස්ට්‍රේලියාවේ රජයේ ආදායම් ආධාර ලබන පුද්ගලයන් මුහුණදෙන ජීවන වියදම් අර්බුදයේ බරපතළකම නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ACOSS සංවිධානයේ වාර්ෂික Raise the Rate සමීක්ෂණයට ආබාධිත ආධාර නොලබන

Pauline Hansonගේ One Nation පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ නව ප්‍රතිපත්තියක් හෙළි කර තිබෙනවා. වසර තුනක් තුළ තාවකාලික වීසා 750,000කට වැඩි ප්‍රමාණයක්

වසර 18ක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වූ New Zealand ජාතික ස්ථිර පදිංචිකරුවෙකුට නිවාස පහසුකමක් ලබාදීම වෙනුවට නැවත සිය මව්රටට යාම සඳහා NSW රජය ගුවන් ටිකට්පතක් මිලදීගෙන තිබෙනවා. 53