

සල්ලි නැති වෙද්දී සතුට මිලදී ගන්නා ඔස්ට්‍රේලියානුවන්
ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් මිල අධික භාණ්ඩ මිලදී ගැනීම සීමා කරමින් සුළු සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා සඳහා මුදල් වැය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් මිල අධික භාණ්ඩ මිලදී ගැනීම සීමා කරමින් සුළු සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා සඳහා මුදල් වැය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.
ආර්ථික විද්‍යාවේදී මෙම පාරිභෝගික හැසිරීම හඳුන්වන්නේ “Lipstick Effect” යනුවෙන්.
මෝටර් රථ, ගෘහ භාණ්ඩ සහ නිවාස ප්‍රතිසංස්කරණ වැනි විශාල වියදම් කල් දමමින් රූපලාවණ්‍ය නිෂ්පාදන, චොකලට්, පොත් සහ කෝපි වැනි දේ සඳහා මුදල් වැය කිරීම මෙහිදී දැකගත හැකියි.

මූල්‍ය පීඩනයට මුහුණ දෙන පුද්ගලයන් සුළු වියදමකින් සතුටක් සහ මානසික සහනයක් ලබා ගැනීමට උත්සාහ කිරීම මීට හේතුවක් බව මූල්‍ය උපදේශිකා Karen Eley පවසනවා.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සහ සේවා සඳහා වන වියදම්වල වර්ධන අනුපාතය 2024 සැප්තැම්බර් මාසයේ පැවති ඍණ සියයට 0.4 සිට 2026 සැප්තැම්බර් වන විට සියයට 6.9 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේවෙතත් මෙවැනි සුළු වියදම් වසරක් පුරා එකතු වූ විට විශාල මුදලක් බවට පත්වීමෙන් දිගුකාලීන ඉතිරිකිරීමේ ඉලක්කවලට බලපෑම් එල්ල විය හැකි බව මූල්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා.
මුදල් වැය කිරීම වෙනුවට මිතුරන් සමග කාලය ගත කිරීම, ස්වභාවික පරිසරයේ ඇවිදීම සහ මුහුදු වෙරළට යාම වැනි ක්‍රියාකාරකම් හරහා ද මානසික සතුට ලබාගත හැකි බව ඔවුන් සඳහන් කරනවා.
ලබන 28 වැනි සෙනසුරාදා පැවැත්වෙන Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරු 6ට අවසන් වනවා. මෙවර...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයට අදාළව Early Voting සහ Postal Vote පහසුකම් ලබාගැනීමට අපේක්ෂා කරන ඡන්දදායකයන්ට වැදගත්...
ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල පහළ යමින් පැවතිය ද පළමු නිවස මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර ගැනීමට දශකයකට වැඩි...
මෙවර, Summer එකේ Victoria ප්‍රාන්තයේ ලැව්ගිනි සහ grassfire ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවට හදිසි සේවා බලධාරීන් අනතුරු අඟවනවා. නවතම...
ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම්...
ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන මිලින්ද රාජපක්ෂ හමුවීම සම්බන්ධයෙන් Brisbane නාගරික මන්ත්‍රී Greg Adermann පළ කළ...
ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese කෙරෙහි ජනතා විශ්වාසය සහ ජනප්‍රියත්වය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව නවතම Newspoll සමීක්ෂණයෙන් අනාවරණය...
ChatGPT, Gemini වැනි AI පද්ධති සමඟ ආදර සබඳතා ගොඩනඟා ගන්නා පුද්ගලයන්ට එම සබඳතා බිඳවැටීමේදී දැඩි මානසික පීඩනයක් ඇතිවිය හැකි බව...
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ටෙලිවිෂන් සහ ශ්‍රී ලාංකික ඩිජිටල් මාධ්‍ය ජාලය වන AusLanka TV, සිය AusLanka Live Mobile App හරහා ප්‍රසංග සහ...

ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් මිල අධික භාණ්ඩ මිලදී ගැනීම සීමා කරමින් සුළු සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා සඳහා මුදල් වැය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

දරුවන් Smartphones සහ අන්තර්ජාල භාවිතයෙන් ඈත් කර තැබීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඇතැම් දෙමාපියන් යළිත් නිවෙස්වල ස්ථාවර දුරකථන (Landline Phones) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා. නිව් සවුත්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Liberal–National සන්ධානය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව පුරා පවතින ආණ්ඩුවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. වසර 12ක Labor පාලනය අවසන්

වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. නීතිය හා සාමය, මාර්ග

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ප්‍රකාශිත පුරෝකථන අනුව Labor පක්ෂයට හිමිව

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දීමත් සමඟ වසර 12ක Labor පාලනය අවසන් වීමට බලපෑ හේතු පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.