Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

2018 වසරේ ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය දැඩි ආන්දෝලනයකට ලක් කළ Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය තවත් පුළුල් කිරීමට Cricket Australia ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 2017–18 අළුබඳුන (Ashes) ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ද ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පන්දුව පළුදු කළේද යන්න පිළිබඳව විමර්ශනය කිරීමට නියමිතයි.

එම තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියාව තරග 4–0ක ජයක් වාර්තා කළ අතර, හිටපු එංගලන්ත ක්‍රිකට් නායක Alastair Cook ද පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් මීට පෙර සැක පළ කර තිබුණා.

Advertisement

2018 දකුණු අප්‍රිකානු සංචාරයට පෙර සිටම පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සීමාවන් ඉක්මවා කටයුතු කළ බවයි Usman Khawaja පසුගියදා සඳහන් කළේ.

කෙසේවෙතත්, Pat Cummins, Mitchell Starc සහ Josh Hazlewood පවසන්නේ දකුණු අප්‍රිකානු සංචාරයේදී සිදු වූ පන්දුව පළුදු කිරීම පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බවයි.

Banner 01

ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක වන Fiona McLeodගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ස්වාධීන විමර්ශන සංසදයට ක්‍රීඩකයන්, පුහුණු කාර්ය මණ්ඩලය සහ හිටපු පරිපාලන නිලධාරීන්ට ස්වේච්ඡාවෙන් සහභාගී විය හැකියි.

විමර්ශනයෙන් අනාවරණය වන කරුණු මත අලුතින් දඬුවම් පැනවීමක් සිදු නොකරන නමුත්, අවසන් වාර්තාව සම්පූර්ණයෙන් ප්‍රසිද්ධ කරන බවයි Cricket Australia ආයතනය පවසන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණයට අදාළව Melbourne හි රිච්මන්ඩ් ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක සිදුවූ ආරක්ෂක සිදුවීමක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. නොවැම්බර් 18...

වික්ටෝරියා ප්‍රාන්තයේ Northern Country ප්‍රදේශයට අද ඉහළ මට්ටමේ Thunderstorm Asthma අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද නොවැම්බර්...

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප් ලබාගැනීමේදී අදාළ වන Centrelink Age Pension නීති කිහිපයක් වෙනස් කිරීමට ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන් විශාල...

නත්තල් සමයේදී දරුවන්ට තෑගි වශයෙන් E-Scooters සහ E-Bikes මිලදී ගැනීමට පෙර ඒවායේ නීත්‍යනුකූලභාවය පිළිබඳව සැලකිලිමත් වන ලෙස Victoria Police විසින්...

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 4.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) අද (නොවැම්බර් 25) නිකුත්...

යුවළක්, පවුලක් හෝ සංචාරක කණ්ඩායමක් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට වීසා අයදුම් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ටෙලිවිෂන් සහ ශ්‍රී ලාංකික ඩිජිටල් මාධ්‍ය ජාලය වන AusLanka TV, සිය AusLanka Live Mobile App හරහා ප්‍රසංග සහ...

ඔස්ට්‍රේලියාවේ ඖෂධ සහනාධාර වැඩසටහන (PBS) යටතේ ඖෂධ සඳහා අය කරන උපරිම ගාස්තුව ඩොලර් 25ක් ලෙස තවත් වසර තුනක් පවත්වාගෙන යාමට...

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගර කිහිපයක සැබෑ ජනගහනයට වඩා අඩු ජනගහනයක් සංගණන දත්තවල වාර්තා වී ඇති බවට ප්‍රාදේශීය පාලන ආයතන චෝදනා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අළුබඳුන තරගාවලියේදීත් ඔස්ට්‍රේලියාව පන්දුව පළුදු කළාද?

ඔස්ට්‍රේලියාවේ Aged Care සේවා ගැන කම්පන සහගත අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර සේවා (Aged Care) ලබාගැනීම සඳහා මූලික ඇගයීම් සිදුකරන තෙක් බලා සිටි වැඩිහිටියන් 6,000කට වැඩි පිරිසක් පසුගිය වසරේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව ෆෙඩරල්

Read More »

අළුබඳුන තරගාවලියේදීත් ඔස්ට්‍රේලියාව පන්දුව පළුදු කළාද?

2018 වසරේ ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය දැඩි ආන්දෝලනයකට ලක් කළ Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය තවත් පුළුල් කිරීමට Cricket Australia ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව,

Read More »

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa දීර්ඝ කිරීමේ රැකියා කාලසීමාවේ වෙනසක්

ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා නීති සංශෝධනය කළද, ප්‍රාදේශීය නගර රැසක Hospitality ක්ෂේත්‍රයේ පවතින සේවක හිඟයට විසඳුමක් ලැබී නොමැති බවට චෝදනා එල්ල වනවා. 2027 මාර්තු මාසයේ

Read More »

මෙල්බන්වලට අද රෑ වෙන්න යන දේ

කාලගුණ පද්ධති කිහිපයක් එකවර එක්වීම හේතුවෙන් මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල කුණාටු ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. වික්ටෝරියා, නිව්

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන්ම විශ්වාස කරන Brand Name එක

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ගේ වැඩිම විශ්වාසය දිනාගත් වෙළෙඳ නාමය ලෙස Bunnings Warehouse අඛණ්ඩව 12 වැනි කාර්තුවටත් පත්ව තිබෙනවා. Roy Morgan ආයතනය නිකුත් කළ 2026 සැප්තැම්බර් කාර්තුවට අදාළ

Read More »

ඔස්ට්‍රේලියානුවන්ට අඩු මිලට Gas

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ස්වාභාවික ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා වෙන් කිරීමේ නව පනත ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඒ අනුව 2028 වසරේ සිට ස්වාභාවික

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom