Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

2018 වසරේ දකුණු අප්‍රිකාවේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ (Sandpapergate) සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා.

The Grade Cricketer Podcast වැඩසටහනට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ පන්දුවේ තත්ත්වය නීතිවිරෝධී ලෙස වෙනස් කිරීම දකුණු අප්‍රිකානු සංචාරයේදී හදිසියේ ආරම්භ වූවක් නොවන බවයි.

2016 සිට 2018 දක්වා ඕනෑම ක්‍රමයකින් ජයග්‍රහණය කිරීමේ මානසිකත්වයක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පරිපාලනයේ සිට පුහුණුකරුවන් හරහා ක්‍රීඩකයන් වෙත පැමිණි බවට ද කවාජා චෝදනා කරනවා.

Advertisement

කෙසේ වෙතත් Pat Cummins, Mitchell Starc සහ Josh Hazlewood තවදුරටත් අවධාරණය කරන්නේ කේප්ටවුන්හි පන්දුව පළුදු කිරීමේ සිද්ධිය පිළිබඳව තමන් කලින් දැනුවත්ව නොසිටි බවයි.

Steven Smith, Cameron Bancroft සහ David Warner පමණක් එම සිද්ධියේ ප්‍රතිවිපාකවලට මුහුණ දීම වෙනුවට මුළු කණ්ඩායමම වගකීම භාරගත යුතු බවයි කවාජා පෙන්වා දෙන්නේ.

Banner 01

ඒ සඳහා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට යෝජනා කරමින් ඔහු Cricket Australia ප්‍රධාන විධායක නිලධාරී Todd Greenberg වෙත ලිඛිත යෝජනාවක් ද ඉදිරිපත් කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සේවය කරන සංක්‍රමණික සේවකයන්ට නියමිත වැටුප් නොගෙවීමේ ගැටලුව බරපතළ මට්ටමක පවතින බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. තාවකාලික වීසා...

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප් ලබාගැනීමේදී අදාළ වන Centrelink Age Pension නීති කිහිපයක් වෙනස් කිරීමට ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන් විශාල...

සිරුරේ බර අඩුකිරීම, මාංශ පේශි වර්ධනය සහ වයස්ගත වීමේ ලක්ෂණ අවම කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වී ඇති අනුමත නොකළ Peptide...

ඔස්ට්‍රේලියාවේ Food Delivery සේවකයන්ට අවම වැටුප් සහ රක්ෂණ ආරක්ෂාව ලබාදීමේ නව නීති ක්‍රියාත්මක වුවද, ඔවුන්ගේ රැකියා ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත්...

ඔස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය තවදුරටත් ඉහළ යා හැකි බවට ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. ලබන බදාදා එනම්, නොවැම්බර් 25...

සයිබර් අපරාධකරුවන් විශ්වාසදායක අන්තර්ජාල වේදිකා සහ සේවාවන් අවභාවිත කරමින් ජනතාවගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමට සහ හානිකර මෘදුකාංග ව්‍යාප්ත කිරීමට උත්සාහ...

දරුවන්ගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දරුවන් AI තාක්ෂණය ආශ්‍රිත සයිබර් අපරාධවලට ගොදුරු වීමේ...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කර හෝ අත්හැර...

Victoria ප්‍රාන්තයේ හොඳම රජයේ ද්විතීයික පාසල් 100 ඇතුළත් නව ශ්‍රේණිගත කිරීමක් Herald Sun පුවත්පත විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පන්දුව පළුදු කිරීමේ සිද්ධිය ගැන Khawajaගෙන් තවත් හෙළිදරව්වක්

වෛද්‍ය පුහුණුවක් නොමැතිව Freebirth 200කට සහාය දුන් කාන්තාවක්

වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්‍රසූති සඳහා සහාය

Read More »

Coca-Cola පානය කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අනතුරු ඇඟවීමක්

නිෂ්පාදන සහ ඇසුරුම්කරණ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි කළ Coca-Cola Zero Sugar තොගයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. Coca-Cola Classic ලේබලය සහිත කෑන් තුළට වැරදීමකින්

Read More »

පන්දුව පළුදු කිරීමේ සිද්ධිය ගැන Khawajaගෙන් තවත් හෙළිදරව්වක්

2018 වසරේ දකුණු අප්‍රිකාවේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ (Sandpapergate) සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. The Grade Cricketer

Read More »

මෙල්බන්හි දැවැන්ත ගින්නක් – දුම්රිය ගමනාගමනයටත් බාධා

මෙල්බන්හි නිරිතදිග Williamstown ප්‍රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා සහ පැරණි වාහන කොටස් ගලවන මධ්‍යස්ථානයක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. Racecourse Roadහි පිහිටි මෙම ස්ථානයේ පස්වරැවේ ගින්න හටගෙන

Read More »

ලිංගික අපරාධ 9කට චෝදනා ලැබූ සිඩ්නි ගුරුවරියට අධිකරණයෙන් අලුත් අවසරයක්

සිඩ්නිහි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික පාසලක් වන Newington Collegeහි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ගුරුවරියක් අද (25) Burwood ප්‍රාදේශීය අධිකරණය

Read More »

නිවාස මිල පහළ ගියත් සැබෑ නොවන ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාස සිහිනය

ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල පහළ යමින් පැවතිය ද පළමු නිවස මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර ගැනීමට දශකයකට වැඩි කාලයක් ගතවන බව නවතම වාර්තාවකින්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom