

වෛද්‍ය පුහුණුවක් නොමැතිව Freebirth 200කට සහාය දුන් කාන්තාවක්
වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්‍රසූති සඳහා සහාය

Uber Elite නමින් නව සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවාවක් ඔස්ට්‍රේලියාවේ හඳුන්වාදීමට Uber සමාගම පියවර ගෙන තිබෙනවා.
මෙම සේවාව, පළමුව Sydney වලින් ආරම්භ කර ඇති අතර, 2027 වසරේ මුල් භාගයේදී Melbourneහි ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.
Mercedes-Benz S-Class, BMW 7 Series සහ Audi Q8 ඇතුළු සුඛෝපභෝගී මෝටර් රථ මෙන්ම විශේෂ පුහුණුව ලැබූ වෘත්තීය රියැදුරන් ද මෙම සේවාව සඳහා යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.

මගීන්ට නොමිලේ පානීය ජලය, Mobile Phone Charging පහසුකම් සහ පැය 24 පුරා පාරිභෝගික සහාය ලබාදීමට ද Uber සමාගම පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම, ගුවන්තොටුපොළ පර්යන්තය තුළදීම මගීන් පිළිගෙන ඔවුන්ගේ ගමන් මලු රථය වෙත රැගෙන යාමේ විශේෂ සේවාවක් ද හඳුන්වාදී තිබෙනවා.
මෙම සේවාව සඳහා අවම වශයෙන් පැය හතරකට පෙර වෙන්කරවා ගැනීම් සිදුකළ යුතු අතර, මුල් අදියරේදී තෝරාගත් Uber Black සහ Uber for Business පාරිභෝගිකයන්ට ආරාධනා මත මෙම පහසුකම ලබාදෙන බවයි සමාගම සඳහන් කරන්නේ.
ඔස්ට්‍රේලියානුවන්ගේ Underwear භාවිත කිරීමේ පුරුදු සම්බන්ධයෙන් news.com.au සිදුකළ වීදි සමීක්ෂණයකදී අපූරු තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. බොහෝ දෙනා දිනපතා යට...
ඔස්ට්‍රේලියාවේ නව නිවාස වෙළෙඳපොළේ සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් 2026 ඔක්තෝබර් මාසයේ නව නිවාස අලෙවිය 19.3%කින් පහත වැටී තිබෙනවා. Housing...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජනගහනයෙන් 76.8%ක්ම Greater Melbourne කලාපයේ ජීවත් වන බව නවතම ජනගහන දත්ත පෙන්වා දෙනවා. Australian Bureau of Statistics...
ඔස්ට්‍රේලියාවේ Casual රැකියාවල නිරත සේවකයන්ගෙන් 74%ක් ස්ථිර රැකියාවකට වඩා Casual රැකියාවකට කැමැත්තක් දක්වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. Australian...
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ සම්බන්ධයෙන් සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් විරැකියා අනුපාතය 4.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS)...
ඔස්ට්‍රේලියාවේ Telstra දුරකථන ජාලයේ සිදුවූ දැවැන්ත බිඳවැටීමත් සමඟ දුරකථන සහ අන්තර්ජාල සේවා සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ සමාගම් රැසක් කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය භාවිතය ඉහළ නැංවීමත් සමඟ, නව සේවක බඳවා ගැනීම් සීමා කිරීම සහ රැකියා...
ජංගම දුරකථන ඔස්සේ දිගින් දිගටම අහිතකර පුවත් නැරඹීම ඇතුළු පාලනය කිරීමට අපහසු අන්තර්ජාල භාවිතය සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකි බව...
ඉරාන යුද්ධය හේතුවෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක පවතින හෝමුස් සමුද්‍ර සන්ධියේ කිලෝමීටර් 15ක දුරක් පිහිනමින් බ්‍රිතාන්‍ය ජාතික Lewis Pugh සුවිශේෂී අභියෝගයක්...

වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්‍රසූති සඳහා සහාය

නිෂ්පාදන සහ ඇසුරුම්කරණ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි කළ Coca-Cola Zero Sugar තොගයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. Coca-Cola Classic ලේබලය සහිත කෑන් තුළට වැරදීමකින්

2018 වසරේ දකුණු අප්‍රිකාවේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ (Sandpapergate) සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. The Grade Cricketer

මෙල්බන්හි නිරිතදිග Williamstown ප්‍රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා සහ පැරණි වාහන කොටස් ගලවන මධ්‍යස්ථානයක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. Racecourse Roadහි පිහිටි මෙම ස්ථානයේ පස්වරැවේ ගින්න හටගෙන

සිඩ්නිහි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික පාසලක් වන Newington Collegeහි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ගුරුවරියක් අද (25) Burwood ප්‍රාදේශීය අධිකරණය

ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල පහළ යමින් පැවතිය ද පළමු නිවස මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර ගැනීමට දශකයකට වැඩි කාලයක් ගතවන බව නවතම වාර්තාවකින්