

ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි

ඔස්ට්‍රේලියානුවන්ගේ Underwear භාවිත කිරීමේ පුරුදු සම්බන්ධයෙන් news.com.au සිදුකළ වීදි සමීක්ෂණයකදී අපූරු තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
බොහෝ දෙනා දිනපතා යට ඇඳුම් මාරු කළත්, ඇතැමුන් පැය 36ත් 48ත් අතර කාලයක් එකම යට ඇඳුම භාවිත කරන බවයි හෙළිකර ඇත්තේ.
එකම යට ඇඳුම කණපිට හරවා නැවත භාවිත කිරීම ද ඇතැමුන්ගේ පුරුද්දක් වනවා.

කෙසේ වෙතත්, වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ එවැනි පුරුදු හේතුවෙන් බැක්ටීරියා වර්ධනය, දිලීර ආසාදන, සමේ දැවිල්ල සහ දුර්ගන්ධය ඇතිවිය හැකි බවයි.
දිනපතා මෙන්ම ව්‍යායාම කිරීමෙන් පසුව ද යට ඇඳුම් මාරු කිරීම වෛද්‍යවරුන් නිර්දේශ කරනවා.
රාත්‍රී නින්දේදී යට ඇඳුම් නොඇඳ සිටීම, විශේෂයෙන් කාන්තාවන්ට වාතාශ්‍රය වැඩි කිරීමට සහ සමේ දැවිල්ල අවම කිරීමට උපකාරී විය හැකි බව ද සඳහන්.
එමෙන්ම සෑම මාස හයකට වරක්ම යට ඇඳුම් ඉවත දැමිය යුතු බවට පවතින මතය ප්‍රතික්ෂේප කරන වෛද්‍යවරුන් පවසන්නේ නිසි ලෙස සෝදා වියළා හොඳ තත්ත්වයේ පවතින යට ඇඳුම් දිගටම භාවිත කළ හැකි බවයි.
ඔස්ට්‍රේලියාවේ බැංකු කාඩ්පත් භාවිතයේදී අය කළ අමතර ගාස්තු ඉවත් කිරීමේ නව නීතිය හේතුවෙන්, ඇතැම් ව්‍යාපාර භාණ්ඩ හා සේවා මිල ගණන්...
BBC, CNN, Zoom, Salesforce සහ Air France ඇතුළු ලොව ප්‍රකට ආයතන රැසක වෙබ් අඩවි හරහා පරිශීලකයන්ගේ රහස්‍ය තොරතුරු සොරකම් කිරීමට...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය සඳහා තැපැල් ඡන්දය (Postal Vote) භාවිත කිරීමට බලාපොරොත්තු වන ඡන්දදායකයන් නොවැම්බර් 25 වැනි...
Apple සමාගමේ ජනප්‍රිය සේවාවන් රැසක හදිසි බිඳවැටීමක් වාර්තා වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන 7ට පමණ Apple App Store සේවාව...
ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය තවදුරටත් පහත වැටෙමින් මාස 10කින් වාර්තා වූ අවම මට්ටමට පැමිණ තිබෙනවා. නවතම රැකියා විරහිතභාවය පිළිබඳ දත්ත නිකුත්...
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමත් සමඟ ආයෝජනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ආයෝජකයන්ගේ උනන්දුව ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකාවේ...
Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල Algorithm මගින් නිර්දේශ කරන පෝස්ට් පාලනය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට...
ඔස්ට්‍රේලියාවේ Telstra දුරකථන ජාලයේ සිදුවූ දැවැන්ත බිඳවැටීමත් සමඟ දුරකථන සහ අන්තර්ජාල සේවා සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජනගහනයෙන් 76.8%ක්ම Greater Melbourne කලාපයේ ජීවත් වන බව නවතම ජනගහන දත්ත පෙන්වා දෙනවා. Australian Bureau of Statistics...

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන් මුහුණ දී සිටින සේවක හිඟය හේතුවෙන්, විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂයෙන්ම Cherry

මෙම සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසනවා. ප්‍රබල කාලගුණ පද්ධති දෙකක් එකිනෙක

සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් සොයා නොගත් නවවැනි ග්‍රහලෝකයක් පැවතිය හැකි බව ඔස්ට්‍රේලියානු සහ ජපාන විද්‍යාඥයන් සිදුකළ නව පර්යේෂණයකින් යෝජනා කර තිබෙනවා. University of Southern Queensland සහ

ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල පහළ යමින් පවතින අතර ප්‍රධාන නගර රැසක පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2කට වඩා අඩු වී තිබෙනවා. සිඩ්නි නගරයේ පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති හමුවේ අවිනිශ්චිතතාවක් මතුව තිබුණද, ඇමරිකාව සමඟ පවතින සන්ධානය අත්හැරීමට ඔස්ට්‍රේලියාවට හැකියාවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොං පවසනවා.