

වික්ටෝරියාවේ ආර්ථික අනාගතය ගැන සමාගම් ප්‍රධානීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශයක්
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව යෝජනා ඉදිරිපත් කර

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු බලයට පත්වන රජය, ප්‍රාන්තයේ ණය බර අඩු කිරීම, ව්‍යාපාර සඳහා පවතින නියාමන බාධා ලිහිල් කිරීම සහ ව්‍යාපාරික වියදම් පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.
ප්‍රාන්තයේ ණය අඩු කිරීම සහ ව්‍යාපාර පවත්වාගෙන යෑම පහසු කිරීම නව රජයේ ප්‍රමුඛතා විය යුතු බවයි NAB ප්‍රධාන විධායක නිලධාරී Andrew Irvine පෙන්වා දෙන්නේ.

මේ අතර, වික්ටෝරියාවේ සේවය කරන තම සමාගමේ සේවකයන් 14,000කට අදාළ රැකියා නියුක්ති වියදම්, රටේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව දෙගුණයක් වන බව Bunnings හි ප්‍රධානී Mike Schneider පවසනවා.
කෙසේ වෙතත්, ව්‍යාපාරික නායකයන්ගේ මෙම අදහස් වික්ටෝරියාවේ ආර්ථිකය, රැකියා සහ ආයෝජන පිළිබඳ මැතිවරණ සංවාදයට නව අවධානයක් එක්කර තිබෙනවා.
ලොව පුරා ඩිජිටල් පද්ධතිවල ආරක්ෂාව පිළිබඳ බරපතළ අවධානයක් යොමුවෙමින් පවතින අතර, AI තාක්ෂණය භාවිත කරමින් සිදුකරන සයිබර් ප්‍රහාර මිනිසුන්ට ප්‍රතිචාර...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස වෙන්දේසිවලදී ප්‍රකාශයට පත් කරන මිල ගණන් වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමේ නව නීතිය සාර්ථක වෙමින් පවතින...
ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් වර්ධනය 2023 වසරේ අගභාගයෙන් පසු වාර්තා වූ වේගවත්ම මට්ටමට පැමිණ තිබෙනවා. නමුත් වැටුප් වැඩිවීමට වඩා වේගයෙන් භාණ්ඩ...
ගිනිගැනීමේ අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා BMW මෝටර් රථ 13,696ක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබෙනවා. මෙම ආපසු කැඳවීම BMW 2 Series,...
ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සඳහා භාවිත කරන Data Centres සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාමත් සමඟ 2035 වසර වනවිට විදුලි මිල සියයට 20කින්...
ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් වැඩිවීම් ලැබූ රැකියා ක්ෂේත්‍ර පිළිබඳ අලුත්ම දත්ත ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව,...
ඔස්ට්‍රේලියාවේ Telstra දුරකථන ජාලයේ සිදුවූ දැවැන්ත බිඳවැටීමත් සමඟ දුරකථන සහ අන්තර්ජාල සේවා සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සංගීත ආයතන රැසක් එක්ව AI සමාගම්වලට එරෙහිව නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඊට හේතුව වී...
ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව යෝජනා ඉදිරිපත් කර

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන් පෙන්වා දෙනවා. මැතිවරණයට ඉදිරිපත් වන

ඔස්ට්‍රේලියාවේ බහුලව භාවිත වන Dairy, Soy, Almond සහ Oat යන කිරි වර්ග හතර අතරින් පෝෂණ ගුණයෙන් ඉහළම කිරි වර්ගය සාමාන්‍ය එළකිරි බව පෝෂණවේදිනී Sarah Di

ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, රටේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන ප්‍රධාන අභියෝගයක් ලෙස හඳුන්වා දීමට සූදානම් වනවා.

1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. 1956 වසරේ නොවැම්බර් 22 සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා

ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම් සහ නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදුව