Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

සයිබර් අපරාධකරුවන් විශ්වාසදායක අන්තර්ජාල වේදිකා සහ සේවාවන් අවභාවිත කරමින් ජනතාවගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමට සහ හානිකර මෘදුකාංග ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

හැකර්වරුන් විශ්වාසදායක ආයතනවලින් එවන පණිවිඩ ලෙස පෙනෙන ව්‍යාජ Email, SMS සහ Internet Links භාවිත කරමින් ජනතාව නොමඟ යවන බවයි වාර්තා වන්නේ.

එවැනි links මත click කිරීමෙන් පෞද්ගලික තොරතුරු, passwords සහ බැංකු ගිණුම්වලට සම්බන්ධ තොරතුරු සොරකම් කිරීමේ අවදානමක් පවතිනවා.

Advertisement

එමෙන්ම, විශ්වාසදායක ලෙස පෙනෙන වෙබ් අඩවි හරහා හානිකර මෘදුකාංග (Malware), පරිගණක සහ ජංගම දුරකථනවලට ඇතුළු කිරීමට ද සයිබර් අපරාධකරුවන් උත්සාහ කළ හැකි බවයි පැවසෙන්නේ.

ඒ හේතුවෙන්, Email හෝ SMS පණිවිඩයක ඇති link එකක් විවෘත කිරීමට පෙර එය එවූ පුද්ගලයා හෝ ආයතනය තහවුරු කරගන්නා ලෙස ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.

Banner 01

එසේම, නොදන්නා links මත click කිරීමෙන් වැළකී, විශ්වාසදායක මූලාශ්‍රවලින් පමණක් files සහ apps, download කරගන්නා ලෙස ද උපදෙස් ලබාදී තිබෙනවා.

අන්තර්ජාලය භාවිත කිරීමේදී, මෙවැනි ආරක්ෂක පියවර අනුගමනය කිරීමෙන් Phishing, Malware සහ වෙනත් සයිබර් වංචාවලට ගොදුරු වීමේ අවදානම අවම කරගත හැකි බවයි පෙන්වා දෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Surrogacy සම්බන්ධ නීති පද්ධතියේ පුළුල් වෙනසක් සිදුකිරීම සඳහා නව නිර්දේශ 47ක් ඉදිරිපත් කර තිබෙනවා. Australian Law Reform Commission විසින්...

2018 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී සිදුවූ සුප්‍රකට පන්දුව පළුදු කිරීමේ සිද්ධිය (Sandpapergate) නැවතත් කරළියට පැමිණීමත් සමඟ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵලය තීරණය කිරීමේදී, තරුණ සහ මැදිවියේ ඡන්දදායකයන් තීරණාත්මක බලවේගයක් වනු ඇති බව...

2027 වසරේ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අපේක්ෂා කරන දේශීය සිසුන් සඳහා නව ප්‍රවේශ සීමාවන් ප්‍රකාශයට පත්කර ඇති අතර, නවක සිසුන්...

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන්...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී, ඉහළ යන අපරාධ සහ මානසික සෞඛ්‍ය සේවාවල පවතින...

බිළිඳුන්ට බරපතළ තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කළ Baby Monitor උපකරණයක් වහාම භාවිතයෙන් ඉවත්...

ඔස්ට්‍රේලියාවේ නව නිවාස වෙළෙඳපොළේ සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් 2026 ඔක්තෝබර් මාසයේ නව නිවාස අලෙවිය 19.3%කින් පහත වැටී තිබෙනවා. Housing...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ගේ පැමිණීම සීමා කළහොත් හෝටල් සහ ආපනශාලා ක්ෂේත්‍රයේ බරපතළ සේවක හිඟයක් ඇතිවිය හැකි බව එම ක්ෂේත්‍රයේ නියෝජිතයන් අනතුරු අඟවනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පෞද්ගලික දත්ත සොරකම් කරන අලුත් සයිබර් උපක්‍රම – ඔබත් දැනගන්න

AI එකෙන් උත්තර අරන් විභාග පාස් වෙන හැටි – ඔස්ට්‍රේලියාවේ සරසවිවලිනුත් උපකරණ හමුවෙයි

AI, රහසිගත කැමරා සහ ඉතා කුඩා රැහැන් රහිත earpieces භාවිතයෙන් විභාග වංචා කිරීමේ නව ප්‍රවණතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියානු අධ්‍යාපන විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. දකුණු කොරියාවේ ජාතික

Read More »

රෝගීන්ගේ රහස් වෛද්‍ය වාර්තා අනවසරයෙන් බැලූ සෞඛ්‍ය සේවකයාට වැඩ වරදී

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝගීන් 503 දෙනෙකුගේ පෞද්ගලික වෛද්‍ය වාර්තා අනවසරයෙන් පරීක්ෂා කළ සෞඛ්‍ය සේවකයෙකුට සිය සේවය අහිමි වී තිබෙනවා. SA Health ආයතනය සිදුකළ විමර්ශනයකදී අදාළ

Read More »

නිවසේ දරු ප්‍රසූතියට තිත වැටෙයිද? ඔස්ට්‍රේලියාව පුරා විරෝධතා

ඔස්ට්‍රේලියාවේ නගර සහ ප්‍රාදේශීය ප්‍රදේශ රැසක අද Homebirth සේවා සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුණා. ඒ, ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත නව රක්ෂණ නීති හේතුවෙන්

Read More »

බිළිඳුන්ට මාරාන්තික විය හැකි උපකරණයක් ඔස්ට්‍රේලියා වෙළෙඳපොළෙන් ඉවතට

බිළිඳුන්ට බරපතළ තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කළ Baby Monitor උපකරණයක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස දෙමාපියන්ට අනතුරු අඟවා

Read More »

ඔස්ට්‍රේලියාවේ Food Delivery සේවකයන්ගේ ආරක්ෂාව ගැන නැවතත් අවධානය

ඔස්ට්‍රේලියාවේ Food Delivery සේවකයන්ට අවම වැටුප් සහ රක්ෂණ ආරක්ෂාව ලබාදීමේ නව නීති ක්‍රියාත්මක වුවද, ඔවුන්ගේ රැකියා ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් ගැටලු මතුව තිබෙනවා. පසුගිය අගෝස්තු

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom