

ඔස්ට්‍රේලියාවේ Migrant සේවකයන්ට සිදුවන අසාධාරණය ගැන බරපතළ හෙළිදරව්වක්
ඔස්ට්‍රේලියාවේ සේවය කරන සංක්‍රමණික සේවකයන්ට නියමිත වැටුප් නොගෙවීමේ ගැටලුව බරපතළ මට්ටමක පවතින බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. තාවකාලික වීසා යටතේ ඔස්ට්‍රේලියාවේ සේවය කළ පුද්ගලයන්










