

AI නිසා ඔස්ට්‍රේලියාවේ විදුලි බිල්පත් 20%කින් ඉහළට?
ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සඳහා භාවිත කරන Data Centres සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාමත් සමඟ 2035 වසර වනවිට විදුලි මිල සියයට 20කින් පමණ ඉහළ යාමේ අවදානමක් පවතින

ඔස්ට්‍රේලියාවේ Skilled Visa සඳහා Expression of Interest (EOI) ඉදිරිපත් කර ඇති හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වැදගත් වෙනසක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 28 වැනිදා සිට SkillSelect පද්ධතිය ImmiAccount හරහා භාවිත කිරීමට අවස්ථාව හිමිවනවා.
මෙම නව ක්‍රමය යටතේ අලුතින් EOI ඉදිරිපත් කරන පුද්ගලයන්ට මෙන්ම දැනටමත් EOI ඉදිරිපත් කර ඇති පුද්ගලයන්ට ද නව SkillSelect Portal එක හරහා තම අයදුම්පත් ඉදිරිපත් කිරීමට සහ කළමනාකරණය කිරීමට හැකිවනවා.

දැනට ඉදිරිපත් කර ඇති EOI අහෝසි නොවන අතර ඒවා වීසා ආරාධනා සඳහා තවදුරටත් සලකා බලනු ලබනවා.
දැනට පවතින EOI, ImmiAccount වෙත Import කර නව පද්ධතිය හරහා කළමනාකරණය කළ හැකියි.
දින 60ක වලංගු කාලය තුළ පවතින වීසා ආරාධනා (Invitations) ද නව Portal එක හරහා ලබාගත හැකි වනවා.
මේ අතර නව පද්ධතියට මාරුවීම සඳහා නොවැම්බර් 24 වැනිදා පස්වරු 4.00 සිට නොවැම්බර් 28 වැනිදා පෙරවරු 10.00 දක්වා SkillSelect පද්ධතිය තාවකාලිකව අක්‍රිය වනවා.
දැනට EOI ඉදිරිපත් කර ඇති පුද්ගලයන්, නව අයදුම්කරුවන් සහ ලියාපදිංචි Migration Agents සඳහා අවශ්‍ය උපදෙස් සහ තොරතුරු Department of Home Affairs නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles සමාගමට අදාළ සයිබර් ආරක්ෂණ සිදුවීමක් වාර්තා වී ඇති අතර, ඒ පිළිබඳව විශේෂ...
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය...
Victoria ප්‍රාන්ත මැතිවරණයට දින 16ක් ඉතිරිව තිබියදී, ප්‍රාන්ත අගමැති Ben Carrollගේ Labor රජයට සෞඛ්‍ය සේවකයන්ගේ ප්‍රධාන වෘත්තීය සමිතියකින් දැඩි විවේචන...
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට...
නවසීලන්තයේ ව්‍යාජ වීසා බලපත්‍ර සහ අසත්‍ය ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ ප්‍රතිඵල යොදාගනිමින් සිදුකළ බව කියන මහා පරිමාණ ආගමන වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන...
මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන්...
2018 වසරේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී සිදුවූ ආන්දෝලනාත්මක පන්දුව පළුදු කිරීමේ සිද්ධිය හෙවත් Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක...
ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලබාගැනීමට බලාපොරොත්තු වන විදේශිකයන්ට බලපාන තවත් වැදගත් සංක්‍රමණ නීති වෙනසක් අද සිට ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී, ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක් වන Labor, Coalition, Greens සහ One Nation පක්ෂ ඉදිරිපත්...

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සඳහා භාවිත කරන Data Centres සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාමත් සමඟ 2035 වසර වනවිට විදුලි මිල සියයට 20කින් පමණ ඉහළ යාමේ අවදානමක් පවතින

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති

ඔස්ට්‍රේලියාවේ Skilled Visa සඳහා Expression of Interest (EOI) ඉදිරිපත් කර ඇති හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වැදගත් වෙනසක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සංගීත ආයතන රැසක් එක්ව AI සමාගම්වලට එරෙහිව නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ, AI සමාගම් තම තාක්ෂණය

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ගිණුම්කරණ සහ ව්‍යාපාර උපදේශන සමාගමක් වන KPMG Australia තවත් සේවකයන් 230 දෙනෙකුගේ රැකියා කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2026 වසර