Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

Day: November 12, 2026

දින ගණනක් අතුරුදන්ව සිටි වික්ටෝරියානු තරුණයාට සිදුවූ දේ

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

Read More »

ඔස්ට්‍රේලියාවේ 485 වීසා නීති දැඩි වෙයි – පවුලේ සාමාජිකයන්ටත් නව සීමා

ඔස්ට්‍රේලියාවේ Temporary Graduate Visa (Subclass 485) සම්බන්ධයෙන් නව නීති සංශෝධනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2026 නොවැම්බර් 12 වැනිදා ඔස්ට්‍රේලියානු Federal Register of Legislation හි ලියාපදිංචි

Read More »

වික්ටෝරියාවේ මෙහෙයුමකදී එකම කාන්තාව 21 වරක් පොලිස් අත්අඩංගුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර ඇති බව Victoria Police අනාවරණය

Read More »

කැස්බෑවන්ට ආදරය කර ගිනස් ලෝක වාර්තාවක් තැබූ ඔස්ට්‍රේලියානු කාන්තාව

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. Brisbane නගරයට කිලෝමීටර් 300ක්

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණයින්ට මත්පැන් නිසා බරපතළ අක්මා රෝග – වික්ටෝරියාවේ කාන්තාවනුත් ඒ අතර

ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් දත්ත

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්සල් ගන්න අලුත් ක්‍රමයක් – Phone එක විතරක් අරගෙන යන්න

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. App Collect ලෙස

Read More »

දේශගුණික විපර්යාස ගැන Albaneseට ජාත්‍යන්තරයෙන් ප්‍රශ්න

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව සිය වගකීම ඉටුකරමින් සිටින බව අගමැති Anthony Albanese ප්‍රකාශ කළද, ගල්අඟුරු සහ ස්වාභාවික වායු ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන්

Read More »

ඔස්ට්‍රේලියාවේ 407 Training Visa සඳහා දැඩි නීති වෙනසක්

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලබාගැනීමට බලාපොරොත්තු වන විදේශිකයන්ට බලපාන තවත් වැදගත් සංක්‍රමණ නීති වෙනසක් අද සිට ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව Subclass 407 හෙවත් Training Visa

Read More »

ඔස්ට්‍රේලියාවේ රියදුරන් පිරිසකට fuel discount එකක්

ඔස්ට්‍රේලියාවේ ඉහළ ජීවන වියදම හමුවේ Western Australia ප්‍රාන්තයේ සුදුසුකම් ලත් රියදුරන් පිරිසකට ඉන්ධන මිලෙන් නව discount එකක් ලබාදීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. නොවැම්බර් 11

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වසර 14ක් සේවකයන් දහස් ගණනකට අඩුවෙන් පඩි ගෙවලා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරෙන් එකක් වන National Australia Bank හෙවත් NAB බැංකුව, වසර 14ක කාලයක් පුරා සිය සේවකයන් 66,000කට ආසන්න පිරිසකට නියමිත වැටුප් සහ දීමනා

Read More »