

දින ගණනක් අතුරුදන්ව සිටි වික්ටෝරියානු තරුණයාට සිදුවූ දේ
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ආහාර බෙදාහැරීමේ සේවකයෙකු පසුගියදා පිහි ඇනුමකින් ඝාතනය වීමට පෙර, සිදුවූ දේ දැක්වෙන නව CCTV දර්ශන පෙළක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
පසුගිය නොවැම්බර් 6 වැනිදා Queen Victoria Market ආසන්නයේදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 47 හැවිරිදි චීන ජාතික දෙදරු පියෙකු වන Jianming Feng නමැති HungryPanda ආහාර බෙදාහැරීමේ සේවකයෙක්.
CCTV දර්ශනවලට අනුව, රාත්‍රී 8.03ට පමණ ඔහු අවන්හලේ සේවකයන් සමඟ සිනාසෙමින් කතාබහ කර ඇති අතර, මිනිත්තුවකට පසු පිටත නවතා තිබූ යතුරුපැදිවලට පුද්ගලයෙකු පහරදෙනු දැක තවත් සේවකයෙකු සමඟ පිටතට ගොස් තිබෙනවා.

එහිදී ගැටුමක් ඇතිවූ බවට වාර්තා වන අතර, රාත්‍රී 8.07ට පමණ බරපතළ තුවාල සහිතව නැවත අවන්හලට පැමිණි Feng, ආහාර ඇණවුම ලබාගැනීමට උත්සාහ කිරීමෙන් පසු ශීතකරණයක් අසල බිම වාඩිවන ආකාරය ද CCTV දර්ශනවල සටහන් වී තිබෙනවා.
අවන්හලේ සේවකයන් හදිසි වෛද්‍ය සේවා කැඳවා ඇති අතර, CPR ඇතුළු හදිසි ප්‍රතිකාර ලබාදුන්නද ඔහුගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් 51 හැවිරිදි Roberto Urbanoට මිනීමැරුම් ඇතුළු චෝදනා ගොනුකර ඇති අතර, නඩුව 2027 අප්‍රේල් 26 වැනිදා නැවත කැඳවීමට නියමිතයි.
ඉන්දුනීසියාවේ ලැව්ගිනි මැඩපැවැත්වීමේ මෙහෙයුමක නිරතව සිටි හෙලිකොප්ටරයක් ගඟකට කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි සිටි ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු...
ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය ශ්‍රමිකයන් සඳහා නව රැකියා කාණ්ඩ අටක් යටතේ Work Permit ලබාගැනීමට අවස්ථාව සලසමින් සිංගප්පූරු රජය සිය විදේශීය...
NSW ප්‍රාන්තයේ Parramatta නගරයේ ඉදිකළ නව Powerhouse Parramatta කෞතුකාගාරය අද (07) ජනතාව සඳහා විවෘත කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 915ක්...
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ මට්ටමක පවතින පසුබිමක, ඩොලර් 300,000කට අඩුවෙන් නිවසක් මිලදී ගත හැකි ප්‍රදේශ 26ක් හඳුනාගෙන තිබෙනවා. Realestate.com.au...
ඔස්ට්‍රේලියාවේ ඉදිරි මාස කිහිපය තුළ ආහාර සහ පාන වර්ගවල මිල සියයට 7කින් පමණ ඉහළ යා හැකි බවට ප්‍රධාන ආහාර බෙදාහැරීමේ...
ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන්...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණයට දින 16ක් ඉතිරිව තිබියදී, Williamstown ආසනය සඳහා නම් කර සිටි Paul Lindemannගේ අපේක්ෂකත්වයට ලබාදී තිබූ Liberal...
වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

ඔස්ට්‍රේලියාවේ Temporary Graduate Visa (Subclass 485) සම්බන්ධයෙන් නව නීති සංශෝධනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2026 නොවැම්බර් 12 වැනිදා ඔස්ට්‍රේලියානු Federal Register of Legislation හි ලියාපදිංචි

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර ඇති බව Victoria Police අනාවරණය

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. Brisbane නගරයට කිලෝමීටර් 300ක්

ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් දත්ත

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. App Collect ලෙස