Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

Day: November 6, 2026

වික්ටෝරියා කුලී නිවාස ආරවුල් විසඳීමේ සේවාවටත් වැඩි ඉල්ලුමක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria සේවාව තුළත් දැන් මාස ගණනක

Read More »

වික්ටෝරියා ගොවිබිම්වලට ගොල්ෆ් බෝල තරම් විශාල හිම කැට – අස්වැන්නට දැවැන්ත හානියක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන් අස්වැන්න නෙළීමට සූදානම්ව තිබූ තිරිඟු,

Read More »

මෙල්බන් රෝහලක හෙදියකට ලිංගික අතවරයක්

Melbourne හි Fairfield ප්‍රදේශයේ පිහිටි Thomas Embling Hospital රෝහලේ හෙදියකට රෝගියෙකු විසින් ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිදුවීම මේ සතියේදී සිදුව

Read More »

දරුවන් හදන තීරණය ගැන ඔස්ට්‍රේලියානුවන්ගේ අලුත්ම ප්‍රවණතාව

ඔස්ට්‍රේලියාවේ 2025 වසරේදී දරු උපත් සංඛ්‍යාව 299,903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2024 වසරට සාපේක්ෂව උපත් 7,585ක හෙවත් 2.6%ක වැඩිවීමක්. විශේෂත්වය වන්නේ වසර 100කට පෙර

Read More »

Qantas ගුවන් ටිකට්පත් මිල තවත් ඉහළ යන ලකුණු

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීමත් සමඟ ගුවන් ටිකට්පත් මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය හැකි බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන්

Read More »

2027 වසරේ SAහි Australian of the Year සම්මානය ඉරාන සම්භවයක් ඇති වෛද්‍යවරියකට

2027 වසර සඳහා South Australia ප්‍රාන්තයේ Australian of the Year සම්මානය ඉරාන සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු විශේෂඥ වෛද්‍යවරියක වන Dr Fariba Behnia-Willison වෙත පිරිනමා තිබෙනවා. ඊයේ

Read More »

දෙමාපියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වාගන්න බලාගෙන ඉන්නවාද? – Parent Visa ගැන අලුත්ම තොරතුරු

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය (PR) හිමි පුද්ගලයන්ට තම දෙමාපියන් ගෙන්වාගැනීම සඳහා Parent Visa කාණ්ඩ 6ක් පවතින අතර, ඒවායේ ගාස්තු සහ පොරොත්තු කාලයන් අතර විශාල

Read More »

යුරෝපය පුරා ගුවන් යානාවලට බෝම්බ තර්ජන – සිඩ්නි ගුවන්තොටුපළේත් දැඩි ආරක්ෂාවක්

යුරෝපය පුරා මගී ගුවන් යානා රැසක් ඉලක්ක කරමින් එල්ල වූ බෝම්බ තර්ජන මාලාවක් හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් සේවා ක්ෂේත්‍රයේ දැඩි ආරක්ෂක අවදානමක් මතුව තිබෙනවා. ඊයේ යුරෝපයේ

Read More »

වික්ටෝරියා මැතිවරණයට පෙර Labor පක්ෂයේ ජනප්‍රියත්වය පහළ යයි

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට පෙර නිකුත් වූ නවතම ජනමත සමීක්ෂණයකින් පාලක Labor පක්ෂයට ලැබෙන සහයෝගය සියයට 22ක් දක්වා පහත වැටී ඇති

Read More »