

පොරොන්දු වැස්සක් මැද වික්ටෝරියා මැතිවරණ සටනේ මතු වූ මුදල් ප්‍රශ්නය
එළඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ සෞඛ්‍ය, නිවාස, ප්‍රවාහන, අධ්‍යාපන සහ ජීවන වියදම් ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ පොරොන්දු










