

එක් රැයකින් $ මිලියන 60ක ධනවතෙක් – තවමත් නොදන්නා වාසනාවන්තයා කවුද?
ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයි දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 60ක දැවැන්ත jackpot ත්‍යාගය දිනාගත් පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වනවා. අඟහරුවාදා රාත්‍රියේ පැවති 1707 වැනි

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත යළි ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වසර අවසන් වීමට පෙර රජයේ වියදම් අඩු කිරීම සඳහා නව ක්‍රියාමාර්ග සොයා බැලීමේ අවශ්‍යතාව තහවුරු වී ඇති බව අගමැති ඇන්තනී ඇල්බනීසි පවසනවා.
දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිත මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය වාර්තාව (MYEFO) හරහා රජයේ වියදම් අඩු කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමටයි ලේබර් රජය සැලසුම් කර ඇත්තේ.
කෙසේ වෙතත්, රජය ඉදිරිපත් කළ වියදම් ඉතිරි කිරීමේ යෝජනා කිහිපයකට විපක්ෂයේ Coalition පක්ෂ එකමුතුව විරුද්ධ වී ඇති බවට අගමැතිවරයා චෝදනා කරනවා.

වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ට අදාළ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සහන වෙනස් කිරීමේ යෝජනාව ද ඊට ඇතුළත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඉන්ධන බදු අඩු කරන ලෙස ඉල්ලා සිටින අතරම රජයේ වියදම් ඉතිරි කිරීමේ යෝජනාවලට විරුද්ධ වීම පරස්පර විරෝධී ක්‍රියාවක් බවත්, ඉන්ධන බදු වෙනස් කිරීම උද්ධමනයට බලපෑ හැකි බවත් අගමැතිවරයා සඳහන් කරනවා.
කෙසේ වෙතත්, රජයේ වියදම් අඩු කිරීමේදී සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවලින් මුදල් කපා හැරීමට තම රජය සූදානම් නොමැති බව ඇල්බනීසි අවධාරණය කරනවා.
විශේෂයෙන් ඉදිරියේදී වැඩිහිටි සත්කාර සේවා (Aged Care) සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් තවදුරටත් වියදම් ඉතිරි කළ හැකි ක්‍රම සොයා බලන බවයි අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර...
ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකදී මාස 22ක් වයසැති දැරියක මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයට සහ එහි සේවිකාවකට අධිකරණය...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරු වන ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට One Nation පක්ෂයෙන් Melbourne ආසනය සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටි Matthew Collins සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය...
Melbourne නගරයේ Williamstown ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩා පිටියක තණතිල්ලට යම් පිරිසක් විසින් හානි සිදුකර තිබෙනවා. මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ක්‍රීඩා...
ඔස්ට්‍රේලියාවේ Permanent Residency (PR) හිමි පුද්ගලයින් විදේශ සංචාරවල නිරත වීමේදී තම වීසා බලපත්‍රයේ නැවත ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේ අවසරය පිළිබඳ විශේෂ අවධානයක්...
ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ යෝජිත ඩොලර් බිලියනයක් වටිනා ගල්අඟුරු පතල් ව්‍යාපෘතියකට ඉදිරි සැලසුම් කටයුතු කරගෙන යාම සඳහා Queensland ඉඩම් අධිකරණය අවසර...
ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා ගෙවිය යුතු අවම වැටුප් පිළිබඳව කතාබහක් ඇතිවී තිබෙන්නේ, ඇතැම් වෘත්තීන්හි විශේෂ සේවා වර්ගීකරණ යටතේ පැයකට ගෙවිය යුතු...

ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයි දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 60ක දැවැන්ත jackpot ත්‍යාගය දිනාගත් පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වනවා. අඟහරුවාදා රාත්‍රියේ පැවති 1707 වැනි

මෙල්බන්හි ගිනිකොනදිග Keysborough ප්‍රදේශයේ අද අලුයම සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. Keysboroughහි Cheltenham Road සහ Bracknell Street ආසන්නයේදී

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත යළි ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වසර අවසන් වීමට පෙර රජයේ වියදම් අඩු කිරීම සඳහා නව ක්‍රියාමාර්ග සොයා බැලීමේ අවශ්‍යතාව තහවුරු වී

ස්පාඤ්ඤයේ මධ්‍යම ප්‍රදේශයේ සිදුවූ දරුණු අධිවේගී දුම්රිය අනතුරෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් නිවේදනය කර තිබෙනවා. පසුගිය

ඔස්ට්‍රේලියාවට ආසන්න ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන සොලමන් දූපත් වෙත සංචාරය කරන පුද්ගලයන් සඳහා නව electronic visa system එකක් හඳුන්වාදීමත් සමඟ, ඔස්ට්‍රේලියානු සංචාරකයන්ට අමතර වියදමක් දැරීමට

2026 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත්ම ආරක්ෂිත රටවල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඔස්ට්‍රේලියාව, 2027 වසර සඳහා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමේදී තුන්වැනි ස්ථානයට පත්ව