

ඔස්ට්‍රේලියාවේ Canva සමාගමෙන් රැකියා කප්පාදුවක්
ඔස්ට්‍රේලියාවෙන් ආරම්භ වී ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ Canva Software සමාගම සිය වසර 13ක ඉතිහාසයේ දැවැන්තම ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අද නිවේදනය කළ මෙම

මෙල්බන්හි ගිනිකොනදිග Keysborough ප්‍රදේශයේ අද අලුයම සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Keysboroughහි Cheltenham Road සහ Bracknell Street ආසන්නයේදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වික්ටෝරියා පොලිසිය පවසන්නේ.
ගැටීමත් සමඟ මෝටර් රථය කොටස් දෙකකට කැඩී ගොස් ඇති අතර, අනතුරුව එය ගිනිගෙන තිබෙනවා.

සිද්ධියෙන් පසු එම ස්ථානයෙන් පලාගිය බව කියන පුද්ගලයෙකු අසල නිවසක ඉදිරිපස මිදුලේ බරපතළ තුවාල සහිතව සිටියදී සොයාගෙන ඇති අතර, වයස අවුරුදු 20ත් 29ත් අතර පසුවන බවට සැකකෙරෙන තවත් පුද්ගලයෙකු අනතුර සිදුවූ ස්ථානයේදී තුවාල ලබා සිටියදී හමුවී තිබෙනවා.
ගිනි නිවන භටයන් පැමිණ මෝටර් රථයේ හටගත් ගින්න නිවා දැමීමෙන් අනතුරුව, එහි සුන්බුන් අතර තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලිසිය තහවුරු කරනවා.
මේ අතර අනතුර සිදුවීමට පෙර මෝටර් රථය අධික වේගයෙන් ගමන් කරමින් තිබූ බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
වික්ටෝරියා පොලිසියේ Major Collision Investigation Unit නිලධාරීන් අනතුරට හේතුව සොයා විශේෂ විමර්ශනයක් සිදුකරන අතර, Cheltenham Road සහ Chandler Road ආසන්නයේ රථවාහන ගමනාගමනයට සීමා පනවා තිබෙනවා.
අනතුර දුටු පුද්ගලයන්ට හෝ එම අවස්ථාවේ Dashcam දර්ශන ඇති පුද්ගලයන්ට Crime Stoppers අංක 1800 333 000 ඔස්සේ පොලිසියට තොරතුරු ලබාදෙන ලෙසයි ඉල්ලා ඇත්තේ.
ඔස්ට්‍රේලියාවේ Western Australia ප්‍රාන්තය, නිවාසවල සාමාන්‍ය විදුලි පේනු හරහා සම්බන්ධ කළ හැකි කුඩා සූර්ය පැනල සහ බැටරි භාවිතයට අවසර ලබාදීමේ...
ඔස්ට්‍රේලියාවේ පැරණිතම දෙපාර්තමේන්තු වෙළඳසැල් ජාලයක් වන David Jones, සිය වෙළඳසැල් 26ක් දක්වා වසා දැමීමට සූදානම් වන බවට වාර්තා පළ වී...
Australiaට පැමිණෙන British backpackers සඳහා දැනට පවතින Working Holiday Maker visa නීති තවත් දැඩි කිරීම ගැන අගමැති Anthony Albanese බ්‍රිතාන්‍ය...
ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණ නීති අනුව ඇතැම් අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන්ගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට හෝ දැනට පවතින වීසා අවලංගු කිරීමට ආගමන...
ඉදිරියේදී ඇතිවිය හැකි ලැව්ගිනි ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඔස්ට්‍රේලියානු ජනතාව වඩාත් සූදානම් විය යුතු බවට විශේෂඥයන් අනතුරු අඟවනවා....
ඔස්ට්‍රේලියාවේ Student Visa ප්‍රතික්ෂේප කිරීම් ඉහළ යාම හමුවේ, විදෙස් සිසුන් සඳහා පවතින වීසා ක්‍රමවේදය නැවත සලකා බැලීමට ෆෙඩරල් රජය පියවර...
ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ (Australian Defence Force – ADF) සාමාජිකයන්ගෙන් සියයට 25කට ආසන්න පිරිසක් වෛද්‍යමය හේතු මත යුද මෙහෙයුම් සඳහා යෙදවීමට...
Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පැරණි ගිනි නිවන රථ වෙනුවට නව රථ 335ක් ලබාදීමට Liberal-National Coalition පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර්...

ඔස්ට්‍රේලියාවෙන් ආරම්භ වී ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ Canva Software සමාගම සිය වසර 13ක ඉතිහාසයේ දැවැන්තම ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අද නිවේදනය කළ මෙම

ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයි දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 60ක දැවැන්ත jackpot ත්‍යාගය දිනාගත් පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වනවා. අඟහරුවාදා රාත්‍රියේ පැවති 1707 වැනි

මෙල්බන්හි ගිනිකොනදිග Keysborough ප්‍රදේශයේ අද අලුයම සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. Keysboroughහි Cheltenham Road සහ Bracknell Street ආසන්නයේදී

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත යළි ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වසර අවසන් වීමට පෙර රජයේ වියදම් අඩු කිරීම සඳහා නව ක්‍රියාමාර්ග සොයා බැලීමේ අවශ්‍යතාව තහවුරු වී

ස්පාඤ්ඤයේ මධ්‍යම ප්‍රදේශයේ සිදුවූ දරුණු අධිවේගී දුම්රිය අනතුරෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් නිවේදනය කර තිබෙනවා. පසුගිය

ඔස්ට්‍රේලියාවට ආසන්න ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන සොලමන් දූපත් වෙත සංචාරය කරන පුද්ගලයන් සඳහා නව electronic visa system එකක් හඳුන්වාදීමත් සමඟ, ඔස්ට්‍රේලියානු සංචාරකයන්ට අමතර වියදමක් දැරීමට