

RBA පොලී වැඩි කළා – දැන් අනෙක් බැංකු මොනවා කරයිද?
ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Macquarie බැංකුව ද

ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා හිඟය යම්තාක් දුරට අඩුවෙමින් පැවතියත්, අත්‍යවශ්‍ය වෘත්තීන් රැසක සේවක හිඟය තවදුරටත් පවතින බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.
Jobs and Skills Australia ආයතනයේ 2026 වාර්තාවට අනුව, රට තුළ වෘත්තීන් 279ක් තවමත් සේවක හිඟයකට මුහුණ දෙනවා.
එය 2025 වසරේ වාර්තා වූ 29%ක මට්ටමේ සිට 27%ක් දක්වා පහත වැටීමක්.

විශේෂයෙන් හෙදියන්, ගුරුවරුන්, ළමා රැකවරණ සේවකයන් සහ සුදුසුකම් ලත් කාර්මික ශිල්පීන් සොයාගැනීම සේවායෝජකයන්ට තවමත් අභියෝගයක් වී තිබෙනවා.
සෞඛ්‍ය, ඉදිකිරීම්, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ සහ ළමා අධ්‍යාපන ක්ෂේත්‍රවල මෙම හිඟය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ අවශ්‍ය පුහුණුව ලබාදීමේ ප්‍රමාදය, සුදුසුකම් සහිත සේවකයන් සොයාගැනීමේ අපහසුතා සහ දැනට සේවයේ සිටින පිරිස් රඳවාගැනීමේ ගැටලු මේ සඳහා බලපාන බවයි.
මෙම සේවක හිඟය හේතුවෙන් සෞඛ්‍ය සේවා ලබාගැනීමේ ප්‍රමාදයන්, ළමා රැකවරණ සේවා සොයාගැනීමේ අපහසුතා සහ ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රමාද වීම වැනි බලපෑම් ජනතාවටද ඇතිවිය හැකි බව සඳහන් වෙනවා.
ඔස්ට්‍රේලියාව මුහුණ දෙන ආර්ථික අභියෝග එක රැයකින් විසඳිය නොහැකි බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි පවසනවා. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික...
ඔස්ට්‍රේලියාවේ නවතම Guardian Essential මත විමසුමට අනුව, ලේබර් පක්ෂය සහ One Nation පක්ෂය ප්‍රධාන ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 28 බැගින් ලබා...
වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි...
නවසීලන්තයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට වසර 13කට පසු ව වඩාත් වාසිදායක විනිමය අනුපාතයක් හිමිව තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානු ඩොලරයේ...
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට Social Media ගිණුම් භාවිත කිරීම තහනම් කරමින් හඳුන්වා දුන් නීතියට එරෙහිව ඉදිරිපත් කර ඇති...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය සඳහා ඡන්දදායක ලියාපදිංචිය අද රාත්‍රී 8ට අවසන් වනවා. ඒ අනුව...
වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය සිකුරාදා සිට සිදුවූ මාරාන්තික රිය අනතුරු මාලාවකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු බරපතළ තුවාල...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Glenn Maxwell ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 38 හැවිරිදි Maxwell ජාත්‍යන්තර...
ලොව පුරා යුද ගැටුම්වලදී ප්‍රහාරක ඩ්‍රෝන යානා භාවිතය ඉහළ යාමත් සමඟ, සිය ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඊශ්‍රායලයේ Iron Dome...

ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Macquarie බැංකුව ද

ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. Department of Home Affairs

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Shepparton නගරයේ Broken River ගංගාවේ පිහිනමින් සිටියදී අතුරුදන් වූ 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. Victoria

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය Victoria ප්‍රාන්තයේ වැඩකරන ජනතාවට දැඩි බලපෑමක් එල්ල වූ බව ප්‍රාන්ත අගමැති Ben Carroll ප්‍රකාශ

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. විත්තිකාරියට

ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා හිඟය යම්තාක් දුරට අඩුවෙමින් පැවතියත්, අත්‍යවශ්‍ය වෘත්තීන් රැසක සේවක හිඟය තවදුරටත් පවතින බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. Jobs and Skills Australia ආයතනයේ